Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පාසල් සිසුවකු පැදවූ රථයකට, පොලිස් නිලධාරියකු යටවෙයි
පුවත්
March 31, 2023
පොලිස් නිලධාරියකු වෑන් රථයකට යටකර පළාගිය පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ජාත්යන්තර පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි...
“ඩෙල්ෆ්ට් බෞද්ධ උරුමයක් ගේන්න එපා“ යැයි උද්ඝෝෂණ
පුවත්
March 31, 2023
ඩෙල්ෆ්ට් දූපතේ පුරාවිද්යාත්මක ස්ථානවල විස්තර සහිත පුවරු සවිකිරීමට පුරාවිද්යා දෙපාර්තමේන්තුව කටයුතු කිරීම හේතුවෙන් දෙමළ පාරම්පරික උරුමයක සිංහල බෞද්ධ ඉතිහාසයක් නිර්මාණය නොකරන ලෙස බලපෑම් කරමින්...
ළිඳකට වැටී 35ක් මරුට
පුවත්
March 31, 2023
ඉන්දියාවේ මධ්යම, මධ්ය ප්රදේශ් ප්රාන්තයේ හින්දු සිද්ධස්ථානයක සිදුවූ අනතුරකින් 35 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. දේවස්ථාන පරිශ්රයේ පිහිටි ළිඳක කොන්ක්රීට් බැම්මක් කැඩී ළිඳ තුළට...
ඩයනාගේ ඉල්ලීමට එරෙහිවන්න සජිත්ට සහ රංජිත්ට කල් දෙයි
පුවත්
March 31, 2023
රාජ්ය අමාත්ය ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්රේමදාසට සහ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට...
අනුරාධපුර රෝහලේ ළමා වාට්ටුවක් වසා දමයි. වෛද්යවරුන්ගේ පුහුණුවත් අතමඟ ?
පුවත්
March 31, 2023
අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ළමා වාට්ටුව ඊයේ (30) සිට වසා දමා තිබේ. එය අංක 63 වාට්ටුව ලෙස නම් කර තිබී ඇත. එහි සේවය කළ...
බේරුවල භූමිකම්පාව ගැන පැහැදිළි කිරීමක්
පුවත්
March 30, 2023
බේරුවල ආසන්න මුහුදේ ගොඩබිම සිට කිලෝ මීටර 24ක් පමණ දුරින් අද (30) දහවල් වාර්තා වූ භූමිකම්පාව සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි භූ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
March 30, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 12,000ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 912ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43ක් පහළ...
රෝයල් පාර්ක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව දුන් ලේඛන ඉල්ලයි
පුවත්
March 30, 2023
රෝයල් පාර්ක් මිනී මැරුම ලෙස ප්රසිද්ධියට පත් වූ ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියම වී සිටි ජූඩ් ශ්රමන්ත ජයමහට ජනාධිපති සමාව දීම සම්බන්ධ ලේඛන අධිකරණයට...
සිසුවියකට අතවර කළ විදුහල්පතිට වසර 30ක් සිරදඩුවම්
පුවත්
March 30, 2023
පාසලේ ඉගෙනුම ලැබූ දැරියකට අතවර කළා යැයි කියන චෝදනාවකට වරදකරු වූ හිටපු විදුහල්පතිවරයකුට වසර 30ක සිරදඬුවමක් සහ රුපියල් 15,000.00ක දඩයක් නියම කිරීමට බලපිටිය මහාධිකරණ විනිසුරු...
“ත්රී රෝද ගාස්තු අඩුකරන්න බෑ”
පුවත්
March 30, 2023
ඉන්ධන මිල අඩුකර ඇතත් ත්රී රෝද රථ සඳහා කිලෝ මීටරයකට අයකරන ගාස්තුව අඩුකළ නොහැකි යැයි සමස්ත ලංකා ත්රී රෝද රථ ව්යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති...
IMF දීපු සල්ලිවලට වෙච්ච දේ ? ඔබ නොදත් කතාවක්
පුවත්
March 30, 2023
ශ්රී ලංකාව ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ එක්ව කටයුතු කරන පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර අවස්ථා ගණනාවක් ශ්රී ලංකාවට ජාත්යන්තර මූල්ය අරමුදලේ සහයෝගය ලැබී...
මිදිගම වෙඩි තැබීමකින් අයෙක් මරුට
පුවත්
March 30, 2023
මාතර දිස්ත්රික්කයේ මිදිගම ප්රදේශයේ දී අවන්හළක හිමිකරුවකුට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙකි. අද (30)...
1
...
313
314
315
...
1,102
Page 314 of 1,102
Recent articles
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්රව්ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok