Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
තිලීපන් පිළිරුව ඉවත් කිරීමෙන් මතුවන පශ්චාත් යුද සමාජය සහ අනුස්මරණ අයිතිය අතර පවතින ගැඹුරු රේඛාව
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 18, 2023
කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 11,781ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 822ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 90ක් පහළ යාම...
සය නිවුන් දරුවන්ගෙන්, එක් අයෙක් මියයයි. වරද කලල තැන්පත් කර වෛද්‍යවරයාගේ ?
පුවත්
October 18, 2023
පසුගිය දා කාසල් රෝහලේ දී උපත ලැබූ සය නිවුන් දරුවන්ගෙන් එක් අයකු රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මියගිය බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය...
ගාල්ලේ මහා මාර්ග, ඇළ මාර්ග වෙයි
පුවත්
October 18, 2023
මහ වැසි හේතුවෙන් අද (18) ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශයේ මාර්ග රැසක් වැසි ජලය එක්රැස්වීම හේතුවෙන් යට වී තිබිණි. ගාල්ල නගරය, වක්වැල්ල මාර්ගය, බද්‍දේගම...
කුරුන්දි විහාරය සහ අවස්ථාවාදී දේශපාලනය
පුවත්
October 18, 2023
රජ්නි ගමගේ සහ හරින්ද්‍ර දසනායක විසිනි ඕනෑම ඓතිහාසික උරුමයක් ලෙසම, කුරුන්දිය පිළිබදව ද ඇත්තේ සංකීර්ණ සහ ඒකමානීය නොවන ඉතිහාසයකි. වර්තමාන කුරුන්දි පුරා විද්‍යා භූමිය පිහිටා ඇති භූමිය සහ ආශ්‍රිත...
IMF දෙවැනි වාරිකය ලැබෙනවා යැයි රජය කියයි
පුවත්
October 18, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් දෙවැනි වාරිකය ලබන සතියේ දී හිමිවීමට නියමිතයැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති...
වෛද්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරලා. දරුවන් 06 දෙනාගේ උපත සැමරිය යුතු නෑ
පුවත්
October 18, 2023
කොළඹ, කාසල් රෝහලෙන් වාර්තා වූ සය දරු උපත සැමරීමට දැන්ම උනන්දු නොවන ලෙසත් දරුවන් සය දෙනා නිවෙස්වෙත යවනතුරු සිටින ලෙසත් එම රෝහලේ අධයක්ෂවරයා ඉල්ලා...
පොලිස්පති ගැටලුවට, ව්‍යවස්ථාධාකය සභාවත් ජනපතිත් මත ගැටුමක
පුවත්
October 18, 2023
ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට තවත් සති 03ක සේවා දිගුවක් ලබාදීමට ගත් තීරණය අනුමත නොකරන බව ඊයේ (17) රැස්වූ ව්‍යවස්ථාදායක සභාව තීරණය කළ ද...
පලස්තීන ප්‍රාණඇපකරුවන් අතර, ශ්‍රී ලාංකිකයන් පිරිසක්
පුවත්
October 17, 2023
පලස්තීනය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින පිරිස අතර ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු ද සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල්...
බෝවන රෝග නිසා, වයඹ විශ්වවිද්‍යාලයේ කොටසක් වසා දමයි
පුවත්
October 16, 2023
සිසුන් අතර පැතිරයන උණ, වමනය සහ පාචනය රෝගී තත්වයක් හේතුවෙන් වයඹ විශ්වවිධ්‍යාලයේ මාකඳුර පරිශ්‍රය සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ. එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී චිත්‍රානන්ද...
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන වේලාසනින් ම කියයි
පුවත්
October 16, 2023
05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 45කින් නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි. ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයතු 26 වැනි දා...
පාසල් සිසුවකුට තුවාල සිදු වූ තාප්පය සුප්‍රසිද්ධ ගායකයකුගේ
පුවත්
October 16, 2023
පාසල් සිසුවකුට හානි සිදුකරමින්, නාවින්න විජේරාම ප්‍රදේශයේ දී කඩා වැටී ඇත්තේ ගායක ප්‍රියා සූරියසේනට අයත් නිවසේ අබලන්ව තිබූ තාප්පය බව පොලිසිය සඳහන් කරයි. මෙම තාප්පය...
“දේවගැති ජෙරම්ට, විශේෂයක් කරන්න බෑ”- අධිකරණයේ දී කියයි
පුවත්
October 16, 2023
දේවගැතිවරයකු ලෙස පෙනී සිටිමින් ආගම්වලට අපහාස කළා යැයි චෝදනා එල්ල වී සිටින ජෙරම් ප්‍රනාන්දුට නීතිය ඉදිරියේ විශේෂ සහන ලබාදීමට නොහැකි බව නීතිපතිවරයා අද (16)...
1
...
199
200
201
...
1,100
Page 200 of 1,100
Recent articles
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
තිලීපන් පිළිරුව ඉවත් කිරීමෙන් මතුවන පශ්චාත් යුද සමාජය සහ අනුස්මරණ අයිතිය අතර පවතින ගැඹුරු රේඛාව
පුවත්
October 4, 2026
AI නිරූපිකාවන් හදන්නේ නැති ‘ලස්සනක්ද’? – තරුණ පරපුරට එල්ලවන අලුත්ම තර්ජනය
පුවත්
October 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok