Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාස්කු නඩුව ඉවත දමන්න යැයි, හිටපු ජනපති මෛත්‍රී කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
පුවත්
January 7, 2022
පාස්කු ප්‍රහාරයෙන් තුවාල මියගිය සහ තුවාල ලැබූ අය වෙනුවෙන් එම ප්‍රහාරයේ වින්දිතයන් පිරිසක් විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් විත්තිකරුවන් ලෙස නම් කරමින්...
චීන පොහොර සමාගමට, මහජන බැංකුව ඩොලර් මිලියන 6.9ක් ගෙවයි
පුවත්
January 7, 2022
චීනයෙන් ගෙන්වන ලද පොහොර නැව සඳහා මහජන බැංකුව එම පොහොර සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් ගෙවා ඇත. කොළඹ වාණිජ මහාධිකරණය පනවා තිබූ වාරණ නියෝගයක්...
සතොස අධි මිලට බඩු විකුණයි. පාරිභෝගිකයා සූරා කනහැටි මෙන්න
පුවත්
January 7, 2022
සතොස ඇතැම් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අධි මිලට විකුණන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති. සහල් සහ සීනි අඩුමලට සතොස මගින් ලබාදෙන බවට ප්‍රකාශ කළ ද අද (ජනවාරි...
මහින්ද විද්‍යාලයේ මුදල් වංචා සිද්ධියට, පොලිසිය මඟහරිමින් සිටි ‘භාණ්ඩාගාරික ගුරුවරියට’ අධිකරණයෙන් ඇප ලැබෙයි
පුවත්
January 7, 2022
ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් වංචා සහගත ලෙස අයථා පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට සොයමින් සිටි සැකකාරියක වන එම විද්‍යාලයේ ගුරුවරියක හා...
රුසියානු හමුදා කසකස්තානයට ඇතුළු වෙයි
පුවත්
January 7, 2022
රුසියානු හමුදා කණ්ඩායම් කසකස්තානයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කසකස්තාන ජනාධිපිත කසිම් ජොමාර්ට් ටොකායෙව් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස රුසියානු හමුදා...
විදුලි කප්පාදුව අදත් ?
පුවත්
January 7, 2022
විදුලි කප්පාදුවක් අද (07) දිනයේ දී ද සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මෙලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇත්තේ දෛනික විදුලි බල අවශ්‍යතා සපුරා...
දකුණු පළාත් අධ්‍යාපනේ, විශ්වවිද්‍යාල විභාග අවුල් කරලා. විභාග ශාලාවට නීති විරෝධී පත්වීම්
පුවත්
January 7, 2022
කැලණිය විශ්වවිද්‍යාලය මගින් ප්‍රාදේශීය වශයෙන් පවත්වන විභාගය දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නීතියට පටහැනි ආකාරයෙන් පවත්වන බවට තොරතුරු ලැබී තිබේ. මේ අනුව එම විභාගය කටයුතු සම්බන්ධයෙන්...
බද්දේගම හිටපු මන්ත්‍රී, ගිනි අවි සමඟ අත්අඩංගුවට. පුතා ප්‍රදේශයෙන් පලා ගිහින්
පුවත්
January 6, 2022
ගිනි අවියක්, ජීව උණ්ඩයක් සහ රුපියල් ලක්ෂ 88ක මුදලක් සමඟ බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකා නිලදාරීන්...
හාල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 300ට නගී ?
පුවත්
January 6, 2022
ඉතාමත් ඉක්මණින් මෙරට හාල් කිලෝවක් රුපියල් 300.00ක් දක්වා ඉහළ යා හැකි බව පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන් පවසයි. දැනටමත් වී තොග...
කොළඹ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වෙයි
පුවත්
January 6, 2022
කොළඹ සහ අවට ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබේ. විදුලි බල මණ්ඩලය පවසන්නේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ ටයර්බයිනයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි වී...
උසස් පෙළ විභාගයට අලුත් භාෂාවක් එකතු වෙයි
පුවත්
January 6, 2022
කොරියානු භාෂාව 2023 වර්ෂයේ පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයයක් ලෙස එකතු වී ඇතැයි හිටපු අධ්‍යාපන අමාත්‍ය වත්මන් විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස්...
විශ්‍රාම වයස 65ට විශ්‍රාම හිමිකම වසර 10ට දීර්ඝ කරයි
පුවත්
January 6, 2022
2022 අයවැය විධිවිධාන අනුව රාජ්‍ය සේවයකයන් විශ්‍රාම යාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරමින් චක්‍රලේඛය අද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ...
1
...
684
685
686
...
1,076
Page 685 of 1,076
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
April 22, 2026
මහ වැස්සෙන් මධ්‍යම සහ ඌව කඳුකරයට ආපදා, නිවාස යටවී මාර්ග වැසෙද්දී අදත් වැසි සමග අකුණු අනතුරු ඇඟවීම්
කාළගුණ තොරතුරු
April 22, 2026
බත් පිඟානෙන්, බොන වතුරෙන් සිරුරට එන ප්ලාස්ටික් මාරයා
Science
April 22, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
April 21, 2026
බෙංගාලයේ “මාළු දේශපාලනය”, ඡන්ද දිනාගන්න කෑම පිඟානටත් අත පෙවූ ඉන්දීය මැතිවරණ සටන
පුවත්
April 21, 2026
මහින්ද විද්‍යාලයේ ගුරුවරුන්ට සහය පළ කරමින් දෙමාපියෝ නිහඬ විරෝධතාවක
පුවත්
April 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok