Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
හොංකොං ජිහාං නෞකා සේවය කොළඹ වරායට එක්වෙයි
බෙන්තරදී පැරා මෝටර් යානය කඩා වැටී පලස්තීන කතක් මරුට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට නීතිඥ සංගමයෙන් ඒකමතික විරෝධය
වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරයෙකු මියයයි
චීනයේ ගංවතුර සමග ජංජාලයක් වූ අන්තර්ජාලය
කොරෝනා ආසාදිත බිරිඳ මරා දැමූ ව්‍යාපාරික සැමියා අත්අඩංගුවට
පුවත්
September 22, 2021
කොරෝනා ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ ඝාතනය කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ බොරලැස්ගමුව, එගොඩවත්ත පාරේ පදිංචි කලනි යසින්තා මාපලගම...
එන්නත්කරණය සිදුවුවත් කොරෝනා පැතිරෙයි
පුවත්
September 21, 2021
කොරෝනා මර්ධන එන්නත් ලබාගත් පිරිස් නිවැරදි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම භාවිතා නොකරන්නේ නම් තවදුරටත් කොරෝනා වසංගතය පැතිරීම ඉහළ යනු ඇතැයි රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා...
රිෂාඩ් යළි රිමාන්ඩ්
පුවත්
September 21, 2021
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන...
MOH සුරාසැල් මුද්‍රා තබයි
පුවත්
September 20, 2021
කැකිරාව නගරයේ මත්පැන් අළෙවිසැල් හතරකට සහ මරදන්කඩවල සහ මඩාටුගම මත්පැන් අළෙවිසැල් දෙකකට මුද්‍රා තැබූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම සුරාසැල් හය ම කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය...
“කරාපිටියේ කොරෝනා කරල” නිසා පෙනහළු පිළිකා හැදෙන බව තහවුරු වෙයි. හොරුන්ට සල්ලි දී පිළිකා සාදා ගන්නා රට වැසියෝ
Science
September 19, 2021
සජීව විජේවීර විසිනි “කරාපිටියේ කොරෝනා කරල” ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති MeGha Prime Intake නමැති නිෂ්පාදනය පිළිකා සෑදීමට හේතුවන්නක් බව සනාථ වී ඇත. මෙම නිෂ්පාදනය සොයාගත් බව...
තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට
පුවත්
September 18, 2021
කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ එම රෝහලේ බාහිර රෝගී...
මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි ?
පුවත්
September 18, 2021
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තා වෙයි. ඔහු ඉදිරියේ දී ඇමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා...
බාර් අරින්න අවසර දී නෑ. කොරෝනා බාර් පොකුරු හැදිමේ අවදානමක්
පුවත්
September 18, 2021
නිරෝධායන ඇඳිරිනීතය ඔක්තෝබර් 01 වැනි දා දක්වා දීර්ඝ කර තිබිය දී මත්පැන් අළෙවි සැල් විවෘත කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නැතැයි සුරාබදු කොමසාරිස්...
මෝචරියේ මරණවලින් සනාථ වූ ‘කරාපිටිය කොරෝනා කරලේ’ බොරුව. මියගිය 59%ක් හොර බෙහෙත බීලා
පුවත්
September 17, 2021
“කරාපිටිය කොරෝනා කරල” යනුවෙන් ප්‍රසිද්ධියට පත්කරමින් වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ සෙෙහායුරු ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් ජනතාව නොමඟ යවමින් අළෙවි කරන නිෂ්පාදනය ව්‍යාජ නිෂ්පාදනයක්...
ගාල්ලේ එන්නත් ජාවාරමේ චූදිත දොස්තරට දඬුවම් මාරුවක්. ලිපිය භාරගැනී මඟහරිමින් කට්ටි පනියි
පුවත්
September 17, 2021
ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී බස්නාහිර ඇතුළු පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමේ ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින එවකට...
දරුවන්ට එන්නත් දෙන හැටි රජය කියයි
පුවත්
September 17, 2021
කොරෝනා මර්ධනය කිරීම සදහා මෙරට වයස අවරුදු 15-19 අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට රජය තීරණය කර තිබේ. මීට අමරතව වයස අවුරුදු 12ට වැඩි ආබාධ...
ඇඳිරිනීතිය යළි දීර්ඝ කරයි
පුවත්
September 17, 2021
නිරෝධායන ඇඳිරිනීතිය තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට අද (17) තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර...
1
...
23
24
25
...
97
Page 24 of 97
Recent articles
හොංකොං ජිහාං නෞකා සේවය කොළඹ වරායට එක්වෙයි
පුවත්
July 29, 2026
බෙන්තරදී පැරා මෝටර් යානය කඩා වැටී පලස්තීන කතක් මරුට
පුවත්
July 29, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට නීතිඥ සංගමයෙන් ඒකමතික විරෝධය
පුවත්
July 29, 2026
වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරයෙකු මියයයි
පුවත්
July 29, 2026
චීනයේ ගංවතුර සමග ජංජාලයක් වූ අන්තර්ජාලය
පුවත්
July 28, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok