Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
ලොරියේ ගැටී අධිවේගී මාර්ග සේවකයින් දෙදෙනා මරුට
පුවත්
February 27, 2024
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුව ආසන්නයේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනකු ඒම මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක ගැටීම හේතුවෙන් තුවාල ලබා මියගොස් ඇතැයි පොලිසිය...
ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාව
factum
February 27, 2024
ලක්මාලි භාග්‍යා මනම්පේරි විසිනි ජාතික ජන බලය (NPP) පක්ෂයේ නායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ මෑතකාලීන ඉන්දීය සංචාරය මාධ්‍යවල සිරස්තල විය. මේ වසර...
දේශබන්දු පොලිස්පති ධූරයේ ස්ථිර කරයි
පුවත්
February 26, 2024
වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් පොලිස්ති ධූරයේ ස්ථිර කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) අනුමැතිය දී ඇත. ජනාධිපතිවරයා විසින්, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිධූරයට පත්කිරීමේ...
පාසල් දරුවන් 30ක් සමඟ බසයක් ඇළේ
පුවත්
February 26, 2024
පාසල් දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද (26) අම්පාර උහන, උදයගිරි ප්‍රදේශයේ ඇළකට පෙරැළීමෙන් දරුවන් හතර දෙනකු තුවාල ලබා අම්පාර මහ රෝහලට ඇතුළත්...
රට පුරා නඩු මෙහෙයවූ, මහජන සෞඛ්‍ය පරීක්ෂක ඝාතනය කරයි
පුවත්
February 26, 2024
කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අද (26) උදෑසන ඔහුගේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස...
කුරුණෑගල රෝහලේ වකගුඩු රෝගීන්ගේ මරණයට හේතුව රසායනිකයක් ?
පුවත්
February 26, 2024
කුරුණෑල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා වූ රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලැබී රෝගීන් කිහප දෙනකු මියයාමට හේතුව එහි ප්‍රතිකාර සඳහා ලබාදෙන රසායනිකයක බලපෑමක්...
දින හයක වැඩවැරුමෙන් පසු අයිෆල් කුළුණ විවෘත වේ
පුවත්
February 25, 2024
වැඩ වර්ජනයක් හේතුවෙන් දින හයක් වසා දැමීමෙන් පසු පැරිසියේ අයිෆල් කුළුණ ඉරිදා අමුත්තන් සඳහා නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ. කුළුණ කළමනාකරණය කරන...
යුක්රේන හමුදාවේ 31,000ක් මරුට
පුවත්
February 25, 2024
රුසියාව යුක්රේනයට පහරදීම ආරම්භ කර ගෙවී ගිය වසර 02ක කාලයේ දී යුක්රේන සෙබළු 31,000ක් සහ සාමාන්‍ය සිවිල් වැසියන් 10,000කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි යුක්රේන...
මුහුණ බලා ඇතුළුකරන “සුදු සාදය” අවලංගුයි
පුවත්
February 25, 2024
උණවටුනේ සංචාරක නිකේතනයක අද (24) පැවැත්වීමට නියමිතව තිබූ “සුදු ජාතිකයන්ට පමණක්” සීමා වූ ආන්දෝලනාත්මක සාදයක් මහජන විරෝධය හේතුවෙන් එහි සංවිධායකයන් විසින් ම නවතා දමා...
සජිත් තම දියණිය ගැන ප්‍රථම වරට ප්‍රසිද්ධියේ කියයි
පුවත්
February 25, 2024
තමන් කුඩා දියණියකගේ පියකු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) ප්‍රථම වරට ප්‍රසිද්ධ රැස්වීමක දී හෙළිදරව් කළේය. සමගි ජන බලවේගයේ දේශපාලන රැස්වීමක් අමතමින් කළ...
මීගමුව ලෙල්ලමේ ගැටලුව, සෙල්ලමක් නොවන ලකුණු
පුවත්
February 25, 2024
මීගමුව ධීවර වෙළෙඳ මධයස්ථානය හෙවත් මීගමුව ලෙල්ලමේ පරිපාලනය සහ කළමනාකරණය කරගෙන ගිය ධීවරයන්ට එරෙහිව මීගමුව - පිටිපන ප්‍රදේශයේ මීසම් 04ක පූජකවරු සහ දේවස්ථානයේ දායකයන්...
රුසියානු සහ යුක්රේන සංචාරකයන්ට යන්න කීවේ කවුදැයි පරීක්ෂණ
පුවත්
February 25, 2024
මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කිසිදු නිල නිවේදනයක් කර නොමැති බව පවසන ජනාධිපති රනිල්...
1
...
137
138
139
...
1,099
Page 138 of 1,099
Recent articles
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok