Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරයෙකු මියයයි
චීනයේ ගංවතුර සමග ජංජාලයක් වූ අන්තර්ජාලය
අද කොටස් වෙළඳපල ඉහලට
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මාධ්‍යයට අවසර නෑ?
අද කොටස් වෙළඳපල ඉහලට
බෙන්තොට පාසලක සිසු සිසුවියන් 17කට කොරෝනා
පුවත්
November 9, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට පිහිටි ජාත්‍යන්තර පාසලක සිසුන් 17 දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම සිසුන් පිරිස ආසාදිත බව...
හතරවැනි රැල්ලක් එන බව රාජ්‍ය ඇමති කියයි
පුවත්
November 8, 2021
ජනතාව කොරෝනා අමතක කර කටයුතු කිරීම හේතුවෙන් හතරවැනි කොරෝනා රැල්ලක් ආරම්භවීමට ඉඩ ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ බටහිර රටවල් පවා...
කොරෝනා යළි වැඩිවෙන ලකුණු
පුවත්
November 6, 2021
මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළිත් වැඩිවෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඊයේ (05) මෙරට නිල වශයෙන් වාර්තා කළ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 628කි. අද...
“කොරෝනා අලුත්ම රැල්ල පාලනය කිරීමට බෑ” – චීන අනතුරු ඇඟවීමක්
පුවත්
November 5, 2021
චීනයෙන් ආරම්භ වී ඇති කොරෝනා නව රැල්ල පාලනය කිරීම අසීරු බව චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. චීනයේ එන්නත්කරණය පවා සාර්ථකව සිදුකර තිබුණ ද ඩෙල්ටා ප්ලස්...
කොරෝනා ආසාදිත දරුවන්ගේ වැඩිවීමක්
පුවත්
November 5, 2021
කොරෝනා වයිරසයට ගොදුරුවන දරුවන්ගේ සංඛ්‍යාව යළි ඉහළ යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. ඊයේ (04) කොරෝනා ආසාදිත දරුවන්...
වැලිගම පිපිරීමකින් තිදෙනෙක් රෝහලේ
පුවත්
November 4, 2021
වැලිගම, කප්පරතොට ආහාර අළෙවි සැළක පිපිරීමක් සිදුවී තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. රොටි වර්ග ඇතුළු ආහාර අළෙවි කරන මෙම ස්ථානයේ පිපිරීමත්...
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වාදෙයි
පුවත්
November 1, 2021
රට විවෘත කිරීමෙන් පසු අද (01) සිට ලබන 15 වැනි දා දක්වා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
කොරෝනා රැල්ලකට අත වනන ශ්‍රී ලාංකිකයෝ
පුවත්
November 1, 2021
සංචරණ සීමා ඉවත්කළ ද කොරෝනා වසංගතය පැතිරයාම තවමත් අවසන්ව නැති බැවින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් ජනතාවට පවසා සිටිය ද...
කොරෝනා එන්නත්කරණයේ ප්‍රමාදය නිසා මරණ වැඩිවෙලා. එන්නත් නිසා මරණ අඩුවූ බව සනාථ වෙයි
පුවත්
October 24, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණය කඩිනමින් සිදුවූවානම් කොරෝනා මරණ සංඛ්‍යාව වඩාත් අඩු අගයක පවත්වාගැනීමට හැකියාව තිබූ බව කොරෝනා මරණ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇති...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිල නිවාස රැසක් අවභාවිතා කරලා
පුවත්
October 23, 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කෝට්ටේ මාදිවෙළ ඉදිකර ඇති නිල නිවාස ලබාගත් මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩකටත් වැඩි පිරිසක් එම නිල නිවාස අවභාවිතා කර ඇතැයි හෙළි වී තිබේ. මන්ත්‍රීවරු...
කළු දිලීර රෝගය වැළඳුණු කොරෝනා ආසාදිතයෙක් ගාල්ලේ දී මියගිහින්
පුවත්
October 22, 2021
කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයකුට කළු දිලීර රෝගය හෙවත් මියුකෝමයිකෝසිස් වැළඳී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.මෙලෙස කළු දිලීර...
මළ සිරුරක් ඉල්ලා හදිසි මරණ පරීක්ෂකට පහරදීලා
පුවත්
October 22, 2021
මළ සිරුරක් ඉක්මණින් ලබාදෙන ලෙස ඉල්ලා කිසියම් පිරිසක් විසින් හදිසි මරණ පරීක්ෂකවරයකුට පහර දී ඇතැයි පොලිසිය කියයි. මෙලෙස පහරදීමට ලක්ව ඇත්තේ සිංගරාසා ජීවනායගම් නමැති...
1
...
17
18
19
...
97
Page 18 of 97
Recent articles
වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරයෙකු මියයයි
පුවත්
July 29, 2026
චීනයේ ගංවතුර සමග ජංජාලයක් වූ අන්තර්ජාලය
පුවත්
July 28, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 28, 2026
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මාධ්‍යයට අවසර නෑ?
පුවත්
July 27, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 27, 2026
වොෂින්ටන් නගරයට මදුරුවන් ලක්ෂ 6ක් මුදාහැරියේ ඇයි?
පුවත්
July 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok