Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොරෝනා තවත් රැල්ලක අවදානමක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
පුවත්
March 13, 2021
දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොරොනා වෛරස ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වුවහොත් නව කොවිඩ් රැල්ලක් රට තුළ ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි...
බුර්කාව තහනමට කැබිනට් පත්‍රිකාවක් අත්සන් කළ බව ඇමති සරත් කියයි
පුවත්
March 13, 2021
බුර්කාව සහ මද්රසා පාසල් තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට තමන් අත්සන් තැබූ බවත් එය අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල්...
කොරෝනා සෑදී හිමිනමක් අපවත් වෙති
පුවත්
March 13, 2021
කොරෝනා ආසාදනය වී හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොල්ගස්ඕවිට වෙනිවැල්කොළ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති යටිපව්වේ වජිරඥාන හිමියෝ ඊයේ (12) අපවත්වූහ. කොරෝනා වැළඳීමෙන් අපවත්වූ පළමු...
හීලෑ අලි දෙන්න යැයි හිමිවරු ජනපතිගෙන් ඉල්ලති
පුවත්
March 12, 2021
හීලෑ අලි ප්‍රමාණවත් තරම් නොමැති බැවින් මෙරට පෙරහැර පැවැත්වීමේ ගැටලු මතුව ඇතැය හිමිවරු පිරිසක් ජනාධිති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මේ...
මහින්ද සිසුවාගේ කන පුපුරලා. පහරදුන් සිසුන් නිදැල්ලේ
පුවත්
March 12, 2021
ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාග ශාලාවේ දී තවත් සිසුන් පිරිසකගෙන් පහර කෑ සිසුවාගේ කර්ණ පටහ පටලයට හානි සිදුව ඇතැයි විශේෂ වෛද්‍යවරුන් විසින් නිර්දේශයක්...
කොරෝනා විකෘති ප්‍රබේද 05ක් ම ශ්‍රී ලංකාවෙන් හමුවෙලා
පුවත්
March 12, 2021
දකුණු අප්‍රිකාවේ, බ්‍රිතාන්‍යයේ, බංග්ලාදේශයේ හා යුරෝපයේ යන රටවල ව්‍යාප්ත වූ කොරෝනා වයිරසයේ විකෘති ප්‍රබේද ආසාදනය වූ පුද්ගලයන් මෙරටින් වාර්තා වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ...
මුහුදේ ගසාගෙන ගිය දරුවන් බේරා ඉංජනේරුවරයා මුහුදට බිළි වෙයි
පුවත්
March 12, 2021
කළුතර කැලිඩෝ වෙරළේ දී මුහුදු රළට හසුවී ගසාගෙන යමින් සිටි කුඩා දරුවන් පිරිසක් සහ කාන්තාවන් කිහිප දෙනකු බේරාගැනීමට ගිය ඉංජිනේරුවරයකු මියගොස් ඇතැයි කළුතර උතුර...
ගාල්ල මහින්දයේ විභාගයට ගිය සිසුවෙකුට සිසුන් පහර දෙයි. සිසුවා රෝහලේ
පුවත්
March 12, 2021
අපොස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භවීමට සුළු මොහොතකට පෙර තවත් සිසුවන් පිරිසකගේ පහරදීමකට ලක්වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුවකු කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත්...
ඇළවී ඇති අයුරින් සෑදූ ‘ඇල්ටෙයාර්’ අද විවෘත වේ (ගොඩනැගිලේ වීඩියෝවක් ඇත)
පුවත්
March 12, 2021
කොළඹ ඉදිකරන ලද ගොඩනැගිලි අතර සුවිශේෂී නිර්මාණයක් වන ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අද (12) විවෘත කිරීමට නියමිතය. ගංගාරාම සීමාමාලකයට ආසන්නයේ ඉදිකර...
මුදල් රැගෙන ගිය රථයට වංගුව අමතක වී පෙරැළේ (වීඩියෝ)
පුවත්
March 12, 2021
හැටන් ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක ATM යන්ත්‍රවල මුදල් තැන්පත් කර නැවත යමින් තිබූ කැබ් රථයක් වටවල දී මාර්ගයෙන් ඉවතට පැන ඊට පහළින් ඇති වෙනත් මාර්ගයකට...
අපනයනයට සූදානම් කළ මාළු තොගයක් අත්අඩංගුවට
පුවත්
March 12, 2021
එංගලන්තයට යැවීම සඳහා සූදානම් කර තිබූ ශ්‍රී ලංකාවට ආවේණික මතස්‍ය විශේෂයක කිලෝ 60කට වැඩි ප්‍රමාණයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගු...
උපවාස කළ ගොවීන් රෝහලට යවයි
පුවත්
March 11, 2021
හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කර ගනිමින් ආරම්භ කළ මාරාන්තික උපවාසයට එක්වු ගොවීන් තිදෙනා රෝහල්ගත කළ බව...
1
...
934
935
936
...
1,099
Page 935 of 1,099
Recent articles
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok