Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
අදත් කොටස් වෙළඳපල ඉහලට
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
අද කොටස් වෙළඳපල ඉහලට
රජයේ සේවකයන්ට නිවස අසළට මාරුවීම්
පුවත්
November 26, 2022
ප්රවාහන වියදම් ඉහළ යාම හේතුවෙන් රජයේ සේවකයන්ට තම නිවස අසළ ම රාජකාරී කළ හැකි කාර්යාල වෙත ස්ථාන මාරුවීම් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මේ...
ක්රිකට් වළපල්ලට ගෙන යන්නේ ආගමික නිකායක් දැයි සෙවීම CID වෛත පැවරෙයි ?
ක්රීඩා
November 26, 2022
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට ක්රීඩකයන් තොරාගැනීමේ දී ආගමික නිකායක බලපෑමක් තිබේ ද යන්න පිළිබඳ සොයා බැලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කරන බව ක්රීඩා අමාත්ය...
මධ්යම සංස්කෘතික අරමුදලේ කෝටි ගණනකට සිදුවූ දේ සොයන්න පරීක්ෂණ අරඹලා
පුවත්
November 26, 2022
යහපාලන රජය කාලයේ දී මධ්යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 1,000කට වැඩි මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම්වරයා කෝප් කමිටුවේ...
ඇෆ්ගනිස්තානයට පහසු ජයක්
ක්රීඩා
November 25, 2022
ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (25) පල්ලේකැැලේ ජාත්යන්තර ක්රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරඟයෙන් ලකුණු 60ක පහසු ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය...
ලයිසන් නැති අලි මුදාහැරීම අත් හිටුවයි
පුවත්
November 25, 2022
බලපත්ර නොමැතිව සන්තකයේ තබා ගැනීම හේතුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අලි 05 දෙනකු එම සතුන් ළඟ තබාගෙන සිටි පුද්ගලයන්ට ම මුදාහරින ලෙස දුන්...
“අපට වැරදුණේ කොතනද ?” රනිල් එදා ඇසූ දේ ම, අදත් අසයි
පුවත්
November 25, 2022
සුනිල් අභයවර්ධන විසිනි ජනාධිපති රනිල් වික්රමසිංහ පාර්ලිමේන්තුවේ අයවැය කතාව කරද්දී ඔහුට ඇතිවිය හැකි වැදගත්ම ප්රශ්නය “අපිට වැරදුනේ කොතනද?” 1989 කර්මාන්ත ඇමැතිවරයාව සිටියදී වික්රමසිංහ මහතා එම ප්රශ්නයම...
භානුක රාජපක්ෂ ඉවත්වෙයි
ක්රීඩා
November 24, 2022
ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියෙන් ඉවත්වීමට භානුක රාජපක්ෂ තීරණය කර ඇතැයි වාර්තාවේ. තමන්ට විවේකයක් අවශ්ය බව කියමින් ඔහු තමන් එම තරඟාවලියේ සංචිතයෙන් ඉවත්කරන ලෙස ශ්රී...
භාණ්ඩ කිහිපයක් සඳහා ආනයන තහනම ඉවත් කරයි
පුවත්
November 24, 2022
ඇඳුම් ආයිත්තම්, ඇඟළුම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන් වර්ග, වායු සමන යන්ත්ර, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්ර ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබූ ආනයන තහනම...
බිරිඳ මැරුවා යැයි සැමියා සොයා මෙහෙයුම්
පුවත්
November 24, 2022
පොල්පිතිගම, තල්පත්වැව ප්රදේශයේ දී සිය දියණිය කැටුව ළදරු පාසලට යමින් සිටි මවක අද (24) උදෑසන ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වඩුපොළයාය...
ගෝඨාභයට ශ්රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
පුවත්
November 24, 2022
මරණීය දණ්ඩනය නියම වී තිබූ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නියෝග...
සාරි නො අදින ගුරුවරුන්ගේ හැදියාව ?
පුවත්
November 24, 2022
මහින්ද රූබසිංහ විසිනි ගුරුවරියන්ගේ සාරිය දැන් රටේ ප්රධාන මාතෘකාවක් බවට පත්වෙලා. මේ කතාවේ පළමුව දක්නට ලැබෙන ඡායාරූපය එංගලන්තයේ ප්රථාමික විද්යාලයක පැවැත්වෙන තේ පැන් සංග්රහයක්. පාසලේ Head...
රටේ ප්රධාන ආහාරයත් එක්ක සෙල්ලම්කරලා ආණ්ඩුකරන්න බැහැ – ජනතා ක්රියාකාරින්ගේ සන්ධානය
පුවත්
November 24, 2022
රටේ ප්රධාන ආහාරයත් එක්ක සෙල්ලම් කරන්න ගියහොත් ආණ්ඩු කිරිමට නොහැකිවන බව ජනතා ක්රියාකාරින්ගේ සන්ධානයේ ලේකම් දර්ශන තන්ත්රීගේ සඳහන් කරයි. ඔහු ඒ බව සඳහන් කරනු ලැබුවේ...
1
...
388
389
390
...
1,102
Page 389 of 1,102
Recent articles
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok