Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
අද කොටස් වෙළඳපළ
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
මැති ඇමැතිවරු 27කට කොරෝනා. පවුල් පිටින් ආසාදිතයි
පුවත්
September 1, 2021
කොරෝනා ආසාදනය වූ මැති ඇමැතිවරු සංඛ්‍යාව මේ වනවිට 27ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද තවත් මන්ත්‍රීවරු 80ක් නිරෝදායනය කළ බව ද පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි. කොරෝනා...
කොරෝනා මරණ 9,000 ඉක්මවයි
පුවත්
August 31, 2021
කොරෝනා ආසාදිතව ඊයේ (30) දිනයේ තවත් පුද්ගලයන් 194 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. එම මරණ සංඛ්‍යාවත් සමඟ සමස්ත මරණ...
සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ හා පුත්‍රයා කොරෝනා සෑදී මරුට
පුවත්
August 31, 2021
සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ සහ පුතා කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව කියයි. මෙම සහකාර පොලිස් අධිිකාරිවරයා පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ අයෙකි. ඔහු ද...
“රජයේ යෝජනාවලට ගුරු විදුහල්පති සංගම් එකඟ නෑ” -ජෝසප් ස්ටාලින්
පුවත්
August 31, 2021
ගුරු විදුහල්පති ගැටලුවට විසඳුමක් ලෙස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති රුපියල් 5000.00 මාසික දීමනාව ගුරු විදුහල්පති සංගම් පිළිගන්නේ නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම්...
“ඔබ එන්නත ගත්තොත් මාස දෙකෙන් රට සාමාන්‍ය තත්වයට එනවා” – ආචාර්ය චන්දිම ජීවන්දර
පුවත්
August 31, 2021
සාර්ථකව සිදුවෙමින් පවතින එන්නත්කරණ වැඩසටහනට ජනතාවගේ සහයෝගය නිසි පරිදි ලැබෙන්නේ නම් ඔක්තෝබර් මස අවසාන සතිය වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්වය බෙහෙවින් අඩු මට්ටමකට...
එන්නත්වලටත් මර්ධනය නොවන කොරෝනා විකෘතිය ශ්‍රී ලංකාවේ තිබේදැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කරයි
පුවත්
August 31, 2021
මෙතෙක් භාවිතාවන එන්නත්වලින් ද පාලනය කළ නොහැකි නව කොරෝනා විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද පැමිණ ඇතැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය...
අත්‍යාවශ්‍ය ආහාර සඳහා හදිසි නීතිය බලාත්මක කරයි
පුවත්
August 31, 2021
රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්...
දිනක දී සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව අද ප්‍රකාශ කරයි
පුවත්
August 30, 2021
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් එක් දිනක දී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (29) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි....
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර CID යට කැඳවයි
පුවත්
August 30, 2021
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හෙට (31) උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. මෙලෙස කැඳවා ඇත්තේ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම,...
ගම්පහ ප්‍රථම දිසා ඇමති ටියුඩර් ගුණසේකර කොරෝනා සෑදී මරුට
පුවත්
August 30, 2021
ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර කොරෝනා ආසාදිතව මියගියේය. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ඊයේ (29) මියගොස් ඇති අතර ඊයේ සවස...
ශ්‍රී ලංකාව කොරෝනා මරණ වාර්තාවක් තබයි. වැඩිම මරණ සිදුවන රටවල් අතර තුන්වැනි තැනට
පුවත්
August 30, 2021
ජනගහණයට සාපේක්ෂව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව තුන්වැනි තැනට පත්ව ඇතැයි Global Change Data Lab මගින් සකසනු ලබන වාර්තාවල දැක්වේ....
කොරෝනා ආසාදිතයන්ගේ දත්ත වසංගත රෝග අංශය විසින් යළි වෙනස් කරයි
පුවත්
August 30, 2021
ප්‍රමාද වී ලැබුණු දත්ත බව පවසමින් තවත් කොරෝනා ආසාදිතයන් 5,350ක් අද (30) උදෑසන වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ජාතික කොරෝනා දත්ත ලේඛනයට ඇතුළත් කර...
1
...
29
30
31
...
97
Page 30 of 97
Recent articles
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
July 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok