Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දිමුත් කරුණාරත්න වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
ක්‍රීඩා
December 28, 2021
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නිර්දේශ වී තිබේ. ඔහුට අමතරව කයිල් ජැමීසන්, රවිචන්ද්‍රන්...
බංග්ලාදේශයෙන් ගත් ණය ගෙවාගත නොහැකි වෙයි. තවත් සහන කාලයකට අනුමැතිය ලැබේ
පුවත්
December 28, 2021
බංග්ලාදේශයේ විනිමය හුවමාරු ක්‍රමයට ලබාගත් ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවාගත නොහැකිව ඇති බැවින් එය ගෙවීමට ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඉල්ලා සිටි අමතර මාස...
මට්ටක්කුලියේ කම්හළක ගින්නක්
පුවත්
December 28, 2021
මට්ටක්කුලියේය බෝට්ටු කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇත. එම ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවන දෙපාර්තමේන්තුවේ ගිනි නිවීමේ රථ 04ක් යොදාගෙන ඇත අතර පොලිසිය පවසන්නේ ගින්න...
පී.බී යයි ගාමිණී සෙනරත් එයි
පුවත්
December 27, 2021
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දරගේ ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිළිගෙන ඇති බවත් ඔහුගේ ඉවත්වීමෙන් හිස්වන තනතුර සඳහා දැනට අගමැති ලේකම් ලෙස කටයුතු කරන...
කොරෝනා ව්‍යාප්තිය නිසා ඉන්දියාවේ අගනුවරට ඇඳිරිනීතිය
පුවත්
December 27, 2021
ඉන්දියාවේ, දිල්ලි අගනුවරට අද (27) සිට දිනපතා රාත්‍රී කාලයේ ඇඳීරිනීතිය පැනවීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව රාත්‍රී 11 සිට අලුයම 05 දක්වා කාලය...
ඩොලර් නැති නිසා විදෙස් තානාපති සේවා තාවකාලිකව නතර වෙයි
පුවත්
December 27, 2021
ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල කාර්යාල තවත් කිහිපයක් තාවකාලිකව වසා දමන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ බරපතල ආර්ථික...
ශ්‍රී ලංකාවේ ලාභදායීම ආයෝජනය කොටස් වෙළෙඳ පොළයි
පුවත්
December 27, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 50,601ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 7,320ක බවට පත්විය. දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...
“රාජ්‍ය සේවයේ 71.55% ට රැකියා එපාවෙලා. බහුතරයක් රාජකාරී වෙලාවේ ව්‍යාපාරවල සහ වෙනත් රැකියාවල” – විගණකාධිපති වාර්තාවකින් හෙළිවෙයි
පුවත්
December 27, 2021
ශ්‍රී ලංකා රාජ්‍ය සේවයට බඳවා ගෙන පත්වීම් ස්ථිර වී සිටින සංවර්ධන නිලධාරීන්ගෙන් 71.55% ප්‍රමණයක් තම රැකියාව පිළිබඳ කළකිරී සිටින බවත් ක්ෂේත්‍රයේ රාජකාරී කරන වැඩි...
විවාහවීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය වෙයි
පුවත්
December 26, 2021
විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචි කිරීමේ දී ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබාගගත යුතු බවටත් එම විවාහය අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වරයකු මගින් පමණක් ලියාපදිංචි...
අහිංසක සතෙක් ගැන ගෙනයන බොරු ප්‍රචාරයට රැවටෙන්න එපා
පුවත්
December 26, 2021
ශ්‍රී ලංකාවේ ගෘහස්ථව සහ වගාබිම් වළත් ඓන්ද්‍රීය ද්‍රව්‍ය ඇති ස්ථානවලත් බහුලව දක්නට ලැබෙන අහිංසක කෘමි සතුන් ඉලක්ක කරගනිමින් මේ වනවිට සමාජ මාධ්‍යජාලාවල අසත්‍ය ප්‍රචාරයක්...
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමඟ, මෙරට තෙල් ඒකාධිකාරිය ඉන්දියාවට හිමිවන ලකුණු ?
පුවත්
December 26, 2021
චීන වරයේ ඇති තෙල් ටැංකිඅතරින් මෙතෙක් භාවිතයට නොගන්නා තෙල් ටැංකි Trinco Petrolium Terminal (Ltd) නැමැති ආයතනයක් ස්ථාපිත කර එය මාර්ගයෙන් ඉන්දියානු තෙල් සමාගමට (Lanka...
මැලේරියා පැතිරීමේ අවදානමක්. අප්‍රිකාවෙන් එන සියලු දෙනා මැලේරියා රෝග පරීක්ෂණයට
පුවත්
December 26, 2021
අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ගෙන් මෙරට මැලේරියා පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බැවින් අප්‍රිකාවේ සිට පැමිණෙන සියලුම පුද්ගලයන් මැලේරියා පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට වහාම තීරණය...
1
...
723
724
725
...
1,104
Page 724 of 1,104
Recent articles
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පතිවරයාගේ මරණය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
පුවත්
July 17, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ද මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පුවත්
July 17, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok