Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
හොංකොං ජිහාං නෞකා සේවය කොළඹ වරායට එක්වෙයි
බෙන්තරදී පැරා මෝටර් යානය කඩා වැටී පලස්තීන කතක් මරුට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට නීතිඥ සංගමයෙන් ඒකමතික විරෝධය
වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරයෙකු මියයයි
චීනයේ ගංවතුර සමග ජංජාලයක් වූ අන්තර්ජාලය
බාල වයස්කාර දැරිය විකිණීමේ සිද්ධියට තවත් වෙබ් අඩෙවි හිමිකරුවකු අත්අඩංගුවට
පුවත්
September 17, 2021
බාලවයස්කාර දැරියක් අන්තර්ජලාය මගින් ලිංගික සේවා සඳහා අළෙවි කිරීමේ සිද්ධියට අදාලව එවැනිම තවත් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම...
ගාල්ලේ රෝහලක සංවේදී දර්ශනයක් (වීඩියෝ)
පුවත්
September 15, 2021
ගාල්ල නගරයේ පිහිටි පුද්ගලික රෝහලක දී මියගිය කොරෝනා ආසාදිතයකු ආදාහනය සඳහා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවෙත නිකුත් කර තිබේ. පුද්ගලික රෝහල ගිලන්රථයකින් මෙම...
තෑගි ලැබුණු ජංගම PCR යන්ත්‍ර භාවිතා නොකර මාස 05ක් පැත්තකට දමලා
පුවත්
September 15, 2021
පරිත්‍යාග ලෙස ලැබුණු ජංගම වෛද්‍ය රසායානාගාර 05ක් මාස 05ක් පුරා ප්‍රයෝජනයට ගෙන නැතැයි වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ රවී කුමුදේශ් පවසයි. පීසීආර්...
නව පත්වීම් හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ ඉහළ යයි ?
පුවත්
September 14, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ දෛනික ගනුදෙනු 25,288ක් වාර්තා කරමින් දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 3,589ක් බවට සටහන් විය. අද දිනයේ සමස්ත කොටස්...
සියලු මාධ්‍ය ජනතාව නොමග යවද්දී rata.lk නිවැරදි වාර්තාකරණයේ. “කරාපිටියේ කොරෝනා කරල” බොරුවක් බව Factcheck ආයතන කියයි.
පුවත්
September 14, 2021
කරාපිටියේ කොරෝනා කරල ලෙස හැඳින්වෙන නිෂ්පාදනය ව්‍යාජ නිෂ්පාදනයක් බවත් එය ජනතාව අතරට ගෙන යාම සඳහා සිදුකරන සියලුම ප්‍රචාරයන් අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාරයන් බවත්...
සුසන්තිකාට කොරෝනා
පුවත්
September 14, 2021
ඔලිම්පික් රිදී පදක්කම් ලාභී ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට සහ ඇගේ දරුවන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇත. රෝග ලක්ෂණ ඇතිව බැවින් කරන ලද පරීක්ෂණයකින් මේ බව...
දේශීය හෙළ ඔසු දරුවන් මරණ මංචකයට කැඳවයි ?
පුවත්
September 14, 2021
දේශීය ඖෂධවලින් වඩාත් හොඳ ප්‍රතිශක්තියක් ඇතිවන බව පැවසීම සම්පූර්ණ මිත්‍යාවක් බවත් වසර 100ට වැඩි මෙරට සෞඛ්‍ය දත්ත පරීක්ෂා කිරීමේ දී ඒ බව මනාව පෙනී...
බිරිඳගේත් සැමියාගේත් තාත්තලා දෙන්නාම දින දෙකක දී කොරෝනාවෙන් මරුට
පුවත්
September 14, 2021
සැමියාගේ පියා සහ බිරිඳගේ පියා දෙදෙනා ම දින දෙකක් ඇතුළත කොරෝනා ආසදිතව මියගොස් ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හිදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ...
කොරෝනා මර්ධනය කිරීමටනම් එන්නත්කරණය ගැන ආගමික හා සංස්කෘතික කණ්ඩායම් දැනුම්වත් කිරීම අත්‍යාවශ්‍යයි
පුවත්
September 14, 2021
ශ්‍රී ලංකාව තුළ සාර්ථකව කොරෝනා පාලනය කිරීමට නම් ආගමික සංස්කෘතීන් සඳහා විශේෂ ආමන්ත්‍රණයක් අවශ්‍ය බව විශේෂඥ ප්‍රජා වෛද්‍ය අමිල චන්ද්‍රසිරි පවසයි. ඔහු මේ බව කියා...
ඇල්පිටිය රෝහලේ දී මළ සිරුරක් අතුරුදන් වෙයි
පුවත්
September 13, 2021
ඇල්පිටිය මූලික රෝහලේ මෘත ශරීරාගායේ තිබූ මළ සිරුරක් අතුදන්ව ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ කේ.වී.ප්‍රේමතිලක නමැති 77 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරකි. ඔහු සිය නිවසේ...
කෑගල්ල නගර සභාවේ උප සභාපති කොරෝනා සෑදී මරුට
පුවත්
September 13, 2021
කෑගල්ල නගර සභාවේ උප සභාපති ලලිත් ජයශාන්ත කොරෝනා ආසාදිතව අද (13) සවස මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මියයන විට ඔහු 50 හැවිරිදි වියේ පසු වූයේය. 2006...
කොරෝනා හේතුවෙන් ඉන්ද්‍රිය අකර්මණ්‍ය වී අම්බලන්ගොඩ පාසල් දැරියක් මියයයි
පුවත්
September 13, 2021
අම්බලන්ගොඩ මාදම්පේ පදිංචි පාසල් ශිෂ්‍යාවක් කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගොස් ඇතැයි ගාල්ල නගාරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි. මෙලෙස මියගොස්...
1
...
24
25
26
...
97
Page 25 of 97
Recent articles
හොංකොං ජිහාං නෞකා සේවය කොළඹ වරායට එක්වෙයි
පුවත්
July 29, 2026
බෙන්තරදී පැරා මෝටර් යානය කඩා වැටී පලස්තීන කතක් මරුට
පුවත්
July 29, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට නීතිඥ සංගමයෙන් ඒකමතික විරෝධය
පුවත්
July 29, 2026
වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරයෙකු මියයයි
පුවත්
July 29, 2026
චීනයේ ගංවතුර සමග ජංජාලයක් වූ අන්තර්ජාලය
පුවත්
July 28, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok