Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
කිතුල් ගහේ දී පුද්ගලයෙක් මරුට
පුවත්
April 3, 2023
කිතුල් මැදීමට ගසට නැගි පුද්ගලයකු ගසේ දී ම මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පොරවගම කරුවලතොට පදිංචි රණසිංහ වීරක්කොඩි නමැති 63 හැවිරිදි අයෙකි. අද...
ChatGPT භාවිතය තහනම් කරයි
පුවත්
April 2, 2023
ලෝකය පුරා ඉතාමත් වේගයෙන් ජනප්රිය වෙමින් පවතින Artificial Intelligence (AI) හෙවත් කෘතිම බුද්ධිය භාවිතා කරන යෙදුමක් වන ChatGPT භාවිතය තහනම් කිරීමට ඉතාලි රජය කටයුතු...
සිසුන්ට මරු කැඳවූ, බිග් මැච් රථ පෙළපාලිය ගැන විදුහල්පති කියන කතාව
පුවත්
April 2, 2023
බදුල්ල ධර්මදූත මහා විද්යාලය සහ ඌව විදුහල අතර ක්රිකට් තරඟයට සමගාමීව පැවැත්වූ බව කියන රථ පෙළපාලිය තම විද්යාලයෙන් සංවිධානය කරනු ලැබූවක් නොවේ යැයි බදුල්ල ධර්මදූත...
කෝටි 85,000ක් පාඩු කරපු ආයතන තුන මෙන්න
පුවත්
April 2, 2023
ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසරේ පළමු මාස 08ක කාලයේ දී රුපියල් කෝටි 85,400ක් පාඩු...
ඉන්දියාවෙන්, ත්රිකුණාමලට අලුත් යෝජනාවක්
පුවත්
April 2, 2023
ත්රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ඉන්දීයාව, ශ්රී ලංකා රජයට යෝජනාවක් ඉදිකර තිබේ. ත්රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ද ඉන්දීය ව්යාපෘතියක් සඳහා යෙදවීමට බලාපොරොත්තුවක් ඇති අතර එයට...
උසස් පෙළ පිළිතුරු පත්ර ඉස්සරහට දමා විශ්වවිද්යාල ආචාර්යවරු බදු සහන ඉල්ලයි
පුවත්
April 2, 2023
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්ර පරීක්ෂාව ප්රමාදවීමට රජය වගකිව යුතු බවත්, අසාධාරණ බදු ප්රතිපත්තිය නිසා අසාධාරණයට ලක්ව ඇති තම සාමාජිකයන්ට සහනයක් ලබාදීමට ආණ්ඩුව සූදානම්...
ලොව ගැඹුරුම ස්ථානයෙන් හමුවූ මාළුවා
පුවත්
April 2, 2023
සාගර පත්ලේ අසාමාන්ය ගැඹුරක පිහිනමින් සිටි මත්සයෙකු රූගත කිරිමට විද්යාඥයින් පිරිසක් සමත්ව සිටිති. ජපානයේ දකුණු දිග ඉසූ-ඹගසාවරා අගාධයේ මීටර් 8,336ක් ගැඹුරේදී මෙම මත්සයා හමුවී ඇත....
BOI ආයෝජක සේවා ඩිජිටල්කරණය
පුවත්
April 2, 2023
සෘජු විදේශ ආයෝජන ගමනාන්තයක සම්පූර්ණ ලකුණ වන්නේ “ආයෝජක කේන්ද්රීය සේවා සැලසුමක් නිර්මාණය කිරීමයි.” එවැනි නිර්මාණයක් සඳහා අවශ්යතාව ආයෝජකයින්ගේ බහුවිධ අවශ්යතා සඳහා සේවය කරනු ඇත....
බිග් මැච් උණුසුම සිසුන් දෙදෙනකුට මරු කැඳවයි
පුවත්
April 1, 2023
බදුල්ල නගරයේ පාසල් ක්රිකට් තරගයක් පැවැත්වෙන අතරතුර මෝටර් රථ පෙළපාලියක සිදුවූ අනතුරකින් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. අනතුරින් තුවාල ලැබූ සිසුන් හත් දෙනකු බදුල්ල...
අවුරුදු 50කට පසු ලොලීටා ගෙදර යයි
පුවත්
April 1, 2023
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයේ මියාමී සික්වේරියම් මින්මැදුරේ වසර 50කට අධික කාලයක් නරඹන්නන් කුල්මත් කළ ලොලිටා තල්මසා නිදහස් කිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වේ. සත්ත්ව...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
March 31, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ගනුදෙනු 12,907ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,268ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 72ක් ඉහළ...
නිළියකගේ කට වැසූ හිටපු ජනපතිට අධිචෝදනා
පුවත්
March 31, 2023
2016 මැතිවරණයේ දී චිත්රපට නිළියකට මුදල් ගෙවීමේ සිද්ධියක් සම්බන්දයෙන් ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්රම්ප්ට චෝදනා කිරිමට නිව්යෝක්හි ජූරි සභාව ඡන්දය ප්රකාශකර තිබේ. ඔහුට එරෙහි නඩුවේ...
1
...
312
313
314
...
1,102
Page 313 of 1,102
Recent articles
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්රව්ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok