Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
හොංකොං ජිහාං නෞකා සේවය කොළඹ වරායට එක්වෙයි
බෙන්තරදී පැරා මෝටර් යානය කඩා වැටී පලස්තීන කතක් මරුට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට නීතිඥ සංගමයෙන් ඒකමතික විරෝධය
වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරයෙකු මියයයි
චීනයේ ගංවතුර සමග ජංජාලයක් වූ අන්තර්ජාලය
මැතිවරණ ක්‍රමය සංශෝධනයට විශේෂ සාකච්ඡාවක්
පුවත්
August 8, 2022
මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අද (08) පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර පැවැත්වේ. එම සාකච්ඡාව සඳහා සියලු පක්ෂ ලේකම්වරුන්...
ශ්‍රී ලංකා කණ්ඩායමේ 10 දෙනකු පැන ගිහින්
ක්‍රීඩා
August 8, 2022
බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් සාමාජිකයන් 10 දෙනකු මේ වනවිට බලධාරීන්ට නොදන්වා කණ්ඩායමෙන් ඉවත්ව ගොස්...
සැමියා අතින් ඝාතනය වීමට පෙර “ආයු දණ්ඩනය” ට ලක් වූ බිරිඳක්
කෙටි කතා
August 8, 2022
රාජේස්ටර් අමුදා සමග කථා නොකර දැනට මාස හයක් පමණ ගතවී ඇත. අමුදා රාජේස්වර්ගේ බිරිඳයි. මේ දෙන්නා එක මඟ යන විට මේ දෙවැනි විවාහය ද...
FactCheck.lk අන්තර්ජාතික IFCN පිළිගැනීම ලැබූ පළමු ශ්‍රී ලාංකික කරුණු පිරික්සීමේ වේදිකාව බවට පත්වේ
පුවත්
August 7, 2022
ශ්‍රී ලංකාවේ කරුණු පිරික්සීමේ වේදිකා අතර ප්‍රමුඛයා වන FactCheck.lk, ජාත්‍යන්තර කරුණු පිරික්සීමේ ජාලය (International Fact Checking Network - IFCN) පනවා ඇති මූලධර්ම සංග්‍රහයට අනුගත...
හික්කඩුවේ පන්සලක හිමිනමක් පොලිස් උපදෙස් නොතකා අධිකරණයටත් අපහාස කරයි. පොලිසියත් හැරී යයි
පුවත්
August 7, 2022
හික්කඩුව වැරැල්ලාන ශ්‍රී නෙළුම්විල විහාරස්ථානයේ නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා දමන්න යැයි පොලිසියෙන් නියෝග කර තිබිය දී එම උපදෙස් නොතකා අද (07) සවස...
මර උගුලෙන් බේරීමට ගසට නැග්ග කොටියා මියයයි
පුවත්
August 7, 2022
මද්දකට හසු වි එය කඩාගෙන ගොස් ගසක් මත හිර වී සිටි කොටියකු මියගොස් ඇතැයි වනජීවී නිලධාරීන් පවසයි. හැටන් වනරාජ වතුයායේ සමර්හිල් කොටසේ ගසකට මේ කොටියා...
නායයාමේ අවදානමක් නිසා ප්‍රධාන මාර්ගයක් වසා දමයි
පුවත්
August 7, 2022
නල්ලතන්නිය - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෝහිණී ඇල්ල ආසන්නයේ නාය යාමේ අවදානමක් ඇති බැවින් එම මාර්ගය අද (07) සවස සම්පූර්ණයෙන් ම වසා දැමීමට ජාතික ආපදා...
පොලිසියේ දී පුද්ගලයෙක් ඝාතනය කරයි
පුවත්
August 7, 2022
නවගමුව පොලිසියේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිිසිය පවසයි මෙලෙස ඝාතනය කර ඇත්තේ අවිස්සාවේල්ල කරවනැල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි. පොලිසිය සඳහන්...
නිල නිවසේ ඉන්ධන රැස්කළ ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් පරිපාලන නිලධාරීන් උද්ඝෝෂණයේ
පුවත්
August 7, 2022
තම නිල නිවසේ ඉන්ධන රැස්කරගෙන සිටි ප්‍රාදේශීය ලේකම්වරයා වෙනුවෙන් උතුරු පළාත් පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය ඊයේ විරෝධතාවක නිරත විය. රජයේ පරිපාලන සේවා නිලධාරීන් ඉල්ලා සිටින්නේ...
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඉල්ලූ ජවිපෙ දැන් බෑ කියයි
පුවත්
August 7, 2022
ජනතා විමුක්ති පෙරමුණ සර්ව පාක්ෂික ආණ්ඩුවක් යෝජනා කළ ද දැන් ගොඩනැගීමට උත්සාහ ගන්නා සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිනොගන්නා බව අනුර කුමාර දිසානායක පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ...
කිකිළි බිත්තර ගණන් උස්සයි
පුවත්
August 6, 2022
බිත්තර මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියේ රුපියල් 45.00්ක් වූ කිකිළි බිත්තරයක් අද (06) වනවිට රුපියල් 55.00ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රවී කරුණානායක හෙලිකොප්ටර් ගමන ගැන කියයි
පුවත්
August 6, 2022
තමන් හෙලිකොප්ටරයකින් මන්නාරමට ගියේ රටට ඩොලර් ගෙන ඒමේ ව්‍යාපෘතියක් සඳහා බවත් මන්ත්‍රීධූරයක නොමැති තමන් හෙලිකොප්ටරයකින් යෑම කාටවත් ප්‍රශ්නයක් නොවිය යුතු බවත් රවී කරුණානායක හිටපු...
1
...
442
443
444
...
1,084
Page 443 of 1,084
Recent articles
හොංකොං ජිහාං නෞකා සේවය කොළඹ වරායට එක්වෙයි
පුවත්
July 29, 2026
බෙන්තරදී පැරා මෝටර් යානය කඩා වැටී පලස්තීන කතක් මරුට
පුවත්
July 29, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට නීතිඥ සංගමයෙන් ඒකමතික විරෝධය
පුවත්
July 29, 2026
වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරයෙකු මියයයි
පුවත්
July 29, 2026
චීනයේ ගංවතුර සමග ජංජාලයක් වූ අන්තර්ජාලය
පුවත්
July 28, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok