Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
අද කොටස් වෙළඳපොළ
රාම් මන්දීර් හින්දු කොවිලේ කෝටි ගණනක පඬුරු මුදල් වංචාවක්
අරගලකරුවන්ට යකඩයකින් පහරදුන්, “සතා” අත්අඩංගුවට
පුවත්
May 21, 2022
ගාලු මුවදොර අරගල භූමියට සුදු පැහැති ඇඳුමින් සැරසී සුදු පැහැති හෙල්මටයක් දමාගෙන ස්කූටරයකින් පැමිණ පසුගිය 09 වැනිදා යකඩයකින් අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයා අද (21) අත්අඩංගුවට...
මැදමුලන පාසල් සිසුවකු, හදිසියේ ම Live ඇවිත් රටට ම කියූ ආන්දෝලනාත්මක කතාව (වීඩියෝ සහිතයි)
පුවත්
May 19, 2022
මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවකු හදිසියේ ම පාසලට පැමිණ තම ජංගම දුරකථනයෙන් facebook Live පැමිණ පාසලේ...
පාර්ලිමේන්තුවේ බූරුවන් රැළක් නිසා මැරුම් කන්න සිදුවන බව වීරසුමන වීරසිංහ කියයි
පුවත්
May 19, 2022
“මේ 225 අතර ඉන්න බූරුවක් රැලක් නිසා සතයක්වත් හොරකම් නොකරපු අපිටත් ගුටිකන්න වෙන තත්වයක් උදාවෙලා තියෙන්නේ. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන වගකීම තියෙන්නේ කතානයකතුමාට. ස්ථාවර නියෝග...
රාජ්‍ය සේවකයන්ට නිවස අසළ රැකියා ස්ථානයක් ලැබෙයි ? කාර්යාලයට යාමත් සීමා කරයි
පුවත්
May 18, 2022
රාජ්‍ය සේවකයන් රාජකාරී සඳහා කැඳවීම සීමා කරන්න යැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලෙකම්වරයා...
උද්ධමනය වැඩිම රටවල් අතර, ශ්‍රී ලංකාවට දෙවැනි තැන
පුවත්
May 15, 2022
ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් කරන ලද නවතම දත්ත විශ්ලේෂණයක් අනුව ශ්‍රී ලංකාව ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර දෙවැනි තැනට පත්ව තිබේ. ඒ ශ්‍රී ලංකා ඉතිහාසයේ...
පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලාගෙන, රෝගීන් රකින සෞඛ්‍ය අමාත්‍යාංශය. ඖෂධ සහ උපකරණ නෑ
පුවත්
May 15, 2022
හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අත්‍යාවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ සහ උපකරණ හිගයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු...
අර්බුදයෙන් මිදීමට, රටවල් රැසක සහයෝගය රනිල්ට ලැබෙන ලකුණු
පුවත්
May 14, 2022
ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සපයන විදේශ රටවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් විදේශ සංසදයක් පිහිටුවීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි. රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවේ දී...
“ජනාධිපතිට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව” පාර්ලිමේන්තුවේ දී විවාදයට
පුවත්
May 12, 2022
“ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව මැයි මස 17 වැනි දා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියිමිතය. අද (12) පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී එය තීරණය කර තිබේ....
නව අගමැති පිළිගන්න, ගංගාරාමය සූදානම් වෙයි
පුවත්
May 12, 2022
අග්‍රාමාත්‍ය ධූරයේ අද (12) සවස දිවුරුම් දෙන රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී වීමට නියමිතය. මේ වනවිට එම විහාරස්ථානය...
විදුලි කප්පාදුව පැය 05ක් දක්වා වැඩි වෙයි
පුවත්
May 12, 2022
විදුලිය කප්පාදුව අද (12) දිනයේ පැය 05කට ආසන්න කාලයක් දක්වා දීර්ඝ වීමට නියමිතය. මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.
තත්වය භයානකයි, ශ්‍රී ලංකාවට යන්න එපා යැයි රටවල් රැසක් සිය වැසියන්ට කියයි
පුවත්
May 11, 2022
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ලෝකයේ රටවල් රැසක් සිය වැසියන්ට දැනුම් දී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් කඩා වැටීමේ දැඩි අවදානමක්...
ඇවන්ගාඩ් ප්‍රධාන කාර්යාලයට පහර දීලා
පුවත්
May 11, 2022
ඇවන්ගාඩ් ආයතනයේ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය පවසයි. කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි මෙම කාර්යාලයට ඊයේ (10) රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාරයක් එල්ලකර තිබේ. නිශ්ශංක...
1
...
3
4
5
...
160
Page 4 of 160
Recent articles
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
අද කොටස් වෙළඳපොළ
කොටස් වෙළෙඳ පොළ
June 26, 2026
රාම් මන්දීර් හින්දු කොවිලේ කෝටි ගණනක පඬුරු මුදල් වංචාවක්
පුවත්
June 26, 2026
තෙල්දෙණිය මරණයේ සැකකරුවන්ට සැඟවීමට උදව් කළ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට
පුවත්
June 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok