Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
අදත් කොටස් වෙළඳපල ඉහලට
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
අද කොටස් වෙළඳපල ඉහලට
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අයවැය සම්මතයි
පුවත්
December 8, 2022
2023 සඳහා වූ අයවැය වැඩි ඡන්ද 43කින් අද (08) සම්මත විය. අයවැය තෙවැනිවර කියවිමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 123ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 8, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 21,832 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,401ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් ඉහළ...
අම්පාරේ පාරක් මුහුදට කැඩී යයි. නිවාස රැසකට හානි
පුවත්
December 8, 2022
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අම්පාර දිස්ත්රික්කයට බරපතල හානි සිදුව ඇතැයි වාර්තා වේ. ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසන්නේ නින්දවුර් මුහුදු වෙරළ ආසන්නයෙන් දිවෙන් කාපට් ඇතිරූ මාර්ගයක්...
ගාල්ලේ සිට සිරිපා වන්දනාවේ ගිය 96 හැවරිදි සීයා ඉහළ මළුවේ දී අවසන් හුස්ම හෙළයි
පුවත්
December 8, 2022
ගාල්ලේ සිට ශ්රී පාද වන්දනාවේ ගිය 96 හැවිරිදි පුද්ගලයකු අද (08) ඉහළ මළුවේ දී මියගොස් ඇතැයි නල්ලතන්නි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ලේ ඉමදුව ප්රදේශයේ...
පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීම දෙසැම්බර් අවසානයේ දී
පුවත්
December 8, 2022
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම දෙසැම්බර් මස අවසන් සතියේ දී ප්රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව අද...
“කෘතිම බුද්ධිය” පාසල් විෂයට එක්කිරීම ප්රායෝගික නෑ
පුවත්
December 8, 2022
2023 වර්ෂයේ දී 08 වැනි ශ්රේණියේ සිට “කෘතිම බුද්ධිය” පාසල් විෂය නිර්දේශයට එක්කනර බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත අධ්යාපන අමාත්යාංශයේ පැවති උත්සවයක දී කියා...
“විදුලිි ගාස්තු වැඩිකිරීම හැර වෙනත් විකල්පයක් නෑ” – ජනාධිපති කියයි
පුවත්
December 8, 2022
විදුලිය සඳහා අයකරන ගාස්තු වැඩිකිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ අද (08) පාර්ලිමේන්තුවේ දී කීවේය. ජනාධිපතිවරයා කියා සිටියේ මේ වනවිට විදුලිබල මණ්ඩලය...
අහස අඳුරු වුණේ ඉන්දියාවේ දූවිල්ලෙන්. නිවසට වී සිටින්න යැයි වෛද්ය උපදෙස්
පුවත්
December 8, 2022
බෙංගාල බොක්කේ හටගෙන ඇති මැන්ඩවුස් සුළි කුණාටවු හේතුවෙන් ඉන්දියාවේ සිට දූවිලි අංශු ශ්රී ලංකාවට ඉහළ අහසට පාවී ඒම හේතුවෙවන් අද (08) දිනය පුරාම අහස...
“පුතා කරපු අපරාධවලට පොලිසිය වගකිව යුතුයි” අම්පිටියේ දී සිසුවකු ගිනිතැබූ සැකකරුගේ මව කියයි.
පුවත්
December 8, 2022
අම්පිටියේ දී සිසුවකුට භූමිතෙල් වතක්ර ගිනි තැබූ සැකකරු එවැනි තත්වයකට පත්වූයේ පොලිසියේ වරදින් බව සඳහන් කරමින් එම සැකකරුගේ මව විසින් ලියන ලද පිලියක් මහනුවර...
බැසිල්, තම කණ්ඩායමට කැබිනට් ඇමතිධූර ඉල්ලයි
පුවත්
December 8, 2022
ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු පිරිසකට කැබිනට් අමාත්යධූර ලබාදෙන ලෙස ඉල්ලමින් බැසිල් රාජපක්ෂගේ උපදෙස් මතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් ජනාධිපති රනිල්...
යාපනය සරසවි සිසුවියන්ට, පිටස්තරයන්ගෙන් ලිංගික හිරිහැර
පුවත්
December 7, 2022
යාපනය විශ්වවිද්යාලයේ ඉගෙනුම ලබන සිිසුවියන්ට බාහිර පුද්ගලයන්ගෙන් ලිංගික හිරිහැර සිදුවන බවට කෝපායි පොලිසියට සිසුවියන් පිරිසක් ඊයේ (06) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. යාපනයේ කොකුවිල් ප්රදේශයේ පිහිටි...
පොලිසියට තර්ජනය කළ රියදුරු ප්රදේශයෙන් පළාගිහින්
පුවත්
December 7, 2022
විවිධ හැඳුනුම්කම් කියමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ පුද්ගලයා සිය බිරිඳ සමඟ මහරගම රූපලාවන්යාගාරයක් පවත්වාගෙන යන අයකු බවට හඳුනාගත් බව මිරිහාන පොලිසිය...
1
...
383
384
385
...
1,102
Page 384 of 1,102
Recent articles
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok