Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
අදත් කොටස් වෙළඳපල ඉහලට
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
ගැහැනු ළමයින්ට “අයිස්” බෙදන සැලූන්. කුරුණෑගල අවදානම වැඩියි
පුවත්
October 31, 2022
අයිස් ඇතුළු මත්ද්රව්ය ගැහැනු දරුවන් අතර වේගයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයි අන්තරායකර ඖෂධ නියාමන පාලන ජාතික මණ්ඩලයේ සහකාර මාර්ගෝපදේශක ලක්මී නිලංකා පවසයි. ඇය පවසන්නේ මෙය...
දස හැවිරිදි දරුවකු සොරකම් 30ක් කරලා
පුවත්
October 31, 2022
සොරකම් 29ක් සිදුකළ 10 හැවිරිදි දරුවකු තවත් සොරකමක් කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව ජාඇළ පොලිසිය පවසයි. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළු වෙළෙඳාම කරන පුද්ගලයකුගෙන්...
පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් පිළිබඳ සෙවීම අදින් අවසන්
පුවත්
October 31, 2022
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සිදුකරන විමර්ශන කටයුතු අද (31) අවසන් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. සියලු මන්ත්රීවරුන්ගේ උපන්දින සහ ජාතික හැඳුනුම්පත් අංක පාර්ලිමේන්තු...
වායු ගෝළය යළි කැළඹේ. අද සවස මහ වැසි
පුවත්
October 31, 2022
නැවත වතාවක් ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ හටගෙන ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (31) සවස දිවයින පුරා වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව...
ගුවන් ගමන් පාලනය කිරීම ශ්රී ලංකාවට අහිමි වෙයි ?
පුවත්
October 31, 2022
ශ්රී ලංකාව හරහා ගමන් කරන ගුවන් යානා සඳහා ලබා දෙන ගුවන් අවකාශ සේවාව සැපයීම විදේශ රටවල් වෙත පැවරීමට සිදුවනු ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්යාංශය...
වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි සිව්හැවිරිදි දරුවා මරුට
පුවත්
October 30, 2022
යක්කලමුල්ල මාගෙදර ප්රදේශයේ පසුගිය 19වනදා සිදුවූ වෙඩිතැබීමකදී තුවාල ලබා බරපතල තත්ත්වයෙන් ගාල්ල, කරාපිටිය රෝහලේ ප්රථිකාර ලබමින් සිටි සිව් හැවිරිදි දරුවා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස...
හැලොවීන් උත්සවයේ කලබලයෙන් 151ක් මරුට
පුවත්
October 30, 2022
දකුණු කොරියාවේ අගනුවර වන සෝල් හි හැලොවීන් උත්සවයක් පැවැත්වුණු ඉටියාවොන් ප්රදේශයේ, පටු වීදියකට විශාල ජනකායක් කඩා වැදීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 151 දෙනෙකු මිය ගොස්...
ශ්රී ලංකාව පරදා නවසීලන්තය පහසු ජයක් ලබයි
ක්රීඩා
October 29, 2022
වෘත්තීය ක්රිකට් ක්රීඩාවේ තරම කදිමට ප්රදර්ශනය කළ නවසීලන්ත කණ්ඩායම අද කඩා වැටුණු ඉනිමක් පිළිසකර කරන ආකාරයත් සැළසුම් සහගතව ජයග්රහණය ලබාගන්නා ආකාරයත් අපූරුවට ප්රදර්ශනය කරමින්...
සෆාරි වාහන හැර වෙනත් වාහනවලට වනෝද්යානවලට යාමට අවසර නෑ
පුවත්
October 29, 2022
ලියාපදිංචි සෆාරි වාහන හැර වෙනත් කිසිම වාහනයක් ජාතික වනෝද්යානවලට ඇතුළු කිරීමට නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් නියෝගයක් ලබා දී තිබේ. වනෝද්යානයේ මාර්ගවල බාධාවකින් තොරව...
ද්විත්ව පුරවැසි මන්ත්රීවරුන්ට සිදුවන දේ
පුවත්
October 29, 2022
ද්විත්ව පුරවැසියන්ට තවදුරටත් ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවසරයක් නැතත් එවැනි පුද්ගලයන් මන්ත්රීධූරවල තවත් කාලයක් රැඳී සිටිනු ඇතැයි නීති වේදීහු පෙන්වා දෙති. ඔවුන් පවසන්නේ ඒ...
මහණවීමට පන්සලට ගිය දරුවා මරුට
පුවත්
October 29, 2022
හැවිරිදි පිරිමි ළමයකුගේ සිරුරක් හමු වූ බව මිල්ලනිය පොලිසිය කියයි. මෙලෙස මියගොස් සිටියේ බණ්ඩාරගම, වීදියගොඩ ප්රදේශයේ පදිංචිව සිටි යෙසිත් ගම්හාන වීරසිංහ නමැති දරුවෙකි. පොලිසිය පවසන්නේ මහණ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 28, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 14,380 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,009ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 73ක් පහළ...
1
...
403
404
405
...
1,102
Page 404 of 1,102
Recent articles
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok