Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
තරුණියන් රැවටූ හොරා පොලිස් අල්ලයි
පුවත්
December 26, 2021
පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් තරුණියන් විවාහ කරගන්නා බවට පොරොන්දු වී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පොළොන්නරුවේ සිප්පිකුලම පදිංචිකරුවකු අත්අඩංගුවට ගත් බව...
“ඩොලර් නෑ. කන්ටේනර්වලට ගෙවන්න බෑ” – මහබැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දෙයි
පුවත්
December 26, 2021
අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ සහිත කන්ටේනර් 1,500ක් පමණ නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී...
තැන තැන මළ සිරුරු විසිරූ සුනාමිය, තැන තැන සමරා ඇති ඵලය කිම ?
පුවත්
December 26, 2021
“මගේ පුතා බේරිලා ඇති කියල තිබුණු විශ්වාසයට මම අවුරුදු ගාණක් ලංකාව පුරාම ඇවිද්දා. සුනාමිය ඇවිත් අපේ සියල්ල විනාශ කරපු දවස්වල මම ගෙදරින් එළියට බැහැලා...
බිත්තරයක් 50ක්, කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් 1000ක් දක්වා ඉහළ යාමේ අවධානමක්
පුවත්
December 25, 2021
කුකුළු මස් සහ බිත්තර මිල ඉදිරියේ දී විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයෝ කියති. සත්ව ආහාර හිඟවීම හේතුවෙන් මෙම අවදානම ඇති...
ලිංගාශ්‍රිත රෝග සඳහා ගොදුරුවන ළමුන් තුන්ගුණයකින් පමණ ඉහළ ගිහින්
පුවත්
December 25, 2021
(ඩී.ඩබ්ලිව්.රංජනී සෝමචන්ද්‍ර) කොරෝනා වසංගත කාලයේ දී ළමුන් අතරවයන්ට හා අපචාරවලට ගොදුවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇතැයි කෑගල්ල දිසාපති මහින්ද එස්.වීරසූරිය පවසයි. ඔහු මේ බව අනාවරණය කළේ කෑගල්ල...
සිංගප්පූරුවෙන් තෙල් ණයක්
පුවත්
December 25, 2021
ශ්‍රී ලංකාවට ණයට බොරතෙල් දීමට සිංගප්පූරුව එකඟ වී ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසයි. කෙසේ වුව ද එම ණය දින 180ක කාලයක...
ඉතිහාසයෙන් සැඟව ගිය ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය විද්‍යාලය යාපනයේ
විශේෂාංග
December 25, 2021
ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය විද්‍යාලය ලෙස අප සිතා සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයයි. එසේ වුව ද හදිසියේ ම අන්තර්ජාලයේ දක්නට ලැබුණු තොරතුරක් අනුව සොයා...
තිරුක්කෝවිල් පොලිසියේ ඝාතනවලට හේතුව අනාවරණය වෙයි
පුවත්
December 25, 2021
අම්පාර, තිරුක්කෝවිල් පොලිසියේ සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට හේතුව නිවාඩු ලබා නොදීම හේතුවෙන් සිදුවූ උරණවිමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. තමන් ඉල්ලූ නිවාඩු...
සිරුරේ හැඩය ගැන වෙහෙස වී වැඩක් නෑ. ඔබේ සිරුරේ හැඩය තීරණය වෙන හැටි මෙන්න
පුවත්
December 25, 2021
විවාහක ජෝඩු 1,000ක් පමණ එකම තැනකට රැස්කට සිටිය ද ඔවුන් දෙස හොඳින් නිරීක්ෂණය කරන මානව විද්‍යාඥයකුට ඒ අතරින් විවාහක සැමියන් හා බිරින්දෑවරු සැළකිය යුතු...
කොස්තාපල්වරියට අතවර කළැයි OIC අත්අඩංගුවට
පුවත්
December 25, 2021
පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකිරීම් සිද්ධියකට සැකපිට ගන්දර පොලිසියේ ස්ථානාධිපපතිවරයා ඊයේ (24) අත්අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යලය සඳහන් කරයි. මෙලෙස අත්අඩංගුවට ගෙන...
හිටපු ඇමති ගුණරත්න වීරකෝන් දිවි ගමනින් සමුගනී
පුවත්
December 25, 2021
හිටපු අමාත්‍යවරයකු වන ගුණරත්න වීරකෝන් අභාවප්‍රාප්ත වූයේය. ඊයේ (24) රාත්‍රී මියයන විට ඒ මහතා 74 වැනි වියේ පසු වූයේය. කරන්දෙණිය ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනයට පිවිසි ගුණරත්න වීරකෝන්,...
තිරුක්කෝවිල් වෙඩි තැබීමේ මරණ ගණන තවත් ඉහළට
පුවත්
December 25, 2021
තිරුක්කෝවිල් පොලිසියේ සැරයන්වරයකුගේ වෙඩි තැබීමෙන් මියගිය ගණන තවත් ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි. බරපතල තුවාල ලබා කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන් වරයකු...
1
...
79
80
81
...
172
Page 80 of 172
Recent articles
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok