Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සංක්‍රමණිකයාගේ පිහි ඇණුමෙන් දරුවකු මරුට
පුවත්
February 16, 2025
ඔස්ට්‍රියාවේ දකුණු දිග විලාච් නගරයේ සිදු වූ පිහි ඇනුමකින් 14 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. ඉතාලිය සහ ස්ලෝවේනියාව සමඟ දේශසීමාවට...
කෝටි 36ක හෂීෂ් සමග කැනේඩියානු කත අත්අඩංගුවට
පුවත්
February 16, 2025
රුපියල් කෝටි 36 කට ආසන්න වටිනාකමකින් යුත් "හෂීෂ්" තොගයක් සමඟ විදේශීය කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 36 හැවිරිදි කැනේඩියානු කාන්තාව ඊයේ රාත්‍රියේ කැනඩාවේ ටොරොන්ටෝ...
පෙම්වතිය හමු වී, විිභාගයට ගිය තරුණයා අතරමඟ දී මරුට
පුවත්
February 16, 2025
බණ්ඩාරගම වැව අසළ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවකට ද හානි සිදුකර ප්‍රපාතයකට පෙරැළීමෙන් එම රථය පැද වූ තරුණයකු මියගොස් ඇතැයි බණ්ඩාරගම...
රජයේ මංගල අයවැය සූදානම්, හෙට පාර්ලිමේන්තුවට
පුවත්
February 16, 2025
නව රජයේ මංගල අයවැය කෙටුම්පත අද (16) ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නිරීක්ෂණය කරන ලදී. එම අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත්...
දුම්රිය නැවතුමේ තදබදයෙන් 18ක් මරුට
පුවත්
February 16, 2025
නවදිල්ලි දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියකට නැගීමේ දී සිිදුවූ තෙරපුමකින් පුද්ගලයන් 18 දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්රයාග්රාජ් හි මහා...
කෝටි 36ක මත්ද්‍රව්‍ය සමඟ විදෙස් කතක් අත්අඩංගුවට
පුවත්
February 16, 2025
විදේශීය කාන්තාවක්, රුපියල් කෝටි 36ක හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක දී අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කරයි. ඇය කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ සිට...
සයිබර් අපරාධ කඳවුරුවල සිිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිදහස්
පුවත්
February 16, 2025
සයිබර් අපරාධවලට සම්බන්ධයැයි පවසමින් මියන්මාරයේ කඳවුරුවල රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 17 දෙනකු අතරින් 13 දෙනකු නිදහස් කර ඇතැයි වාර්තා වේ. විදේශ කටයුතු ඇමති විජිත හේරත්...
“උද්ධමනය යළි ඉහළට”- මහ බැංකුව අනතුරු අඟවයි
පුවත්
February 15, 2025
ශ්‍රී ලංකාවේ තරුණ පිරිස් විශාල වශයෙන් විදෙස් රැකියා සඳහා පිිටත්ව යාම හේතුවෙන් මෙරට වෘත්තීන් සඳහා පළපුරුදු පිරිස් අහිමිවීම හේතුවෙන් ශ්‍රම බළකායේ හිගයක් නිසා ඵලදායීතාවයේ...
මාලිමාවේ මන්ත්‍රී රිය අනතුරකින් රෝහලට
පුවත්
February 15, 2025
පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඉලංකුමාරන් ගමන් කරමින් සිටි මෝටර් රථය චාවකච්චේරි ප්‍රදේශයේ දී අනතුරට ලක්ව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව චාවකච්චේරි පොලිසිය පවසයි. ඉලංකුමාරන් යාපනය දිස්ත්‍රික්කයේ...
“අලියා” පළාත් පාලන මැතිවරණයට එයි
පුවත්
February 15, 2025
අප්‍රේල් මාසයේ පැවැත්වෙන බව කියන පළාත් පාලන මැතිවරණයේ දී මහ නගර සභා කිහිපයක් සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් තරඟ කිරීමට තීරණය කර තිබේ. මෙම...
අධික රස්නයෙන් ප්‍රවේශම් වෙන්න. දරුවන්ට අහිතකර බලපෑම්
පුවත්
February 15, 2025
අධික උණුසුමක් සහිත කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රවේශම් වන ලෙස සෞඛ්‍ය අංශ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිටයි. අද (15) කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක සාමාන්‍ය අගයක...
ඥාති මුණුපුරාගේ තල්ලුවෙන්, සීයා මරුට
පුවත්
February 15, 2025
ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ දී ඥාති මුණුපුරකු විසින් තල්ලුකරන ලද සීයා කෙනකු තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස...
1
...
70
71
72
...
1,080
Page 71 of 1,080
Recent articles
රිච්මන්ඩ් විදුහලට 150යි, අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් සැමරෙයි
පුවත්
May 2, 2026
මාලදිවයින් ජනාධිපතිවරයා හෙට දිවයිනට, කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
පුවත්
May 2, 2026
ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු, පරෙස්සම් වන්නැයි කාලගුණයෙන් අවවාද
කාළගුණ තොරතුරු
May 2, 2026
මාලබේ බයිසිකල් සංදර්ශනය, තරුණයින් 22ක් කොටු වේ
පුවත්
May 2, 2026
වෙසක් දන්සල් ලියාපදිංචිය 04 දා සිට ඇරඹේ
පුවත්
May 2, 2026
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණීය තුවාල තමන්ම සිදු කරගත් ඒවා බව වෛද්‍ය විශේෂඥයෝ කියති
පුවත්
May 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok