Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
සාමාන්ය පෙළ ප්රායෝගික පරීක්ෂණ යළි කල් දමයි
පුවත්
September 5, 2022
2021 වර්ෂයේ සාමාන්ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාල ප්රායෝගික පරීක්ෂණ නැවත කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව කලින් දැනුම් දී තිබුණේ මේ...
බ්රිතාන්යයේ මීළඟ අගමැති – ලිස් ට්රස්
පුවත්
September 5, 2022
තියුණු තරඟයකින් පසු පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව ලෙස තේරීපත්වූ ලිස් ට්රස් බ්රිතාන්යයේ මීලඟ අගමැති වනු ඇත. මින්පෙර අගමැති ලෙස කටයුතු කළ බොරිස් ජොන්සන් ජූලි මාසයේදී...
අතුරුදන් වූ, ශ්රී ලංකා පොලිසිය සොයා පරිගණක අංශය දිවා රෑ නොබලා වෙහෙසෙයි
පුවත්
September 5, 2022
පොලිසියේ නිල වෙබ් අඩවිය police.lk මේ වනවිට මුළු මනින් ම අක්රිය වී තිබේ. ජාත්යන්තර ප්රමිතියට වැඩිදියුණු කරන බව පවසමින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්ය ටිරාන් අලස්ගේ...
ග්ලයිෆෝසේට් ආනයනයට අවසර. ගැසට් පත්රය හෙට පාර්ලිමේන්තුවට
පුවත්
September 5, 2022
වල් නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට රජයේ මුදල් පිළිිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව ආනයනය හා අපනයන (පාලන) පනත යටතේ ග්ලයිෆෝසේට්...
ඇළට වැටුණු පාසල් සිසුවා බේරාගැනීමේ සියලු උත්සාහ ව්යර්ථ වේ
පුවත්
September 5, 2022
ජලය පිරුණු බෝක්කුවකට වැටී හිරවුණු පාසල් සිසුවකු පැයක පමණ කාලයක් තිස්සේ බේරාගැනීමට උත්සාහ ගත්ත ද ඔහු ජීවිතයෙන් සමුගෙන ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල...
කොටස් වෙළෙඳ පොළ අද තත්වයට
පුවත්
September 5, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 37,219ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,136 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 49කින් ඉහළ...
සීනිගම දේවාලයට හා මීටියාගොඩ පොලිසියට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට, මානව හිමිකම් කොමිසමට පැමිණිලි
පුවත්
September 5, 2022
සීනිගම දේවාලයේ උත්සවයකට බව කියමින් නීති විරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්ර භාවිතාකරමින් මීටියාගොඩ පොලිසිය සහ දේවාලයේ භාරකාර මණ්ඩලය ශ්රේෂ්ඨාධිකරණයට අපාහස කරමින් අපරාධමය වරදක් සිදුකරන...
2015 සිට ගබඩාවල දිරාපත් වන වී තොගයක් ගැන අනාවරණයක්
පුවත්
September 5, 2022
සත් වසරකට පෙර මිල දී ගත් වී කිලෝ ග්රෑම් 65,000ක් අරලගංවිල ගබඩාවක දිරාපත් වන බවට ගොවීහු චෝදනා කරති. ඔවුන් පවසන්නේ මහවැලි බී කලාපයට අයත් අරලගංවිල,...
ඇෆ්නිගස්ථානයේ සහ චීනයේ භූ කම්පන වලින් 15 දෙනකු මරුට
පුවත්
September 5, 2022
ඇෆ්ගනිස්ථානයේ ඊසානදිග අද(05) අලුයම ඇතිවූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තිබේ. මරණ සංඛ්යාව ඉහළ යා හැකි බව ප්රාදේශීය නිලධාරියෙකු උපුටා...
චීන පොහොරෙ නැවේ පාඩුව නිලධාරීන්ට ගෙවන්න වෙයි ?
පුවත්
September 5, 2022
චීන නැවට ගෙවූ ඩොලර් 69 ලක්ෂයක මුදල ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නඩු පවරා අයකරගන්නා ලෙස විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ. චීනයෙන් පොහොර මෙට්රික් ටොන් 96,000ක්...
බීමත්ව, අශෝබන ලෙස හැසිරුණු පාසල් සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට අධිකරණයෙන් ඇප
පුවත්
September 5, 2022
අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව අසළ බීමතින් අශෝබන ලෙස හැසිරෙමින් සිටි පාසල් සිසුවියක් සහ පාසල් සිසුන් දෙදෙනකු රුපියල් එක් අයකුට රුපියල් ලක්ෂ 02ක් බැගින් වූ ශරීර...
පාසල් සිසුවා පැදවූ රථය ගසක වැදී සිසුවා මරුට, පියාටත් බරපතලයි
පුවත්
September 5, 2022
පාසල් සිසුවකු විසින් පැද වූ මෝටර් රථයක් ඊයේ (04) රාත්රී ගසක වැදීමෙන් එම සිසුවා මියගොස් යාබද අසුනේ සිටි ඔහුගේ පියා බරපතල තුවාල ලබා ඇතැයි...
1
...
434
435
436
...
1,102
Page 435 of 1,102
Recent articles
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok