Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
රාජ්ය ආයතන පෞද්ගලීකරණය සඳහා නව ඒකකයක් පිහිටුවයි
පුවත්
September 6, 2022
රාජ්ය ආයතන පුද්ගලීකරණය කිරීම හෝ එහි පාලනය ප්රතිසංස්කරණය කිරීම සඳහා ඒකකයක් ස්ථාපිත කළ යුතුයැයි මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහහ ඉදිරිපත් කර ඇති අමාත්ය...
තෙල් මිල රුපියල් 50.00කින් අඩු කළ හැකියි ?
පුවත්
September 6, 2022
ඉන්ධන මිල සූත්රය අනුව නම් මේ වනවිට සියලු වර්ගවල ඉන්ධන රුපියල් 50.00 කින් මිල අඩුකළ හැකියැයි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ඔහු පවසන්නේ මිල සූත්රයට...
පොලිස් මුර පොළක තිබූ ත්රිකුණාමලය දෙමළ සෙල්ලිපිය අතුරුදන්
පුවත්
September 6, 2022
ත්රිකුණාමලය සංඝමිත්තා විශ්රාම ශාලා භූමියෙන් හමු වූ දෙමළ භාෂා සෙල්ලිපිය පොලිස් මුරපොළ බාරයේ තිබිය දී අත්රුදන්ව ඇතැයි පුරාවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. 2017 වර්ෂයේ දී ක්රීඩා පිටියක්...
අම්බලන්ගොඩ පාසලකට බියර් ගෙන ආ 08 වසරේ සිසුවිය යහළුවන්ටත් පොවලා
පුවත්
September 6, 2022
අම්බලන්ගොඩ ප්රසිද්ධ පාසලක 08 වසර සිසුවියක් පාසල් වේලාවේ දී තවත් සිසුන් අට දෙනකුට බියර් පෙවූ පුවතක් වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් සිසුවකුගෙන් ලැබුණු තොරතුරකට අනුව පාසල්...
මී උණ තවත් දරුණු වෙයි ?
පුවත්
September 6, 2022
වර්ෂාවත් සමඟ මී උණ රෝගය පැතිරීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙස වසංගත රෝග විද්යා ඒකකය ඉල්ලා සිටියි. 2022 වර්ෂයේ ගත වූ...
දේශපාලන බලය පෙන්නා වැඩ මඟහරින සේවකයන් නිසා ලංගම විනාශයි
පුවත්
September 6, 2022
දේශපාලන බලය පෙන්නා ශ්රී ලංක ගමනාගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තරවරු තම රාජකාරියේ නොයෙදී කාර්යාලවල කාලය ගත කිරිමේ බරපතල ගැටලුවක් හටගෙන ඇත. ලංගම ආරංචිමාර්ග සඳහන් කරන්නේ...
ගොන්ගල අසාර්ථක රේඩාර් ව්යාපෘතියේ කෝටි 40ක වියදම නිලධාරීන්ගෙන් අය කර ගන්න යැයි නිර්දේශ
පුවත්
September 6, 2022
කාලගුණ විද්යා දෙපාර්ත මේන්තුව වෙනුවෙන් රුපියල් කෝටි 40ක් වියදම් කරමින් ගොන්ගල කඳු මුදුණේ ඉදිකරන ලද රේඩාර් ව්යාපෘතියට වැයකර ඇති මුදල් ඊට වගකිව යුතු නිලධාරීන්ගෙන්...
පාසල් සිසුන් කෙළසූ මැටරඹ කපුවාට එරෙහිව උද්ඝෝෂණ
පුවත්
September 6, 2022
පාසල් සිසුන් පිරිසක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවට රිමාන්ඩ් කර සිටින කීර්ති කුමාර බටගොඩ (44) අද ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ දී අධිකරණය ඉදිරිපිට විරෝධතාවක්...
22 වැනි සංශෝධනයට සිදුවන දේ
පුවත්
September 6, 2022
ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාව සඳහා ඉදිරිපත් කර ඇති 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්යවස්ථාවට පටහැනි බව ශ්රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. එසේ...
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව විද්යුත් ක්රමයට මුදල් ගනී
පුවත්
September 6, 2022
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවත් මුදල් අය කිරීමේ දී විද්යුත් බැංකු කාර්ඩ්පත් ක්රමයට මරු වී තිබේ. ඒ අනුව ඊයේ (05) සිට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ලබා...
මාමාගේ පොරෝ පහරින් බෑණාගේ දිවි තොර වෙයි
පුවත්
September 6, 2022
මාමණ්ඩිය විසින් පොරොවකින් පහර දී බෑණා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තාවන බව පුස්සැල්ලාව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පුස්සැල්ලාගම ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සිය බිරිඳගේ...
22 වැනි සංශෝධනය ගැන ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට
පුවත්
September 6, 2022
ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වැනි සංශෝධනය සඳහා ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතය. කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසන්නේ එම...
1
...
433
434
435
...
1,102
Page 434 of 1,102
Recent articles
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok