Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
අද කොටස් වෙළඳපල
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
ගල්අඟුරු ගෙන්වීම දැඩි අර්බුදයක. නොරොච්චෝලේ විදුලි උත්පාදනය ගැටලුවක්
පුවත්
January 16, 2022
නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු තොග ලබාගැනීමේ බරපතල ගැටලුවක් හටගෙන ඇත. මේ වනවිට ලෝකයේ ගල්අඟුරු මිල පෙර නොවූ විරූ තරම් ඉහළ යාම හේතුවෙන් ප්‍රධානතම...
පෙට්‍රල් සංයුතිය වෙනස් කරලා. ඉන්ධන කාර්යක්ෂමතාව අඩුවෙයි. වාහනවලටත් හානි ?
පුවත්
January 16, 2022
ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල්වල අළෙවි කරන පෙට්‍රල් සංයුතිය වෙනස් වී ඇතැයි ද ඒ හේතුවෙන් වෙනදා පෙට්‍රල් ලීටයරකින් ගිය දුර යා නොහැකියැයි ද ජනතාව චෝදනා...
ඔමික්‍රොන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ප්‍රභේදය බවට දැනටමත් පත්වෙලා
පුවත්
January 15, 2022
කොරෝනා ආසාදිත බව තහවුරු කරගැනීමෙන් අනතුරුව අහඹු ලෙස තෝරාගන්නා ලද පුද්ගලයන් 182ක පිරිසකගේ කරන ලද ජාන අනුක්‍රමිකතා පරික්ෂණවලින් ඉන් 160 දෙනකු ඔමික්‍රොන් ආසාදිත බව...
එළොව ගිහින් මෙළොව ආ, ගාල්ලේ දරුවෙක් වෛද්‍යවරුන්ගේ වික්‍රමයක් ගැන කියන කතාව
පුවත්
January 15, 2022
“මම හිතුවේ ඒක මැණිකක් කියලා. හෝදලා බැලුවම ලස්සනට නිල් පාටට දිළිසෙනවා. අනිත් යාලුවන්ට කිව්වාම එයාලා උදුරන්න වගේ මගේ පැත්තට ආවා. මම ඒක අරන් දුවගෙන...
පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹීමට පාසල් සිසුවියන් පෙරහුරුවේ
පුවත්
January 15, 2022
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම ලබන අඟහරුවාදා (18) උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ. මේ සඳහා අද (15) පෙරහුරුවක් ද පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර ජනාධිපති බාලිකා විද්‍යාලයේ...
ඕස්ට්‍රේලියාව ගිනියම් වෙයි. ආසාමන්‍ය උෂ්ණත්වයක්
පුවත්
January 15, 2022
ඕස්ට්‍රේලියා මහද්වීපයෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය පසුගිය 13 වැනි දා ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරයි. එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 50.7කි....
ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යයි
පුවත්
January 15, 2022
කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත නව ආසාදිතයන් 160ක් ශ්‍රී ලංකාවෙන් හදුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි. මේ...
ගුරු විදුහල්පතිවරුන් වෙනුවෙන් අලුත් ගැසට් නිවේදනයක්. තවත් ඉල්ලීම් ලැබෙයි
පුවත්
January 15, 2022
ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත්කර තිබේ. අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් නිකුත්කර ඇති මෙම ගැසට්...
පොල් ගිනි ගණන් වෙයි. ගෙඩියක් 130ක් වන ලකුණු ?
පුවත්
January 14, 2022
වාර්ෂික පොල් ඵලදාවේ විශාල අඩුවක් දක්නට ලැබෙන නිසා ඉදිරි සති කිහිපයේ දී මෙරට පොල් මිල ඉහළ යනු ඇතැයි ද ඒ සමඟම පොල්තෙල් මිල ද...
බෙන්තොට හෝටලයකින් කොරෝනා පොකුරක්
පුවත්
January 14, 2022
බෙන්තොට සංචාරක හෝටලයකින් කොරෝනා පොකුරක් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම හේටලයේ සිටි විදෙස් සංචාරකයන් 03 දෙනකු ඇතුළු සේවකයන් 25 දෙනකු මෙලෙස කොරෝනා ආසාදිතයන් ලෙස...
රිච්මන්ඩ් ආදි සිසුවෙක් රටේ ඉහළම පරිපාලන තනතුරකට ?
පුවත්
January 14, 2022
මෙතෙක් ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ පී.බී.ජයසුන්දර ජනාධිපති ලේකම් ධූරයන් අද (14) සමුගත්තේය. ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සමුදීමේ උත්සවයක් ද පැවැත්වූ බව...
පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජනපතිගේ ක්‍රියාවක් විවේචනය කරයි
පුවත්
January 14, 2022
ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධූරයන් ඉවත්කළ පසු ජනාධිපති නියෝගයෙන් යළි පත්කිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දැක්වීමක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ...
1
...
54
55
56
...
156
Page 55 of 156
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok