Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
අදත් කොටස් වෙළඳපල ඉහලට
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
November 1, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 13,230ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,262ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 03ක් ඉහළ...
ඇෆ්ගනිස්තානය පරදා ශ්රී ලංකාව ජය ගනී
ක්රීඩා
November 1, 2022
ලෝක කුසලාන විස්සයි 20 තරඟාවලියේ ශ්රී ලංකාව හා ඇෆ්ගනිස්තානය සමඟ බ්රිස්බේන් නුවර ගැබා ක්රීඩංගණයේ අද (01) පැවැති තරඟයෙන් කඩුලු 06ක ජයග්රහණයක් අත්කර ගැනීමට ශ්රී...
මියගිය පොලිස් සැරයන්ට පහරදුන්නා යැයි භික්ෂුවක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට
පුවත්
November 1, 2022
කැබිතිගොල්ලෑවේ දී ඊයේ (31) රාත්රී ඇති වූ කළහකාරී තත්වය අතරතුර පොලිස් සැරයන්වරයකු මියයාමේ සිද්ධියට අදාලව භික්ෂුවක් ඇතුළු සැකකරුවන් 05 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය...
කටුනායක ව්යෘපෘතිය නැවතීමෙන් මාස්පතා බිලියන ගණනක් නිකන් ගෙවයි
පුවත්
November 1, 2022
කටුනායක ගුවන්තොටුපොළෙහි දෙවැනි පර්යන්තය ඉදිකිරීමේ ව්යාපෘතිය අත්හිටුවීම හේතුවෙන් මාසිකව රුපියල් බිලියන 02ක මුදලක් “අත්හිටුවීමේ ගාස්තු” ලෙස ජපන් සමාගමකට ගෙවීමට ශ්රී ලංකාවට සිදුව තිබේ. එම ව්යාපෘතිය...
ගුරු විශ්රාම වැටුප් ප්රමාද වන්නේ කලාප කාර්යාලවල වරදින්. නිලධාරීන්ගේ වැඩේ වෙලාවට කරගෙන
පුවත්
November 1, 2022
අධ්යාපන කලාප කාර්යාලවල සිටින නිලධාරීන්ගේ නොසැළකිල්ල හේතුවෙන් ගුරුවරුන් විශ්රාම ගැන්වීමට අදාල ලිපිප ලේඛනවලින් 40%ක් ආපසු හරවා යැවීමට සිදුව ද මේ නිසා ගුරුවරුන්ට විශ්රාම වැටුප්...
සනත් නිශාන්තගේ රියේ හැපුණු දෙදරු පියා මියයයි
පුවත්
November 1, 2022
රාජ්ය අමාත්ය සනත් නිශාන්තගේ රථයේ ගැටී තුවාල ලබා රෝහලේ ප්රතිකාර ලබමින් සිටි පුද්ගලයා මියගිය බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ආරංචිමාර්ග සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලම...
කාන්තාවන් ලිංගික ශ්රමිකයන් ලෙස රට යැවීමේ ජාවාරමක් හෙළිදරව් වෙයි
පුවත්
November 1, 2022
ශ්රී ලාංකීය කාන්තාවන් ලිංගික ශ්රමිකයන් ලෙස ඕමානයට විකිණීමේ ජවාරමක් හෙලිකරගත් බව අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සමුද්රීය අපරාධ කොට්ඨාසය පවසයි. මෙම ජාවාරම හෙළිකරගෙන...
කැබිතිගොල්ලෑවේ කලබලයක්, පොලිසියෙන් අහසට වෙඩි
පුවත්
October 31, 2022
අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්රදේශයේ ඇති වූ කලහකාරී තත්වයක් පාලනය කිරීමට පොලිසිය අහසට වෙඩි තැබූ බව වාර්තා වේ. අලියෙකු පහර දීමෙන් කාන්තාවක් මියගොස් ඇතැයි දැනගැනීමට ලැබීම හේතුවෙන්...
ලෝකයේ ම අවධානය දිනාගත් බ්රිතාන්ය අගමැති සුනක්
factum
October 31, 2022
උදිත දේවප්රිය විසිනි ඔහුගේ ම පක්ෂයේ අය විපක්ෂයේ අය මෙන් මැතිවරණයක් ඉල්ලා සිටිය දී, ජනවරමක් නොමැතිව රිෂි සුනත් ඉතිහාසය නිර්මාණ්ය කිරීමට පෙරට ගියා. ඔහු බ්රිතාන්යයේ...
මහින්ද විදුහල්පති අධිකරණ උපදෙසට පිටුපෑවා යැයි පොලිසියට පැමිණිල්ලක්
පුවත්
October 31, 2022
ළමා අපයෝජනය සිද්ධියක වින්දිතයක වූ සිසුවකුගේ අධ්යාපන අයිතිය තහවුරු කරන්න යැයි ගාල්ල ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් දුන් උපදෙස් නොතකමින් ගාල්ල මහින්ද විද්යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව අද...
21 වැනි සංශෝධනය අද සිට බලාත්මක වෙයි.
පුවත්
October 31, 2022
ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්මත වුව ද 21 වැනි සංශෝධනය ලෙස බලාත්මකවන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය අත්සන්...
හික්කඩුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියයති
පුවත්
October 31, 2022
හික්කඩුව තිරාණගම දී අද (31) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කපුවා හැන්නදි සුසන්ත මෙන්ඩිස් සහ හෙන්ද හේවගේ...
1
...
402
403
404
...
1,102
Page 403 of 1,102
Recent articles
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok