Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
12.4
C
New York
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
පුවත් විශේෂ
Breaking News
දකුණේ ආණ්ඩුකාර, බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්
ගොඩ වෙදකම් නිසා දිවි අහිමි වූ දරුවෙක්
දැදුරු ඔයේ, වාන් දොරටු විවෘත කරයි
පුවත්
November 4, 2023
දැදුරුඔයේ වාන් දොරටු 05ක් අඩි 04 බැකින් විවෘත කළ බව ජලාශය භාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව පවසයි. දැදුරුඔයේ පෝෂක ප්‍රදේශවලට ඊයේ (03) දිනයේ ලැබුණු වර්ෂා...
තොරතුරු කොමිසම ඉදිරිපිට විරෝධතාවක්
පුවත්
November 2, 2023
තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලා ඇතත් මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක් තොරතුරු ලබානොදීමට එරෙහිව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පිරිසක් අද (02) තොරතුරු කොමිසම ඉදිරිපිට...
බදුල්ල කොළඹ මාර්ගය අවහිර වෙයි
පුවත්
October 21, 2023
හපුතලේ සහ බෙරගල අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අද (21) සවස පස් කඳු කඩාවැටීම් කිහිපයක් නිසා වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි පොලිසිය පවසයි. මේ හේතුවෙන්...
ඉන්දු – ශ්‍රී ලංකා නැව් සේවාව නවතා දමයි
පුවත්
October 20, 2023
කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්න අතර ආරම්භ කළ “චෙරියපානී” නැව් සේවය හෙට (21) සිට නවතා දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබේ. අද (20) එහි ගමන් වාර...
කොත්මලේ පොළොව යටින් ඇසුණු අද්භූත ශබ්දය ගැන හෙළිදරව්වක්
පුවත්
October 19, 2023
කොත්මලේ, ජලාශයේ වෑතලාව ප්‍රදේශයෙන් ඇසෙන අසාමාන්‍ය හඬ පිළිබඳ බියක් ඇතිකර නොගත යුතු යැයි ද එය පොළොව ඇතිවන විවර තුළින් ජලය ගලායාමේ ශබ්දයක් බව ද...
අම්පාර දිසාපති, කාර්යාල අඩස්සියේ
පුවත්
October 19, 2023
උප කාර්යාලයක් ලෙස පවත්වාගෙන යන කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත්කරන්න යැයි බලකරමින් අම්පාර දිසාපතිවරයා අද (19) කල්මුණේ උතුර...
බසයයක් පෙරැළී අයෙක් මරුට, 18ක් රෝහලට
පුවත්
October 19, 2023
නාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් එක් අයකු මියගොස් 18 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 51ක් පමණ...
ගාල්ලේ මහා මාර්ග, ඇළ මාර්ග වෙයි
පුවත්
October 18, 2023
මහ වැසි හේතුවෙන් අද (18) ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශයේ මාර්ග රැසක් වැසි ජලය එක්රැස්වීම හේතුවෙන් යට වී තිබිණි. ගාල්ල නගරය, වක්වැල්ල මාර්ගය, බද්‍දේගම...
බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවෙයි
පුවත්
October 15, 2023
මහ වැසි හේතුවෙන් බණ්ඩාරවෙල නගරය අද (15) ජලයෙන් යට වී තිබිණි. වැසි ජලය නිසි ලෙස ගලා නොයාම හේතුවෙවන් බණ්ඩාරවෙල විහාරස්ථානය ඉදිරිපිටින්, කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය...
ගාල්ල යටවේ
පුවත්
October 15, 2023
ගාල්ලේ මාර්ග රැසක් ජලයෙන් යටවී ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඊයේ (14) සිට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරය, සංඝමිත්ත පුර, කරාපිටිය මාර්ගය,...
අධිවේගී මාර්ගය හදන්න කල් යන ලකුණු
පුවත්
October 14, 2023
කඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම සහ ඉමදුම පිවිසුම අතර කොටසේ මංතීරු සියල්ල විවෘත කිරීම තවත් කාලයක් ප්‍රමාද වනු ඇතැයි...
මාතර ගල්බැම්ම වාන් දමයි. නැරඹීමට යන පිරිස් දැඩි අනතුරකට අත වනයි
පුවත්
October 8, 2023
මාතර ගංවතුර වැළැක්වීම සඳහා අත්තුඩාව ප්‍රදේශයේ ඉදිකර ඇති ගල් බැම්ම වාන් දැමීම ආරම්භ වී තිබේ. ඊයේ (07) රාත්‍රී සිට වාන් දැමීම සිදුවන අතර අද...
1
...
8
9
10
...
122
Page 9 of 122
Recent articles
දකුණේ ආණ්ඩුකාර, බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
පුවත්
November 16, 2025
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
පුවත්
November 13, 2025
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
පුවත්
November 11, 2025
කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්
පුවත්
November 10, 2025
ගොඩ වෙදකම් නිසා දිවි අහිමි වූ දරුවෙක්
පුවත්
November 9, 2025
පිහිනුම් තටාකයේ ගිලී දරුවකු මරුට
පුවත්
November 9, 2025
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok