spot_img
spot_img

පුවත්

ඊශ්‍රායලයේ දරුණු කුරුළු උණ රෝගයක් පැතිරෙයි

දරුණු කුරුළු උණ රෝගයක් හේතුවෙන් ඊශ්‍රායලයේ දහස් ගනන් පක්ෂීන් මිය යෑමට පටන්ගෙන තිබේ. ඊශ්‍රායලයේ, හුලා නේචර් රක්ෂිතයේ දැනටමත් සංක්‍රමණික කොකුන් 5,000කට වැඩි ප්‍රමාණයක් මිය ගොස්...

මිතුරන් සමඟ යතුරුපැදියේ ගිය 14 හැවිරිදි සිසුවා ඇළට වැටී මරුට

පාසල් සිසුන් විසින් පැදවූ යතුරුපැදියක් ඇළකට පෙරැළී 14 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල පහළ ඇරෑවුවල පදිංචි රශ්මික දිනේෂ්...

ඔම්ක්‍රෝන්, ඇමරිකාව හා ප්‍රංශයේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා කරයි

සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඔමික්‍රෝන් ප්‍රබේදය හේතුවෙන් ඇමරිකාවේ හා ප්‍රංශයේ මෙතෙක් හමුවූ වැඩිම දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා කර තිබේ. ඇමරිකාවේ රෝග හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට...

ගාල්ලේ සමෘද්ධි බැංකුවකින් සල්ලි ගන්න දිගු පෝළිමක්

ගාල්ල පෙට්ටිගලවත්ත සමෘද්ධි බැංකුවෙන් තම තැන්පත් මුදල් ආපසු ලබාගැනීම සඳහා අද (29) දිගු පෝළිමක් දක්නට ලැබිණි. ඇතැම් පුද්ගලයෝ මුදල් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් අද අළුයම 5.00ට පමණ...

විදෙස් මුදල් සංචිතය හදිසිය‍ේම ඉහළ ගිහින්

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා අද (29) වනවිට ඉහළ ගොස් ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් twitter පණිවිඩයක්...

එංගලන්තයේ සිට ආ පස් දරු මව මරා කිඹුලන්ට කන්න දාලා

දරුවන් පස් දෙනකුගේ මවක් මරා ඇගේ සිරුර කිඹුලන්ට කෑමට දැමූ බවට සැකපිට තරුණයකු අත්අඩංගුවට ගත් බව ‍කිලිනොච්චිය පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කිලිනොච්චිය, උදයනගර්,...

ඉපලෝගම සභාපති කොරෝනා සෑදී මරුට

අනුරාධපුරයේ ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් තිලකවර්ධණ කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. ඔහු බෝගහ අක්කරය, කලාකරඹෑව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන...

සේවක අර්ථසාධක අරමුදලේ මුදල්, කොටස් වෙළෙඳ පොළ ආයෝජනයෙන් රජය බිලියන ගණනක් ලාභ ලබලා

සේවක අර්ථසාධක අරමුදල (EPF) සතු මුදල් යොදාගෙන කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි කර ඇති ආයෝජනවලින් ඉහළ ලාභයක් ලබාගැනීමට හැකි වී ඇතැයි අනාවරණය වෙයි. 2021 සැප්තැම්බර් 30...

ඩොලර් මගින් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 43,261ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලිය 5,674ක් බවට පත්විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 100කින්...

ජනපති ගෝඨාභය මාධ්‍ය ප්‍රධානීන් හමුවේ දුක කියයි

උගත්, බුද්ධිමත් වියත් පිරිසක් විද්‍යාත්මක පදනමක් යටතේ රජයේ අමාත්‍යාංශ ලේකම්වරු සහ සංස්ථාවල ප්‍රධානීන් ලෙස පත්කළ ද ඔවුන් ප්‍රායෝගික නොවීම හේතුවෙන් බරපතළ ගැටලු ඇති වූ...

ගිනස් වාර්තාවක් තැබීමට ‍ලෝකය වටා යන ‘සාරා’ ශ්‍රී ලංකාවට පැමිණෙයි

ගිනස් වාර්තාවක් තැබීම සඳහා ලෝකය වටා සැහැල්ලු ගුවන් යානයකින් සංචාරය කරමින් සිටින බෙල්ජියම් ජාතික සාරා රදර්ෆර්ඩ් රත්මලාන ගුවන් තොටුපොළෙ වෙත පැමිණියාය. 19 හැවිරිදි වියේ පසුවන...

ළිඳට වැටුණු බෝලය ගැනීමට ගිය දරුවා නොඑන ගමන් යයි

ළිඳට වැටුණු බෝලයක් රැගෙන දෙන ලෙස පියාට පැවසුව ද තාත්තාගේ උත්සාහයත් අසාර්ථක වීම නිසා නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක දී බෝලය ගැනීමට ළිඳට බැස්ස 09...

Recent articles

error: Content is protected !!