spot_img
spot_img

Author: Editor Rata

මැතිවරණයට පෙර බංගලාදේශය පුරා හමුදාව යොදවයි

ඉරිදා පැවැත්වීමට නියමිත බංගලාදේශ මැතිවරණය හේතුවෙන් ප්‍රචණ්ඩත්වය ඇති වේයැයි බියෙන් රට පුරා හමුදා භට පිරිස් යොදවා ඇතැයි වාර්තා වේ. සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා...

ඇමරිකාවේ කොරෝනා වැඩි වෙයි

කොරෝනා සහ වෙනත් ශ්වසන රෝග පැතිරීම හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත හතරක මුහුණු ආවරණ පැළඳීම නැවත ක්‍රියාත්මක කර තිබේ. මේ අතර නිව් යෝර්ක්, කැලිෆෝනියා, ඉලිනොයිස් සහ මැසචුසෙට්ස්...

දරුවන්ට තලා, දෙමාපියන්ට බනින ඉස්කෝලේ, දරුවන්ගේ නිවාඩුවත් උදුරාගනී

පාසල් නිවාඩු කාලයේ සිසුන්ට නිවාඩුව ගත කිරීමට කිසිම අවස්ථාවක් නොදී සෑම සතියකම පාසලට ගෙන්වාගෙන දෙමාපියන් වෙත අධ්‍යාපන කටයුතු පවරා ඒවා නොකළ විට දෙමාපියන්ට බැණ...

අධිවේගයේ අනතුරින් මවත් දියණියත් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම සිට බද්දේගම අතර ඊයේ (03) රාත්‍රී සිදු වූ රිය අනතරකින් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ, අම්බලන්තොට, බැරගම පදිංචි, ලංකා...

හාමුදුරුවෝ “වික්ටෝරියා ලිලී” වවා නඩු පටලවා ගනිති ?

ශ්‍රී ලංකාවේ ජලාශ සියල්ලට තර්ජනයක් විය හැකි යෝධ ඕලු හෙවත් වික්ටෝරියා ලිලී නමැති ජලජ ශාකය දැනට වගා කර ඇති සියලුම විහාරස්ථානවලට සහ ඒවා වගාකළ...

ගාල්ල බන්ධනාගාරයටත් මොළේ උණ ?

ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (03) දහවල් මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ එන්.ජී.සී.අයි.සඳරුවන් නමැති 28 හැවිරිදි තරුණයෙකි. උණ...

දේශපාලකයන්ට ඉල්ලමක් වූ, ජනතාවට කරුමයක් වූ රජරට වකුගඩු රෝගයට විසඳුම් නැත්තේ ඇයි ?

සිරංගිකා ලොකුකරවිට විසිනි රජරට යැයි කියූ විට සිහිපත් වන්නේ අතීත ශ්‍රී විභූතියේ නෂ්ඨාවශේෂ රැගත් ඉපැරණි රාජධානියයි. නමුත් දැන් ඒ අතීත ශ්‍රී විභූතිය අතික්‍රමණය කරමින්...

ඉන්දියාව කළු කුහර සොයන්නත් යයි

ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් කළු කුහර වැනි තාරකා විද්‍යාත්මක වස්තූන් අධ්‍යයනය කිරීම සඳහා නිරීක්ෂණාගාරයක් රැගත් රොකට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශගත කර ඇත. එක්ස්පොසැට් නම් මෙම එන්ද්‍රිකාව කළු...

උසස් පෙළ කාලසටහනේ වෙනසක්

මෙවර උසස් පෙළ විභාගය සඳහා කලින් ලබා දී තිබූ කාලසටහන භාවිතා නොකරන ලෙසත් එහි සුළු වෙනසක් සිදුකර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර...

ගුවන් යානා දෙකක් ගැටේ. පස් දෙනකු මරුට

ජපානයේ ටෝකියෝ නුවර හෙනෙඩා ගුවන්තොටුපොළේ දී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 05 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන්තෙ‍ාටුපො‍ළට ගොඩබෑමට පැමිණි එයාර් බස් 350...

වෛද්‍ය රමේෂ්ගෙන්, සෞඛ්‍ය උපදෙස් රැසක්

ලෝකය පුරා නැවතත් වේගයෙන් පැතිරයමින් පවතින JN.1 නමැති කොරෝනා ප්‍රභේදය තවමත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැතත් ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය අවදානයෙන් සිටින බවත්, කොරෝනා...

නව වසර උදාවත් සමග ජපානය සෙලවෙයි

ජනවාරි පළමු වනදා ජපානයට බලපෑ ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 30 දක්වා ඉහල ගොස් ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කරයි. බටහිර වෙරළබඩ ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ...

Recent articles

spot_img
error: Content is protected !!