Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata
Breaking News
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
අද කොටස් වෙළඳපල
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
මහින්ද එළියට දමන්න යැයි ඉල්ලා විශාල පිරිසක් නාවික කඳවුර වටලති
පුවත්
May 10, 2022
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් රැසක් එම කඳවුර වටකර උද්ඝෝෂණයක නිතරව සිටිති. ඔවුන් පවසන්නේ රට...
වහාම පාර්ලිමේන්තුව කැඳවන්න යැයි කතානායක ජනපතිගෙන් ඉල්ලයි
පුවත්
May 10, 2022
රටේ පවතින තත්වය හේතුවෙන් වහාම පාර්ලිමේන්තුව කැඳවන්න යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව හෙට උදෑසන 10.00ට කතානයක...
“ප්‍රචණ්ඩත්වය නිර්මාණය කළ හිටපු අගමැති අත්අඩංගුවට ගන්න” – නීතිඥවරු ඉල්ලති
පුවත්
May 10, 2022
රට පුරා ම ප්‍රචණ්ඩත්වයක් ඇතිකළ සිදුවීම සැළසුම් කළ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න යැයි නීතිඥවරු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත. කොළඹ මහේස්ත්‍රාත්...
“සමාජ මාධ්‍ය නොතිබුණානම් ජීවතුන් අතර නෑ” මැරයන්ට මැදිවී දිවිබේරාගත් අයකුගේ කතාව
පුවත්
May 10, 2022
ගෝල්ෆේස් “ගෝඨාගෝගම” ආරම්භ කර හරියටම මාසයක් ගත වන දිනය වූයේ මැයි 09 වැනි දාය. 08 වැනි දා සිට දැනගන්නට ලැබුණේ කිසියම් මැර පිරිසක් 09 වැනි...
ගාල්ල නගරාධිපතිගේ නිවසට එල්ල වූ ප්‍රහාරය
පුවත්
May 10, 2022
ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දුගේ නිවසට සහ ඔහුගේ සහෝදරයන්ගේ ව්‍යාපාරවලට ද ඊයේ (09) පහර දී හානි සිදුකර තිබිණි. නගරාධිපතිවරයාගේ නිවසට කඩා වැදුණු පිරිසක්...
චෝදනා ලැබූ කිසිවෙකුට කටුනායකින් පිටවෙන්න දෙන්නේ නෑ
පුවත්
May 10, 2022
විවිධ චෝදනාවලට ලක්ව සිටින දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කිසිවෙකුට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ඔස්සේ රටින් පිටවීමට ඉඩ නොදෙන බව ආගගමන හා විගමන නිලධාරීන් පවසයි. මේ...
ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති මියයයි
පුවත්
May 10, 2022
ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර ඊයේ (09) රාත්‍රී හදිසියේ ම මියගොස් ඇතැයි වාර්තා වේ. ඔහුගේ නිවසට ප්‍රහාරයක් එල්ලවෙමින් තිබිය දී ඔහු රෝගාතුර වී...
නයිජීරියාවෙන් ආ යානය කටුනායකට ගොඩබායි. ආපසු යන වේලාවක් නෑ
පුවත්
May 10, 2022
අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජීරියාවේ, ලාගෝස් ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වී ශ්‍රී ලංකාව දෙසට පියාසර කරමින් තිබූ BSC 4024 දරණ යානය අද (10) අලුයම 3.40 කටුනායක...
කටුනායකින් සහ මත්තලින් පිටත් වූ අභිරහස් යානා මොනවා ද ?
පුවත්
May 10, 2022
කටුනායක ගුවන් තොටුපොළෙන් සහ මත්තල ගුවන් තොටුපොළෙන් එකිනෙක ආසන්න වේලාවල්වල දී ගුවන් යානා 04ක් ගවුන්ගත වී තිබේ. කටුනායක ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වූ යානා දෙක...
මත්තල සිට ගුවන්යානා දෙකක් පිටත් වෙයි. නයිජීරියාවේ සිට එන යානයත් ලංකාව ආසන්නයේ
පුවත්
May 10, 2022
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මීට සුළු වේලාවකට පෙර ගුවන් යානා දෙකක් ගුවන්ගත වී එක ම දිශාවට ගමන්ගත් බව ගුවන්තොටුපොළ ආසන්නයේ පදිංචිකරුවෝ කියති. එක් යානයක් අද...
බේරේ වැවට දැමූ පිරිස තවමත් වැව මැද ?
පුවත්
May 10, 2022
මහින්ද රාජපක්ෂට අගමැති ධූරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටීම සඳහා අද (09) කොළඹට පැමිණි අය අතරින් පිරිසක් කොළඹ ප්‍රදේශවාසීන් විසින් බේරේ වැවට ඇද දමා...
ප්‍රචණ්ඩත්වය ආරම්භ කළේ කවුද ? වීඩියෝ සාක්ෂි මෙන්න
පුවත්
May 10, 2022
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් පෙරේරා හාමුදුරුවන්ගෙන් ද අවසර ගෙන අරගලය අවසන්කර සටන අරඹමු යැයි කී...
1
...
6
7
8
...
180
Page 7 of 180
Recent articles
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
පුවත්
August 26, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 25, 2026
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
පුවත්
August 25, 2026
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පුවත්
August 25, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
2027 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ
පුවත්
August 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok