Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
එංගලන්ත කණ්ඩායමට පහසු ජයක්
ක්‍රීඩා
June 24, 2021
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරඟ 03කින් සමන්විත විස්සයි - 20 තරඟාවලියේ පළමු තරඟය පහසුවෙන් ජයගනිමින් එංගලන්තයට තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය. නියමිත පන්දුවාර...
දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
පුවත්
June 24, 2021
දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් අද (24) උදෑසන සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කළ බව කොරෝනා 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. කොරෝනා පැතිරීමේ...
පාසල් විවෘත කිරීමේ තීරණයක් නෑ. online ක්‍රමය අපහසු ළමයින්ට විසඳුම් සොයනවා
පුවත්
June 23, 2021
පාසල් ඉක්මණින් විවෘතකිරීමේ බලාපොරොත්තුවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. පාසල් දරුවන්ගේ සෞඛ්‍යමය ජීවිතයට අවදානමක් ඇතිවිය හැකි බැවින් පාසල් විවෘතකිරීමට තීරණය කරන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස්...
ගාල්ලේ නිවෙස්වලම මියගිය 05කට කොරෝනා ආසාදිත බව පසුව හෙළිවෙයි
පුවත්
June 22, 2021
ගාල්ලේ නිවෙස්වල සිටිය දී ම ඊයේ (21) මියගිය පුද්ගලයන් 05 දෙනකු කොරෝනා ආසාදිතයන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන එම මළ සිරුරුවලින් කරල ලද...
කොළඹ කොටස් වෙළෙඳ පොළ ක්‍රමයෙන් ඉහළට
පුවත්
June 22, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) සියලු ගනුදෙනු අවසානයේ ඒකකය 16.9ක් ඉහළට ගිය අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7734ක් බවට පත්විය. දිනයේ වැඩි...
අනතුරට ලක්වූ කොරෝනා රෝගියෙකුට පැය ගණනක මුඛ සැත්කමක් කරයි
පුවත්
June 22, 2021
පා පැදියකින් වැටී මුහුණට බරපතල ලෙස තුවාල සිදුවී හුස්ම ගැනීමට පවා නොහැකිව දැඩි අවදානමකට මුහුණ දී සිටි කොරෝනා ආසාදිත පුද්ගයකුට සාර්ථක මුඛ සැත්කමක් කිරීමට...
තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කරයි
පුවත්
June 22, 2021
වහාම ක්‍රියාත්මකවන පරිදි අද (22) උදෑසන සිට තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙලෙස හුදකලා කර ඇත්තේ...
කොටස් වෙළෙඳ පොළ ක්‍රමයෙන් ඉහළට
පුවත්
June 21, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) සමස්ත මිල දර්ශකය ඒකක 11කින් ඉහළ ගිය අතර දිනයේ සියලු ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය 7726ක් බවට...
ඉන්දියාවෙන් ගෙනා සැක සහිත කාබනික පොහොර තොගයක් රේගුවේ
පුවත්
June 21, 2021
ඉන්දියාවේ සිට ආනයනය කළ ප්‍රශ්නගත කාබනික පොහොර සහිත කන්ටේනර් තුනක් රේගුවේ රඳවාගෙන තිබේ. තමිල්නාඩුවේ මදුරේහි පිහිටි ලියාපදංචි නොකළ සමාගමකින් මේ කාබනික පොහොර තොගය ආනයනය...
කෝටි විසිදාහක පරිපූරක ඇස්තමේන්තුවක් බදාදා පාර්ලිමේන්තුවට
පුවත්
June 21, 2021
කොරෝනා මර්ධනය ඇතුළු රජයේ අනිකුත් වියදම් සඳහා අතිරේක ප්‍රතිපාදන ලෙස රුපියල් කෝටි 20,000ක මුදලක් අනුමත කරගැනීම සඳහා රජය විසින් අනිද්දා (23) පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට...
කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මාදිවෙලින් හමුවෙයි ?
පුවත්
June 21, 2021
ඉන්දියාවේ පැතිරගිය කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසදනය වූ පුද්ගලයකු මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්...
ගාල්ල බිෂොප් මැදුරේ 10කට කොරෝනා
පුවත්
June 20, 2021
ගාල්ල රදගුරු ඇතුළු ගාල්ල කළුවැල්ලේ බිෂොප් මන්දිරයේ 10 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය 18 වැනි දා කරන ලද පීසීආර්...
1
...
127
128
129
...
156
Page 128 of 156
Recent articles
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok