Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් දින 18 දක්වා දීමට තෙල් සංස්ථාව එකඟ වෙයි
පුවත්
January 14, 2022
විදුලිබල මණ්ඩලය සඳහා දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1,500 බැගින් ණය පදනමේ ලබාදීමට තීරණය කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසයි. එම...
කොළඹ ඉන්න පිටගම්කාරයන් ගැන පොලිසිය තොරතුරු සොයයි
පුවත්
January 14, 2022
කොළඹට ස්ථිර පදිංචියක් නැති, නගරයට පැමිණ විවිධ සේවා සැපයීම් සිදුකරන පුද්ගලයන්ගේ තොරතුරු ලබගැනීමේ විශේෂ වැඩසහනක් අද (14) සිට ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
දුම්රියක් පීලි පනී. 12ක් මරුට
පුවත්
January 14, 2022
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 07 දෙනකු මියගොස් ඇතැයි 45 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූ අය අතරින්...
2021 දී කොටස් වෙළෙඳ පොළෙන් රජයට මිලියන 7,000ක ශුද්ධ ආදායමක් ලැබිලා
පුවත්
January 13, 2022
කොළඹ කොටස් වෙළඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 56,912ක් සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 7,069ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 215කින් ඉහළ ගිය...
ආරක්ෂිත යැයි කී ලිට්‍රෝ සිලින්ඩරයක් ගිනිගනී. නිවසකට දැඩි හානි
පුවත්
January 13, 2022
කුරුණෑගල, වෙලන්ගොල්ලේ නිවසක ගෑස් සිලින්ඩරයක් ගිනි ගැනීමෙන් එම නිවසේ කුස්සියට බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. නිවසේ හිමිකරු පවසන්නේ ලිට්‍රෝ සමාගමේ ගෑස් අළෙවි නියෝජිතයකුගෙන් මෙය...
ආණ්ඩුව සභාපතිධූරත් රිවස් කරයි. ලිට්‍රෝ සභාපති ඉවත්කර පැයකට පසු යළි පත්කරයි
පුවත්
January 13, 2022
ලිටෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ අද (13) උදෑසන එම ධූරයෙන් ඉවත්කර යළිි පැයකට පමණ පසු නැවතත් සභාපති ධූරයට පත්කර තිබෙබ්. තෙෂාර ජයසිංහ සභාපතිධූරයෙන් ඉවත්කළ...
ගාල්ලේ තරුණයෙක් පරිගණක ක්‍රීඩාවකින් පැරදී සියදිවි නසා ගනී
පුවත්
January 13, 2022
අහංගම පදිංචි තරුණයකු තම නිවසේ දී ම සියදිවි නසාගෙන ඇතැයි පොලිසිය පවසයි. පරිගණක ක්‍රීඩාවලට දැඩිව ඇබ්බැහි වී සිටි ඔහු එවැනි ක්‍රීඩාවකින් පරාජයට පත්වීමේ වේදනාව...
ජනපති හදිසියේ ම ලිිට්‍රෝ පර්යන්තය නිරීක්ෂණයට යයි. සභාපති ධූරය වෙනස් කරයි
පුවත්
January 13, 2022
ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටිය ගෑස් පර්යන්තය නිරීක්ෂණය කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද (13) එහි සංචාරයක නිරතවිය. එමෙන්ම, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධූරයන්...
බැංකු විභාගය, රජයේ නිලධාරීන් විසින් අවුල්ජාලයක් කරයි. විභාගය නීති විරෝධී වෙයි ?
පුවත්
January 13, 2022
ශ්‍රී ලංකාවේ ආයතනගත විභාග හැර අනෙකුත් සියලුම ආකාරයේ විභාග පැවැත්වීමේ දී ශාලාධිපතිවරු, නියෝජ්‍ය ශාලාධිපතිවරු සහ විභාග නිරීක්ෂකයන් ලෙස විදුහල්පතිවරු සහ ගුරුවරු යෙදවිය යුතුයැයි නියමයක්...
“සිම්බාබ්වේ මෙන් සල්ලි ගෝනි ගෙන යාමට සිදුවිය හැකියි. අපි ඒ බව දන්නවා” – මහ බැංකු අධිපති
පුවත්
January 13, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 2021 වර්ෂයේ දී පමණක් රුපියල් බිලියන 1,400ක මුදලක් අලුතෙන් මුද්‍රණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ...
අතුරුදන්වූවායැයි කියූ මහරගම දැරිය, හිතුමතේ ගිහින්. වගකීම් විරහිත ප්‍රචාරය දරුවන්ට හානියක්
පුවත්
January 13, 2022
මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටිය දී 15 හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇතැයි රට පුරා මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ගෙන ගිය අතර එම දැරිය...
දුම්රිය වර්ජනයක්. ගමන් වාර 200ක් පමණ අවලංගුයි
පුවත්
January 13, 2022
දුම්රිය වර්ජනයක් ආරම්භ වී ඇති බැවින් මේ වනවිට දුම්රිය ගමන්වාර 200ක් පමණ අවලංගුවී තිබේ. ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරු පැය 24ක සංකේත...
1
...
677
678
679
...
1,076
Page 678 of 1,076
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
April 23, 2026
වෙසක්-පොසොන් දන්සැල් සඳහා විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ
පුවත්
April 23, 2026
විශේෂ වාහන අංක තහඩු හරහා රජයට විශාල ආදායමක්
පුවත්
April 23, 2026
2025 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ 5%ක වර්ධනයක්
පුවත්
April 23, 2026
පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම
පුවත්
April 23, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
April 22, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok