spot_img
spot_img

Author: Editor Rata

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශ‍යේ අද (27) සවස සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් එක් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

“මළ කෝලම් නැතිව අවශ්‍ය කවුදැයි කියන්න” විමල්ගෙන් සැර කතාවක්

අරගලකරුවන්ගේ ඉල්ලීම මළ කෝලමක් වී ඇති බවත්, ගෝ ‍හෝම් ගෝ හෝම් කිය කියා ඉන්නේ නැතිව ජනාධිපති කරන්න ඕනෑ කෙනා කවුරුන්ද කියා කියන ලෙස අද...

ඇමෙරිකා තානාපතිනිය නැවත ජනාධිපති හමුවීමට යයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අද (27) නැවත ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූවාය. මේ හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මේ හමුවේ දී ජනාධිතිවරයාට තානාපතිනිය විසින්...

හදිසි නීතිය සම්මතයි

හදිසි නීතිය අද (27) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 57කින් සම්මත විය. හදිසි නීතිය පිළිබඳ විවාදය අවසානයේ පැවැති ඡන්ද විමසීමේ දී හදිසි නීතිය පැනවීමට පක්ෂළු ඡන්ද...

රනිල්ගේ නිවසට හානි කළැයි සැක අයට ඇප නෑ

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට පහර දී අලාභහානි සිදුකළා යැයි අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දනකු ලබන අගෝස්තු 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට...

“භරණ” ගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි

“භරණ” ඇතාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස නාමල් උයන බාරකාර වනවාසී රාහුල හිමියෝ පොලිසියෙන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්ත‍මේන්තුවෙන් ඉල්ලා සිටිති. මේ ඇතා වසර 50කට...

කොරෝනා ලක්ෂණ ඇති දරුවන් පාසල් යවන්න එපා

කොරෝනා රෝග ලක්ෂණ ඇති දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලා සිටියි. කොරෝනා වසංගතය නැවත ශ්‍රී ලංකාව පුරා වර්ධනය වෙමින්...

ගම්පහ උසාවිය අසල දී හතර දෙනකුට වෙඩි තබලා

නඩු විභාගයක් සඳහා ගම්පහ අධිකරණයට අද පැමිණි පිරිසකට වෙඩි තැබීමෙන් සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. අද (27) මෙම වෙඩි තැබීම සිදුකර...

ජනාධිපති රනිල් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුදගලයන්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන්න යැයි රජය වෙත නියෝග කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක වගඋත්තරකරු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

ගෝඨාභයට තවදුරටත් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලැබෙයි

ජනතා අරගලයකින් බලයෙන් පහකිරීමෙන් පසු සිය ධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබන අගෝස්තු 11 වැනි දා දක්වා සිංගප්පූරුවේ රැඳී සිටීමට එරට බලධාරීන්...

ස්ථානාධිපතිගේ බෙල්ල කපා හිස ගේන්න යැයි කී, මහේස්ත්‍රාත්වරියට එරෙහි නඩුව විභාගයට ගනී

දෙයියන්දර පොලිස් ස්ථානාධිවරයාගේ හිස කපා රැගෙන එන්නේ නම් මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට මහේස්ත්‍රාත්වරියක විසින් කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ නඩුව විභාගය සඳහා පත්කළ...

වජිර යළි දියවන්නාවට

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන අද (27) පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දුන්නේය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටි එක්සත්...

Recent articles

spot_img
error: Content is protected !!