Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
අද කොටස් වෙළඳපළ
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
දුබලත්වය සවියක් කරගත්තවුන්ගේ පැරාඔලිම්පික් සිහිනය බලගැන්වූ Dialog Asiata
ක්‍රීඩා
August 30, 2021
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාඔලිම්පික් තරඟාවලියට ශ්‍රී ලංකා ධජය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් තරඟ වැදෙති. ඉතාමත් දුෂ්කර කාල වකවානුවක වුව ද දැඩි කැපවීමකින්...
ශ්‍රී ලංකා ඉන්දියා සාමාන්‍ය ගුවන් ගමන් ආරම්භ වෙයි
පුවත්
August 30, 2021
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාමාන්‍ය ගුවන්ගමන් ආරම්භ කිරීමට පියවර ගත් බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි. ඒ අනුව මුම්බායි, චෙන්නායි සහ බැංගලෝර් දක්වා...
“කොවිඩ් රෝගීන් ගැන දන්නා වෛද්‍යවරු නැතිව කොරෝනා මර්ධනය කළ නොහැකියි”
පුවත්
August 30, 2021
කොරෝනා මර්ධනය සඳහා තීන්දු තීරණ ගන්නා ජනාධිපති කාර්ය සාධක බලකායේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝගීන් සමඟ සම්බන්ධවන කිසිදු වෛද්‍යවරයකු නොමැතිවීම බරපතල ගැටලුවක් බව විශේෂඥ...
දෛනික මරණ 200 සීමාවෙන් පහළට එයි
පුවත්
August 29, 2021
කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ (28) මියගිය මෙරට පුද්ගලයන් සංඛ්‍යාව 192ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කර ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති...
සතොස හරහා දෙන්න සීනි තොග නෑ. සංඛ්‍යාලේඛන මෙන්න
පුවත්
August 29, 2021
ලංකා සීනි සමාගම සතුව ඇති සීනි තොග සතොස අළෙවි සැල් හරහා ලබාදෙන බවත්, දුඹුරු සීනි කිලෝ ග්‍රෑමයක් රුපියල් 130.00 බැගින් ලබාදිය හැකි බවත් රජය...
පානදුර රෝහලේ දී කොරෝනා මළ සිරුරු දෙකක් මාරුවීමෙන් ජරමරයක්
පුවත්
August 29, 2021
පානදුර මූලික රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුද 89ක කාන්තවාක් හා 93 හැවිරිදි වියේ පසු වූ කාන්තාවකගේ සිරුරු එකිනෙක මාරුවීමෙන් බරපතල ගැටලුවක්...
ආදි වාසී නායකයාගේ බිරිඳ ඇතුළු පවුලේ කිහිප දෙනකුට කොරෝනා
පුවත්
August 29, 2021
තම බිරිඳ සහ පවුලේ සාමාජිකයන් කිහිප දෙනකු කොරෝනා ආසාදිතව රෝහල්ගත කර ඇතැයි ආදි වාසී නායක ඌරුවරිගේ වන්නියලඇත්තෝ කියයි. ඔවුන් මේ වනවි මහියංගණය රෝහලේ කොරෝනා ප්‍රතිකාර...
ශ්‍රී ලංකාවෙන් “Super Delta” ප්‍රභේදයක් බිහිවේදැයි සැකයක්
පුවත්
August 29, 2021
ශ්‍රී ලංකාවේ දී විකෘති ඇතිකළ ඩෙල්ටා ප්‍රභේදයෙන් “සුපිරි ඩෙල්ටා” ප්‍රභේදයක් නිර්මාණය වනු ඇත්ද යන්න සැකයක් ඇති වී තිබෙන බැවින් ඒ පිළිබඳ පර්යේෂණ ආරම්භ කළ...
“සංචාරක බුබුළ”, ගැලවීමට ඇති එකම මාර්ගයයි
factum
August 29, 2021
විපුල වනිගසේකර විසිනි විදේශ විනිමය උපයන ඇඟලුම් සහ තේ අපනයන වැනි ක්ෂේත්‍ර පසුගිය කාලයේ බෙහෙවින් පාඩු ලැබීය. ඒ අතර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ද ඉතා...
“මට හෝ පවුලේ අයට හෝ කොරෝනා හැදුනේ නෑ. ඒක බොරුවක්” – ඕෂධී කියයි
පුවත්
August 29, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් පරීක්ෂණ මගින් සොයාගෙන කොරෝනා සුව කිරීම සඳහා නිෂ්පාදනය කර බෙදාහරීම කටයුතු සිදුකරන රංගන ශිල්පී ඕෂධී හේවාමද්දුම...
ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව තවත් ඉහළට
පුවත්
August 28, 2021
කොරෝනා ආසාදිතව ඊයේ (27) දිනයේ මෙරට පුද්ගලයන් 212ක් මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත සමස්ත...
විනිසුරු අඹේපිටිය ඝාතනයේ සැකකරු නවුෆර් කොරෝනා ආසාදිතව මරුට
පුවත්
August 28, 2021
මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වී සිටි මොහොමඩ් නියාස් නවුෆර් (59) හෙවත් පොට්ට නවුෆර් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත ව...
1
...
30
31
32
...
97
Page 31 of 97
Recent articles
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
July 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok