Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
විදෙස්
බංග්ලාදේශයේ කලබල දිගටම, රට පුරා ඇඳිරිනීතිය
පුවත්
July 20, 2024
බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය ක්රියාත්මක කිරීමට එරට රජය කටයුතු කර තිබේ. සති දෙකක පමණ කාලයක සිට බංග්ලාදේශයේ ධකා අගනුවර ක්රියාත්මක සිසු විරෝධතා මර්දනයට රජය ගත් පියවර...
ප්රංශයේ ගින්නකින් හත්දෙනකු මරුට
පුවත්
July 18, 2024
ප්රංශයේ නයිස් නගරයේ බ්රහස්පතින්දා අලුයම ඇති වූ ගින්නකින් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබේ. මියගිය හත්දෙනාට අමතරව තවත් 30 දෙනෙකු පමණ දුම්...
ජෝ බයිඩ්න්ට කොරෝනා
පුවත්
July 18, 2024
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් Covid-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති අතර මෘදු රෝග ලක්ෂණ වලින් පෙළෙන බව ධවල මන්දිරය පවසයි.ඔහු මීට පෙර දෙවතාවක්...
තායිලන්තයේ සුපිරි හෝටලයක මරණ හයක්
පුවත්
July 16, 2024
තායිලන්තයේ බැංකොක් අගනුවර සුඛෝපභෝගී හෝටල් සංකීර්යණයක්ක් තුළ වියට්නාම සම්භවයක් ඇති පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. මියගිය අයගෙන් සමහරක් වියට්නාම-ඇමරිකානුවන් වෙයි. ප්රාදේශීය මාධ්ය මුලින්...
ට්රම්ප්ට වෙඩි ප්රහාරයක්
පුවත්
July 14, 2024
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඝාතන තැතක් අසාර්ථක වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ද අපෙක්ෂකයකු වන ට්රම්ප් පෙන්සිල්වේනියා ප්රාන්තයේ මැතිවරණ රැළියකට...
ශ්රී ලාංකික කාන්තාවකගේ මරණය හේතුවෙන් ගුවන් යානය හදිසියේ ගොඩ බස්වයි
පුවත්
July 11, 2024
ඩුබායි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ විදේශීය ගුවන් යානයක ගමන්ගත් ශ්රී ලාංකික කාන්තාවක හඳිසියේ රෝගාතුර වීම හේතුවෙන් පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක්...
හිජාබයට එරෙහි, ලිංගික සමානාත්මතාව ගරුකරන ජනාධිපතිවරයෙක් ඉරාන ජනතාව තෝරාගනී
පුවත්
July 6, 2024
ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස මධ්යස්ථ මතදාරියකු වන මසූඩ් පෙසෙෂ්කියන් තේරී පත්ව ඇත. ඉරාන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2025 ජුනි මාසයේ දී වුවත් හිටපු ජනාධිපති ඊබ්රාහිම්...
යුරෝපයට යන අතරමග, 89ක් අවසන් ගමන් යයි
පුවත්
July 5, 2024
යුරෝපය දක්වා යමින් සිටි අනවසර සංක්රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් අප්රිකාව ආසන්න මුහුදේ ගිලී යාමෙන් 89 දෙනකු මියගොස් 05 හැවිරිදි දැරියක් ඇතුළු 09 දෙනකු දිවි...
සමාජ මාධ්ය ජාලයක්, පරිශීලකයන් අතරමං කරයි
පුවත්
July 5, 2024
twiter නමින් පැවැති වත්මන් ‘X’ සමාගමට තරඟයක් ලබාදීමට ඉන්දියාවේ microblogging සමාජ මාධ්ය වන Koo, මිලියන ගණනක් පරිශීලකයන් අතරමං කරමින් සේවා සැපයීම අත්හිටුවීමට සැලසුම් කර...
බ්රිතාන්ය පාලනයේ වෙනසක්, නව අගමැතිවරයෙක්
පුවත්
July 5, 2024
බ්රිතාන්යයට නව අගමැතිවරයකු පත්වන බව විදෙස් මාධ්ය පවසයි. ඊයේ (04) පැවැති මහ මැතිවරණයේ මේ වනවිට නිකුත් වෙමින් ඇති ප්රතිඵල අනුව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටියි. එබැවින්...
ප්රංශ ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මැතිවරණයක් කැඳවයි
පුවත්
June 10, 2024
ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් විසින් ප්රංශයේ පාර්ලිමේන්තුව විසිරුවාහැර ඇති අතර හදිසි මැතිවරණයක් කැඳවා තිබේ. යුරෝපීය පාර්ලිමේන්තු ඡන්දයෙන් මැරීන් ලී පෙන්ගේ අන්ත දක්ෂිණාංශික පක්ෂයට පරාජය වීමෙන්...
සඳ කක්ෂයට ගිය මිනිසා, ගුවන් අනතුරකින් මරුට
පුවත්
June 8, 2024
සඳ කක්ෂයට ගොස් ආපසු පැමිණි ඇමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් කුඩා ගුවන් යායක් කඩා වැටීමෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. ඇන්ඩර්ස් 1968 වර්ෂයේ දී ඇපලෝ...
1
...
19
20
21
...
72
Page 20 of 72
Recent articles
සී අයි සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 27, 2026
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
බලපත්රලාභී පෞද්ගලික බැංකුත් RTI පනතට යටත්
පුවත්
October 26, 2026
ගාල්ලට ඔබ්බෙන් මුහුදේ ඉරාන නාවිකයන්ට ලංකාවේ සහාය: මානුෂීය වගකීමක්ද, භූදේශපාලනික අභියෝගයක්ද?
පුවත්
October 26, 2026
කළු ගඟ පිටාර තැන්න ආශ්රිත පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
කාළගුණ තොරතුරු
October 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok