Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
නයිජීරියාවෙන් ආ යානය කටුනායකට ගොඩබායි. ආපසු යන වේලාවක් නෑ
පුවත්
May 10, 2022
අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජීරියාවේ, ලාගෝස් ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වී ශ්‍රී ලංකාව දෙසට පියාසර කරමින් තිබූ BSC 4024 දරණ යානය අද (10) අලුයම 3.40 කටුනායක...
කටුනායකින් සහ මත්තලින් පිටත් වූ අභිරහස් යානා මොනවා ද ?
පුවත්
May 10, 2022
කටුනායක ගුවන් තොටුපොළෙන් සහ මත්තල ගුවන් තොටුපොළෙන් එකිනෙක ආසන්න වේලාවල්වල දී ගුවන් යානා 04ක් ගවුන්ගත වී තිබේ. කටුනායක ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වූ යානා දෙක...
බේරේ වැවට දැමූ පිරිස තවමත් වැව මැද ?
පුවත්
May 10, 2022
මහින්ද රාජපක්ෂට අගමැති ධූරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටීම සඳහා අද (09) කොළඹට පැමිණි අය අතරින් පිරිසක් කොළඹ ප්‍රදේශවාසීන් විසින් බේරේ වැවට ඇද දමා...
ප්‍රචණ්ඩත්වය ආරම්භ කළේ කවුද ? වීඩියෝ සාක්ෂි මෙන්න
පුවත්
May 10, 2022
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් පෙරේරා හාමුදුරුවන්ගෙන් ද අවසර ගෙන අරගලය අවසන්කර සටන අරඹමු යැයි කී...
අගමැතිගේ ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය නිකුත් වේ
පුවත්
May 10, 2022
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම නිල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිළිගැනීමෙන් අනතුරුව අද (2022-05-09) දිනැතිව අංක 2279/12 දරණ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මහින්ද...
රිචඩ් හැදූ රමේෂ් විසූ ගාල්ලේ ඇමති නිවස ගිනිගන්නා අයුරු
පුවත්
May 9, 2022
රමේෂ් පතිරණ අමාත්‍යවරයාගේ නිවසට ගිනි තබා ඇති අතර අද (09) බස් රථවලින් කොලඹ යාමට පැමිණි පිරිසකට අයත් වාහන කිහිපයක් ද ගිනි තබා ඇතැයි වාර්තා...
කොළඹ ජාතික රෝහලේ පහරදීමක්
පුවත්
May 9, 2022
කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ. ආණ්ඩුවට එරෙහිව අද වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණයක් ආර්මභ කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය...
කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු, සියලු සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති
පුවත්
May 9, 2022
ගාල්ලේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ සියලුම වෘත්තිකයෝ මේ වනවිට මාර්ගයට පැමිණ උද්ඝෝෂණයක නිරතව සිටිති. වෛද්‍යවරු, හෙද හෙදියන්, ඖෂධවේදීන්, කාර්මික ශිල්පීන්, රසායානාගර ශිල්පීන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය...
සියලු වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක් අරඹයි
පුවත්
May 9, 2022
ආණ්ඩුවේ මැරයන් විසින් අද (09) "මයිනාගෝ ගම" සහ "ගෝඨාගෝ ගම" සාමකාමී උද්ඝෝෂකයන්ට එල්ලකරන ලද ප්‍රහාරයට විරෝධය දක්වමින් සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට සහ ගෝඨාභය රාජපක්ෂ...
විශේෂඥ වෛද්‍යවරු සේවයෙන් ඉවත්වෙති
පුවත්
May 9, 2022
සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුවේ මැර පිරිස් පහරදීමට විරෝධය දක්වමින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂඥ වෛද්‍යවරු සේවාවන්වලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. හදිසි වෘත්තීය...
කොළඹට පොලිස් ඇඳිරිනීතිය
පුවත්
May 9, 2022
කොළඹ උද්ගත වී ඇති කලබලකාරී වාතාවරණය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වනතුරු කොළඹ උතුර, කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ පොලිස් ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර තිබේ. මෙය...
යෝෂිත රාජපක්ෂ රටින් පිටව යයි
පුවත්
May 9, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අද අළුයම ඔහුගේ බිරිඳ සමඟ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. ඔවුන්...
1
...
5
6
7
...
156
Page 6 of 156
Recent articles
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
පුවත්
August 12, 2026
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 12, 2026
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
පුවත්
August 11, 2026
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
පුවත්
August 11, 2026
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok