spot_img
spot_img

පුවත්

නිරෝධායන නීති කැඩූ පිරිසක් මහ මඟ දණ ගස්වලා

එරාවුර් නගරයේ වීදියක පුද්ගලයන් කිහිප දෙනකුට දඬුවමක් ලෙස දණ ගස්වා තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී. මොවුන් අද (19) උදෑසන...

දෙමටගොඩින් තවත් ආසාදිතයන් 15ක්. ඉන්දීය ප්‍රභේදය ම දැයි සෙවීමට පරීක්ෂණ

වේගවත් ව්‍යාප්තියක් සහිත ඉන්දීය කොරෝනා ප්‍රභේදය වාර්තා වූ දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 15 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම 15 දෙනාට ද ආසාදනය වී...

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා තිරික්කලයකින් ගාලු ආ ලැනරෝල් අත්අඩංගුවට

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් බද්දේගම සිට ගාල්ල නගරයට තිරික්කලයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු අද (19) ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත...

කොළඹින් හමුවූ ඉන්දීය කොරෝනා ප්‍රභේදය රටපුරා පැතිරීමේ අවදානමක් ?

කොළඹින් වාර්තා වී ඇති කොරෝනා ඉන්දියානු ප්‍රභේදය රටේ අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. මීට ඉහත දී වාර්තා වූ කොරෝනා...

පොල් අළෙවියට පනවා තිබූ පාලන මිල ඉවතට

පොල් අළෙවි කිරීමේ දී පනවා තිබූ පාලන මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 2020 සැප්තැම්බර් මස 25 වැනි දින අංක 2194/73 දරණ...

වසංගත රෝග අංශ ප්‍රධානියාට ස්ථාන මාරුවක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ. ඔහු එම ඒකකයෙන් ඉවත්කිරීමෙන් පුරප්පාඩුවන වසංගත රෝග...

පොලිස් නිල ඇඳුමින් හෙරොයින් ගෙන ගිය අයකු අත්අඩංගුවට

පොලිස් නිල ඇඳුමින් සැරසී හෙරොයින් රැගෙන යමින් සිටි පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සකකරු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ...

මියගිය කැස්බෑවන්ගේ සිරුරු රැසක් රැකව මුහුදේ පාවෙන බව ධීවරයෝ කියති

මියගිය කැස්බෑවන්ගේ සිරුරු 20ක් පමණ තංගල්ල සහ රැකව අතර මුහුදේ පාවෙමින් පවතින බව ධීවරයන් පිරිසක් විසින් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. මෙම කැස්බෑවන්ගේ මළ...

රිච්මන්ඩ් විදුල්පති මාරුවෙන් හෙළිවන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ නිරුවත ද ?

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා තවත් දින කිහිපයකින් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස රාජකාරී භාරගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි. වත්මන් විදුහල්පති...

කොටස් වෙළෙඳ පොළේ වේගවත් වර්ධනක්

කොළඹ කොස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය අද (18) ඒකක 56කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 7720ක් බවට පත්විය. අද වෙළෙඳ...

බොරු පැමිණිලි කළ දොස්තරලා අධිකරණයට ඉදිරිපත්කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක්

මාධ්‍ය නිදහසට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා කරමින් ‍වෛද්‍යවරු 11 දෙනකු විසින් ගාල්ල මූලස්ථාන පොලිසියට කර තිබූ පැමිණිලි 11 හිතාමතා සංවිධානාත්මකව සිදුකරන ලද...

24 හැවිරිදි ගැබිනි කතක් කොරෝනාවෙන් මරුට. ගැබිනි මරණ 11 දක්වා ඉහළට

තරුණ ගැබිනි කාන්තාවක් කොරෝනා ආසදනය හේතුවෙන් අද (18) කොළඹ දී මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. දෙහිවල පදිංචිකාරියක වන ඇය මියයනවිට 24 වැනි වියේ පසු...

Recent articles

error: Content is protected !!