spot_img
spot_img

Tag: rata

මේ අර්බුදය නිර්මාණය වූ හැටි, අලි සබ්‍රි කියයි

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ බදු සහන ලබාදීම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල අනවශ්‍ය ලෙස පාලනය කිරීමත් වැරදි තීන්දු බවත් ආර්ථික අර්බුදය මෙතරම් උග්‍රවීමට එය...

විදුලි බිල 100%කින් වැඩි වෙයි

විදුලි බිල ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කර ඇති ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමි වී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇත්තේ මූලික...

සිමෙන්ති කොට්ටය 3,000 ආසන්නයට

කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිලි රුපියල් 2,850.00 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය දිනවල රුපියල් 2,350.00ට මිල අළෙවි කළ සිමෙන්ති කොට්ටයක් රුපියල් 500.00කින් මිල ඉහළ...

බෙහෙත් මිල 1290%ක් වැඩියෙන් රජයේ ‍රෝහල්වලට. උග්‍ර බෙහෙත් හිඟයෙන් රෝගීන් අමාරුවේ

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිය දී සෞඛ්‍ය අමාත්‍යාංශය සමාගම් කිහිපයකට අධික මුදල් ගෙවා ඖෂධ මිල දී ගැනීමේ කූඨ ව්‍යාපාරයක නිරතවන්නේ දැයි සැකයක් පවතින...

තොණ්ඩමන්ගේ පක්ෂයත් ආණ්ඩුවට එරෙහි වෙයි

විශ්වාසභංග යෝජනාවේ දී වත්මන් ආණ්ඩුවට සහය ලබාදීමේ ස්ථාවරයක සිටි ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග්‍රසය විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ. මෙම...

“අගමැතිගේ හඬ පටය සංස්කරණය කරලා හදපු එකක්” – වීරසුමන වීරසිංහ කියයි

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයක් බව කියමින් “මම ව්‍යායාම කරනවා. තරුණයන් එක්ක දුවන්න උනත් පුළුවන්” කියූ හඬ පටය සංස්කරණය කර සෑදූ එකක් බවත් එය අගමැතිවරයාගේ...

කොටස් වෙළෙඳ පොළ කඩා වැටේ. ගනුදෙනු අතරමඟ නවතා දමයි

කොටස් වෙලෙඳ පොල අද (25) ගනුදෙනු ආරම්භ කර සුළු වේලාවකින් නැවත තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලදී. සතියක කාලයක් කොටස් වෙළෙඳ පොළෙහි ගනුදෙනු නවතා තිබූ අතර...

සර්ව පාක්ෂික ආණ්ඩුවක් එයි. සජබ සහයත් ස්ථිරයි

ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳා ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහ 21 වැනි සංශෝධනය සම්මත කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක්...

“අපි ආවා දුවන්න – ඔයා කොහෙද මහින්ද ?” තරුණයෝ මහින්දගේ අභියෝගය භාරගනී

මට තවමත් තරුණය් එක්ක දුවන්න වුණත් පුළුවන්" යැයි සඳහන් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ විසින් හඬ පටයක් නිකුත් කිරීමෙන් පසු ඊයේ (24) රාත්‍රී අරලියගහ මන්දිරයට...

IMF සල්ලි ලැබෙන්නේ මාසය හයකින්. එතෙක් වෙනත් ක්‍රමයකින් සල්ලි හොයන්න ඕනෑ

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට මුදල් ලැබෙන්න තව මාසය හයක්වත් යනවා. ඒ ලැබෙන්නෙත් වාරික වශයෙන්. ඒ නිසා එතෙක් අපිට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා...

පොලිසිය කොළඹ ස්ථිර මාර්ග බාධක හදයි. සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බාධා

කොළඹ නගරය බංකරයක් බවට පත්කිරීමට අද (24) අළුයම වනවිට පොලිසිය කටයුතු කර තිබේ. කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ මාර්ග රැසක ගැල්වනයිස් බට ස්ථිරව සවිකරමින් මාර්ග...

මහින්දගේ අගමැතිධූරය අහිමි වෙයි ? සරල බහුතරය නෑ

මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති ධූරයේ රැඳී සිටිනවාට විරුද්ධ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 115ක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මම්පිළ පවසයි. එබැවින් එම මතය දරන මන්ත්‍රීවරු 115 දෙනා විසින්...

Recent articles

spot_img
error: Content is protected !!