Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වසංගතය ආරම්භවූයේ වූහාන්වලින් නොවන බව WHO කියයි
පුවත්
February 10, 2021
කොරෝනා වසංගතය ආරම්භ වූයේ චීනයේ වූහාන් නගරයේ මාංශ ආහාර වෙළෙඳ සැළ කේන්ද්‍ර කරගනිමින් යැයි තිබූ මතය සාවද්‍ය බව ඒ පිළිබඳ සොයාබැලීමට චීනයට ගිය ලෝක...
වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අද
පුවත්
February 9, 2021
මෙරට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අද (09) දිනයේ දී ය. එම සංඛ්‍යාව 975කි. අද සවස ආසාදිතයන් 571ක් පිළිබඳ තොරතුරු කොවිඩ් - 19...
කොරෝනා අධි වසංගත තත්ත්වයක් ? රටේ තත්ත්වය ගැන අවබෝධයක් නෑ
පුවත්
February 9, 2021
කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ අධි වසංගත තත්ත්වයක් කරා ගමන්කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. මේ වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගය...
PCR ප්‍රතිඵල ලැබීමට පෙර කරාපිටිය ශල්‍යාගාරයට ගිය හෙදිය ආසාදිතයි
පුවත්
February 9, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා ආසාදිතයකුට ආශ්‍රිතයකු වීම හේතුවෙන් නිවසේ ස්වයං නිරෝධායනය අවසන් කිරීමෙන් පසු ගන්නා ලද පීසීආර් පරීක්ෂණයෙන් ප්‍රතිඵල ලැබීමට පෙර යළි සේවයට...
දානයකට ගිය පිරිසක් ආසාදිතයි. හිමිවරුත් නිරෝධායනයට
පුවත්
February 9, 2021
මොණරාගල විහාරමුල්ලේ දානයකට සහභාගී වූ එකම පවුලේ 04 දෙනකු ඇතුළු පුද්ගලයන් 09 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු කරගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මේ පිරිස...
කෙළ ගාලා කොළ ගලවන ගාල්ලේ මනු කියවන්නෙක් ආසාදිතයි
පුවත්
February 9, 2021
ගාල්ල නගරය ආසන්නයේ කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් විදුලි මනු කියවන්නකු කටේ කෙළ භාවිතා කරමින් මනු ලේඛන ගැලවීම පුරුද්දක් කරගෙන තිබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් බියට...
යළි පාසල් නිවාඩුවක්. මාර්තු 15 සියලු පාසල් විවෘත කරයි
පුවත්
February 9, 2021
සාමාන්‍ය පෙළ විභාගය අවසන්වූ පසු දිවයිනේ සියලු පාසල් සියලුම ශ්‍රේණි සඳහා සෞඛ්‍ය නිර්දේශ අනුව ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි. සාමාන්‍ය පෙළ...
අතුරුදන් තරුණයාගේ සිරුර තුන්වැනි දිනයේ දී හමුවේ
පුවත්
February 9, 2021
මඩොල්සිම පුංචි ලෝකාන්තයේ දී අතුරුදන් වූ දිනුර විජේසුන්දරගේ මළ සිරුරු අද (09) සොයාගත් බව යුද හමුදාව පවසයි. ඔහු පසුගිය (06) වැනි දා මිතුරන් පිරිසක් සමඟ...
රාජ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේ දී බොරු කීවාද? මරණවල ඇත්ත මෙන්න
පුවත්
February 9, 2021
කොරෝනාවෙන් මිය යන හෝ ආසාදිතවන්නන් පිලිබද නිවැරදි තොරතුරු රජය සෑම විටම ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තුවේදී අද (09) කියා සිටියාය. පාර්ලිමේන්තුවේ දී...
කරාපිටිය රෝහලෙන් තවත් කොරෝනා මරණයක්
පුවත්
February 8, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ 19 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි එම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය...
නැගෙනහිර සිට උතුරට ආ විරෝධතා පෙළපාළිය
පුවත්
February 8, 2021
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සහ මෙරට සුළුජාතීන්ට සිදුවන හිරිහැරවලට විරෝධය දක්වමින් උතුරු නැගෙනහි දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන විසින් පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා ආරම්භ කළ...
ගාල්ල කන්නන්ගරයේ පන්ති දෙකක් වැසේ
පුවත්
February 8, 2021
ගාල්ල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ සිසුන් දෙදෙනකුගේ මව සහ පියා කොරෝනා ආසාදිතයන් වීම හේතුවෙන් පන්තිකාමර දෙකක් වසා දැමීමට සිදුව ඇති බව විද්‍යාලයීය ආරංචිමාර්ග සඳහන් කරයි. 09...
1
...
949
950
951
...
1,099
Page 950 of 1,099
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok