spot_img
spot_img

Author: Editor Rata

නාවික ජැටිය කඩාවැටී, පාසල් සිසුන් ඇතුළු 19ක් රෝහලට

ත්‍රිකුණාමලය නාවික හමුද ජැටියේ කොටසක් කඩා වැටීමෙන් පාසල් සිසුන් ඇතුළු 19කු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. අද (22) සවස එම ජැටිය කඩාවැටෙන අවස්ථාවේ දී නාවික...

කොළඹ වෙරළට කැස්බෑ මළ සිරුරු 10ක් පාවී එයි

ගාලු මුවදොර සිට වැල්ලවත්ත දක්වා වෙරළ තීරයට ඊයේ (21) සහ අද (22) දෙදින මියගිය කැස්බෑවුන්ගේ මළ සිරුරු 10ක් ගොඩගසා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ කැස්බෑ...

කුඹල් පෙරහැරට ඉහළින් ගිය, කැමරාවක් වෙඩි තබා බිම දමයි

පළමු කුඹල් පෙරහැර ඊයේ (22) රාත්‍රී වීදි සංචාරය කරද්දී පෙරහැර මාර්ගයේ පියාසර කළ ඩ්‍රෝන කැමරාවක් වෙඩි තබා බිම හෙළා ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි....

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 25,676ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,930ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 59ක් පහළ යාම...

උමාරා වරද්දාගෙන, නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි

එල්පීඑල් තරඟාවලිය ආරම්භක උළෙලේ දී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කරන ලද්දේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් තනුවට අනුව නොවේ යැයි රාජ්‍ය පරිපාලන...

ගාල්ල බන්ධනාගාරයේ හදිසි තත්වයක්. විශේෂ වෛද්‍ය කණ්ඩායමක් කැඳවයි

‍වේගයෙන් පැතිරයන මාරාන්තික මෙනින්කොකොකල් රෝගය හේතුවෙන් බන්ධනාගාරය තුළ හදිසි සෞඛ්‍ය තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.   මේ හේතුවෙන් රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණ වෙත රැගෙන යාම...

ගාල්ල බන්ධනාගාරයේ, මාරාන්තික රෝගයේ ව්‍යාප්තිය වැඩිවෙයි

ගාල්ල බන්ධනාගාරයේ පැතිරයන මාරාන්තික මෙනින්කොකොකල් රෝග ලක්ෂණ පෙන්වන 16 දෙනකු දැනට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවරු කරයි. පසුගිය දා ගාල්ල බන්ධනාගාරයෙ රැඳවියන් දෙදෙනකු මියයාමේ...

දියවැඩියා රෝගියකුට, පිළිකා ඖෂධ දීමෙන් දිවි අහිමිවෙයි

අධි රුධිර පීඩනය සහ දියවැඩියාව සහිත කාන්තාවකට සතියකට එක් දිනක් පමණක් භාවිතා කරන පිළිකා සඳහා වූ ඖෂධයක් ලබාදීම හේතුවෙන් ඇය මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය...

අනතුරකින් මවක සහ දියණියක මරුට

අනුරාධපුරයේ, කදිරේෂන් කෝවිල ඉදිරිපිට දී ඊයේ (21) සිදු වූ රිය අනතුරකින් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කලාඔය, සමගි මාවත පදිංචි...

දහම් පාසලේ සවාරිය අතරතුර මියගිය දරුවා ගැන හාමුදුරුවෝ කියති

“මම බස්එකේ ඉස්සරහා හිටියේ පාරේ වාහනවලට ඉඩ දෙන්න බසය පස්සට ගනිද්දී එකපාරටම පිටුපස හිටපු ළමයි කෑ ගහන්න ගත්තා. ඒ දෙස බලනවිට අශේන් පුතාගේ ඔළුව...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 30,611ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,378ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 65ක් පහළ යාම...

මාරාන්තික රෝගයක්, ගාල්ලෙන් මතුවෙයි ?

ගාල්ල බන්ධනාගාරයේ කුෂ්ඨ රෝගයක් සමඟ උණ ඇතිවීමේ අවදානමක් ඇති බවත් මෙය බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන මෙනින්ගොකොකල් නමැති මාරාන්තික රෝගයක් බවත් කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ වෛද්‍යවරුන්ගේ...

Recent articles

spot_img
error: Content is protected !!