Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
අදත් කොටස් වෙළඳපල ඉහලට
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
අද කොටස් වෙළඳපල ඉහලට
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
“ගිරි මුදුන වෙත” නවකතාව එළිදැක්වීම හෙට
පුවත්
December 9, 2022
අප්රමාණ වූ බාධක මැද ජීවිතය ජයගත් 60 දශකයේ විශ්වවිද්යාල සිසුවකු වටා ගෙතුණු “ගිරි මුදුන වෙත” නවකතාව හෙට (10) ගාල්ල කඩවත් සතර ප්රාදේශීය ලේකම් කාර්යාල...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 9, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 16,033 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,608ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 47ක් පහළ...
වීරඹුගෙදර OIC නීතිය දන්නේ නැතිලු. පොලිස්පතිගේ චක්රලේඛ නොතකා අධිකරණයට අපහාස කරයි
පුවත්
December 9, 2022
රටේ ඇති නීතිය ගැන කිසිවක් නොදන්නා වීරඹුගෙදර පොලිස් ස්ථානාධිපතිවරයා ශ්රේෂ්ඨාධිනර නියෝගයකට පටහැනිව කටයුතු කරමින් පොලිස්පතිවරයාගේ චක්රලේඛ පවා උල්ලංඝනය කරමින් රාජකාරී පැහැර හැරීමේ සිද්ධියක් වාර්තා...
පොලිසියට සද්දෙ දැමූ ගාල්ලේ තරුණයා රිමාන්ඩ්
පුවත්
December 9, 2022
දේශපාලන සම්බන්ධතා ගැන පවසමින් පොලිසියට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ වරදට අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 23 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ...
කිරිපිටි මිල ඉහළට
පුවත්
December 9, 2022
ආනයනික කිරිපිටි ිල ඉහළ දැමීමට සමාගමක් තීරණය කර තිබේ. ඒ අනුව ග්රෑම් 400ක පිටිකිරි පැකට්ටුවක මිල රුපියල් 100.00කින් ඉහළ යාමට නියමිත අතර එහි නව...
නාවලපිටියේ දී හුස්ම ගන්නේ පරෙස්සමෙන්
පුවත්
December 9, 2022
ඉන්දියාවේ සිට දුහුවිලි සහිත වාතය ශ්රී ලංකාවට ඉහළ වායුගෝලයට පැමිණීම හේතුවෙන් නාවලපිටියේ වායු දූෂණ මට්ටම ඒකක 363 දක්වා ඉහළ ගොස් ඇති බව airquality.lk වෙබ්...
පිරිසක් පහර දීමෙන්, උඩුගම පුද්ගලයෙක් මරුට
පුවත්
December 9, 2022
කිසියම් පිරිසක් විසින් ඊයේ (08) රාත්රී කළ පහරදීමක් හේතුවෙන් ගාල්ලේ, උඩුගම, ගෝණදෙණියේ පදිංචි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ගෝණදෙණියේ පදිංචි 34 හැවිරිදි...
විදුලි ගාස්තු වැඩි කිරීම ගැන ජනපති, ඇමති සමඟ ජනක රත්නායක මත ගැටුමක
පුවත්
December 9, 2022
විදුලි බිල වැඩිකිරීමට ඉඩ නොදෙන බව කියන මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක තමන් හමුවට කැඳවන බව ජනාධිපති රනිල් වික්රමසිංහ ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී...
දන්ත වෛද්ය සිසුවාට පහර දී, කොතලාවල සිසුවෙක් පැරණි පෙම්වතිය පැහැරගෙන
පුවත්
December 9, 2022
පේරාදෙණිය විශ්වවිද්යාලයට කඩා වැදුණු තරුණයකු එහි පාඩම් කරමින් සිටි දන්ත වෛද්ය සිසුවකුට පහර දී ඔහු සමඟ සිටි දන්ත වෛද්ය සිසුවියක් පැහැරගෙන ගොස් ඇතැයි පේරාදෙණිය...
පාසල් වසා දැමීමට තීරණය කරයි
පුවත්
December 8, 2022
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට (09) රජයේ සියලු පාසල් සහ රජයේ ආධාර ලබන සියලු පාසල් නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත්කිරීමට අධ්යාපන අමාත්යාංශය තීරණය...
පිරිමි බව නැතිවෙයි ? ගැහැනුන්ට ගිය ලෝකයක් ගැන විද්යාඥයෝ කියති
පුවත්
December 8, 2022
මිනිසුන් ඇතුළු කිරිබී වැඩෙන සතුන්ගේ (ක්ෂීරපායීන්ගේ) පිරිමියකු බිහිකිරීමට හේතුවන ජානය ඉදිරියේ දී ජීව ලෝකයෙන් තුරන් වී යනු ඇති බව විද්යාඥයෝ පිරසක් අනතුරු අඟවති. ඔවුන්...
පාසල් දැරියට අතවර කළ බැංකු කළමනාකරු රිමාන්ඩ්
පුවත්
December 8, 2022
කොළඹ ප්රසිද්ධ බාලිකා පාසලක 09 ශ්රේණියේ සිසුවියක් ලිංගික අපයෝජනයට ලක්කළා යැයි සැකපිට අත්අඩංගුවට ගත් බැංකු නිලධාරියකු ලබන 20 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි...
1
...
382
383
384
...
1,102
Page 383 of 1,102
Recent articles
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok