spot_img
spot_img

Tag: covid

අවශ්‍ය වුවහොත් ඉදිරියේ දී රට වසා දැමිය හැකියි

කොරෝනා අවදානම වැඩි වුවහොත් රට වසා දැමීමට ඉදිරියේ දී සිදුවිය හැකි බව වසංත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසයි. අද (07)...

කාලි අම්මාගේ ධම්මික පැණියට තහනම් නියෝගයක් ලිඛිතව යවයි

කාලි මෑනියන් ආරූඪ වී ලබාදුන්නා යැයි කියන වට්ටෝරුවකට අනුව සැකසූ බව කියන පැණියක් මහා පරිමානයෙන් විකිණීමට පටන්ගත් ධම්මික නමින් පෙනී සිටින පුද්ගලයකුගේ නිෂ්පාදනය තවදුරටත්...

බද්දේගම සමිත හිමිටත් කොරෝනා

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු බෞද්ධ භික්ෂුව වන බද්දේගම සමිත හිමියෝ කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටිති. බද්දේගම ප්‍රදේශයේ මේ වනවිට කොරෝනා...

කරාපිටියේ ‌දොස්තරගේ හොර බෙහෙතට තමන් විකිණී ඇතැයි ශ්‍රියන්ත මෙන්ඩිස් කියයි

කොරෝනා සඳහා සොයාගත් බව පවසමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුගේ මෙහෙයවීමෙන් විකුණන නිෂ්පාදනයක් සම්බන්ධයෙන් තිබූ උත්සවයකට තමන් සහභාගී වුව ද එම ඖෂධය ගැන තමන් කිසිවක්...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වනපරිදි හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී...

තෙවැනි රැල්ලේ ගාල්ලේ මරණ 21ක් දක්වා ඉහළට

ගාල්ල දිස්ත්‍රික්කයෙන් තවත් කොරෝනා මරණ තුනක් ඊයේ (06) වාර්තා වී තිබිණි. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයකු, වදුරඹ කොකාවල පදිංචි...

දකුණේ දෛනික ආසාදිතයන් වැඩිම අද

දකුණු පළාතෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (06) වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ...

ගාල්ලේ කොරෝනා මරණ ගණන තවත් ඉහළට

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව අද (06) වනවිට 18ක් දක්වා ඉහළ ගොස් තිබේ. විශේෂත්වය වන්නේ කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු ගාල්ලේ...

ගාල්ල දැඩි අවදානමක. හබරාදුවෙන් අම්බලන්ගොඩින් කොරෝනා පොකුරු

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව හා අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකෙහි දැඩි කො‍රෝනා අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඊයේ (05) සවස් කාලයේ ලැබී ඇති...

ගැබිනි කතක් කො‍රෝනා ‍ආසාදනයෙන් මරුට

මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරයමින් පවතින කොරෝනා වයිරස ප්‍රබේදයක ගැබිනි මව්වරුන්ට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇතැයි සෞඛ්‍ය අංශ කරන ලද පුරෝකථනය සනාථ කරමින් ගැබිනියක්...

කොරෝනා අධිවේගී මාර්ගයේ මත්තල හා ඉමදුව පිවිසුම් වසා දමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල හා ඉමදුව පිවිසුම්වල සේවකයන් පිරිසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම්...

විශ්වවිද්‍යාල සිසුන් අතර කොරෝනා පැතිරයාමේ අවදානමක් ?

විශ්වවිද්‍යාල වසා දැමීමට ‍සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබිය දී උපකුලපතිවරුන් වගකීම් විරහිතව කටයුතු කිරීම‍ හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් අතර කොරෝනා ආසාදිතයන් දි‍නපතාම වාර්තා වෙමින් පවතින...

Recent articles

spot_img
error: Content is protected !!