spot_img
spot_img

විදෙස්

වත්මන් ජනාධිපති, මැතිවරණයට තරඟ නොකිරීමේ තීරණයක

ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්, ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. ඩිමොක්‍රටික් පක්ෂයෙන් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් තමන් එම තීරණය...

බංග්ලාදේශයේ කලබල දිගටම, රට පුරා ඇඳිරිනීතිය

බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට එරට රජය කටයුතු කර තිබේ. සති දෙකක පමණ කාලයක සිට බංග්ලාදේශයේ ධකා අගනුවර ක්‍රියාත්මක සිසු විරෝධතා මර්දනයට රජය ගත් පියවර...

ප්‍රංශයේ ගින්නකින් හත්දෙනකු මරුට

ප්‍රංශයේ නයිස් නගරයේ බ්‍රහස්පතින්දා අලුයම ඇති වූ ගින්නකින් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබේ. මියගිය හත්දෙනාට අමතරව තවත් 30 දෙනෙකු පමණ දුම්...

ජෝ බයිඩ්න්ට කොරෝනා

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් Covid-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර මෘදු රෝග ලක්ෂණ වලින් පෙළෙන බව ධවල මන්දිරය පවසයි.ඔහු මීට පෙර දෙවතාවක්...

තායිලන්තයේ සුපිරි හෝටලයක මරණ හයක්

තායිලන්තයේ බැංකොක් අගනුවර සුඛෝපභෝගී හෝටල් සංකීර්යණයක්ක් තුළ වියට්නාම සම්භවයක් ඇති පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. මියගිය අයගෙන් සමහරක් වියට්නාම-ඇමරිකානුවන් වෙයි. ප්‍රාදේශීය මාධ්‍ය මුලින්...

ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක් අසාර්ථක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ද අපෙක්ෂකයකු වන ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ රැළියකට...

ශ්‍රී ලාංකික කාන්තාවකගේ මරණය හේතුවෙන් ගුවන් යානය හදිසියේ ගොඩ බස්වයි

ඩුබායි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ විදේශීය ගුවන් යානයක ගමන්ගත් ශ්‍රී ලාංකික කාන්තාවක හඳිසියේ රෝගාතුර වීම හේතුවෙන් පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක්...

හිජාබයට එරෙහි, ලිංගික සමානාත්මතාව ගරුකරන ජනාධිපතිවරයෙක් ඉරාන ජනතාව තෝරාගනී

ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස මධ්‍යස්ථ මතදාරියකු වන මසූඩ් පෙසෙෂ්කියන් තේරී පත්ව ඇත. ඉරාන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2025 ජුනි මාසයේ දී වුවත් හිටපු ජනාධිපති ඊබ්‍රාහිම්...

යුරෝපයට යන අතරමග, 89ක් අවසන් ගමන් යයි

යුරෝපය දක්වා යමින් සිටි අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් අප්‍රිකාව ආසන්න මුහුදේ ගිලී යාමෙන් 89 දෙනකු මියගොස් 05 හැවිරිදි දැරියක් ඇතුළු 09 දෙනකු දිවි...

සමාජ මාධ්‍ය ජාලයක්, පරිශීලකයන් අතරමං කරයි

twiter නමින් පැවැති වත්මන් ‘X’ සමාගමට තරඟයක් ලබාදීමට ඉන්දියාවේ microblogging සමාජ මාධ්‍ය වන Koo, මිලියන ගණනක් පරිශීලකයන් අතරමං කරමින් සේවා සැපයීම අත්හිටුවීමට සැලසුම් කර...

බ්‍රිතාන්‍ය පාලනයේ වෙනසක්, නව අගමැතිවරයෙක්

බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයකු පත්වන බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ (04) පැවැති මහ මැතිවරණයේ මේ වනවිට නිකුත් වෙමින් ඇති ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටියි. එබැවින්...

ප්‍රංශ ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මැතිවරණයක් කැඳවයි

ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් ප්‍රංශයේ පාර්ලිමේන්තුව විසිරුවාහැර ඇති අතර හදිසි මැතිවරණයක් කැඳවා තිබේ. යුරෝපීය පාර්ලිමේන්තු ඡන්දයෙන් මැරීන් ලී පෙන්ගේ අන්ත දක්ෂිණාංශික පක්ෂයට පරාජය වීමෙන්...

Recent articles

error: Content is protected !!