Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාසල් විවෘත කිරීමේ තීරණයක් නෑ. online ක්‍රමය අපහසු ළමයින්ට විසඳුම් සොයනවා
පුවත්
June 23, 2021
පාසල් ඉක්මණින් විවෘතකිරීමේ බලාපොරොත්තුවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. පාසල් දරුවන්ගේ සෞඛ්‍යමය ජීවිතයට අවදානමක් ඇතිවිය හැකි බැවින් පාසල් විවෘතකිරීමට තීරණය කරන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස්...
දකුණේ ආයුර්වේද සහායකයන්ට කොරෝනා එන්නත් නෑ. බස්නාහිරින් ආ පිරිසට හොරට එන්නත් විදලා
පුවත්
June 23, 2021
දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයන්ට කොරෝනා මර්ධන එන්නත නොදී කොළඹ ඇතුළු බස්නාහිර පළාතෙන් පැමිණි අයට හොර පාරේ එන්නත් ලබාදීම තමන් හෙළා දකින බවත් සෞඛ්‍ය සේවකයන්...
කුලසිරි බුදවත්ත සිය මෙහෙවර නිමා කරයි
පුවත්
June 23, 2021
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්තන ශිල්පියකු මෙන් ම නර්තනාචාර්යවරයකු වූ කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්තවූයේය. මියයන විට හෙතෙම 71 වැනි වියේ පසුවිය. උඩරට, පහතරට නර්තන නර්තන සම්ප්‍රදායන් දෙකෙහිම විශේෂඥයකු...
අභ්‍යාසලාභීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් පිරිසකට ගුරු පත්වීම්
පුවත්
June 23, 2021
ගුරු හිඟය පවතින දුෂ්කර ප්‍රදේශ සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව අභ්‍යාසලාභීන් 18,000ක් එලෙස අනුයුක්ත කිරීමට අනුමැතිය ලැබී ඇත. ජනාධිපති...
ගාල්ල නගරය ආසන්නයේ කසිප්පු තිප්පොළක් වටලයි
පුවත්
June 23, 2021
ගාල්ලේ මහමෝදර වැල්මුරුංග කලපුව ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මහා පරිමාන කසිප්පු ජාවාරමක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. ගාල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්...
ගාල්ලේ නිවෙස්වලම මියගිය 05කට කොරෝනා ආසාදිත බව පසුව හෙළිවෙයි
පුවත්
June 22, 2021
ගාල්ලේ නිවෙස්වල සිටිය දී ම ඊයේ (21) මියගිය පුද්ගලයන් 05 දෙනකු කොරෝනා ආසාදිතයන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන එම මළ සිරුරුවලින් කරල ලද...
කොළඹ කොටස් වෙළෙඳ පොළ ක්‍රමයෙන් ඉහළට
පුවත්
June 22, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) සියලු ගනුදෙනු අවසානයේ ඒකකය 16.9ක් ඉහළට ගිය අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7734ක් බවට පත්විය. දිනයේ වැඩි...
හදිසි මරණ පරීක්ෂක කොරෝනා නිසා මරුට
පුවත්
June 22, 2021
වතුපිටිවල හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ කොරෝනා ආසාදනය වී අද (22) මියගොස් ඇත. දින කිහිපයකට පෙර රෝගාතුරවීම හේතුවෙන් වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු කොරෝනා...
ගාල්ලේ කාබනික පොහොර අවශ්‍යතාව ගැන තොරතුරු නෑ. වගාකරුවන් සහ නිලධාරින් අමාරුවේ
පුවත්
June 22, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුකරනු ලබන විවිධ වගාවන් සඳහා අවශ්‍යකරනු ලබන කාබනික පොහොර ප්‍රමාණයන් පිළිබඳ නිශ්චිත තොරතුරු නැතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ...
මහනුවර සෙළවීම් සොයන්න භූ කම්පනමාන 10ක්
පුවත්
June 22, 2021
භූ කම්පනමාන 10ක් වික්ටෝරියා ජලාශය ආශ්රිත ව සහ තවත් ප්‍රදේශ කිහිපයක ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. පසුගිය...
කොරෝනා බෙහෙත් හැදූ බව කියන වෛද්‍යවරුන්ට වැඩ වරදියි
පුවත්
June 22, 2021
කොරෝනා සඳහා ඖෂධ සොයාගත් බවට ප්‍රචාරය කරමින් ඒවා අළෙවි කරන වෛද්‍යවරු ඇතුළු කණ්ඩායම් ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමැතියක් ගෙන නැතැයි ශ්‍රී ලංකා...
ගම්මම්පිළට එරෙහි විශ්වාසභංගය භාරදෙයි
පුවත්
June 22, 2021
බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිළට එරෙහිව විශ්වාසභංග යෝජනාව අද (22) කතානායකවරයාට භාර දී තිබේ. විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින්...
1
...
885
886
887
...
1,128
Page 886 of 1,128
Recent articles
පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
November 10, 2026
කඩුගන්නාවේ ගල් පෙරළීමක් – යතුරුපැදියකටත් හානි
පුවත්
November 10, 2026
කොටස් වෙළඳපල හයවන දිනටත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 10, 2026
2026 වසර වාර්තාගත උණුසුම්ම වසරක් වීමේ අවදානමක්
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළඳපල නොකඩවා පස්වන දිනටත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 9, 2026
දින දෙකකදී කරාපිටියේදී අක්ෂි ශල්‍යකර්ම 596ක්
පුවත්
November 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok