spot_img
spot_img

Author: Editor Rata

පාර්ලිමේන්තුව හෙට නෑ. ජනපතිගේ ඉල්ලා අස්වීම අනුව දිනය තීරණය වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කලින් ප්‍රකාශ කළ පරිදි පසුගිය 13 වැනි දා සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිකුත් නොකළ බැවින් හෙට පාර්ලිමේන්තුව රැස් නොවන බව වාර්තා...

‍ගෝඨාභය රැගත් යානය සිංගප්පූරුවට ගොඩබසී

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක්වූ ගුවන් පියාසැරිය බවට පත්වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය මේ වනවිට සිංගප්පූරුවට ගොඩබස්වා තිබේ. එම යානයේ ගමන් මාර්ගය නිරීක්ෂණය...

රාජපක්ෂලා අල්ලන්න ජාත්‍යන්තර වරෙන්තුවක් ?

රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් අත්අඩංගුවට ගත යුතුයැයි ද බ්‍රිතාන්‍ය පාර්ලමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිතවතුන් අත්අඩංගුවට ගන්නා ලෙස මෙම ඉල්ලීම කර...

හමුදාව බලය පාවිච්චියට සූදානම් බව කියයි

ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ බලතල අනුව රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා එහි ජනතාව, පොදු දේපළ සහ රටෙහි මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා...

ගෝඨාභය සිංගප්පූරුවටත් හිසරදයක් වන බව BBC කියයි

ශ්‍රී ලංකා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා යෑමට සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පිටත්ව ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය...

උද්ඝෝෂකයන්ගෙන් පහර කෑ කොස්පාල් සහ සෙබළා අසාධ්‍ය තත්වයේ

බත්තරමුල්ල පොල්දූවේ දී විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන්ගේ පහරදීමට ලක්වූ හමුදා නිලධාරියා සහ පොලිස් නිලධාරියා ඉතාමත් අසාධ්‍ය තත්වයක පසුවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි. ඊයේ සවස...

ගෝඨාභය මාලදිවයිනෙන් පිටවේ

ආරක්ෂක හේතූන් මත තමන් ගමන් කරන යානය පිළිබඳ විවිධ මත ප්‍රචාරය වීමට ඉඩ හරිමින් කල්යල් බැලූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනා...

අරගලකරුවෝ ඉවත්ව යති. කාර්යාල සහ මන්දිර නැවත රජයේ බලධාරීන්ට

උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයන් පිරිසක් විසින් අත්පත් කරගෙන මෙතෙක් තමන් බාරයේ තබාගෙන සිටි ගොඩනැගිලිවලින් එම පිරිස් ඉවත්වීමට තීරණය කර තිබේ. ජනාධිපති නිල නිවස, අගමැති නිල...

ගෝඨාභය සිංගප්පූරු යන යානය මඟහරී. පුද්ගලික ජෙට් යානයක් එයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට සිංගප්පූරුවට යාම සඳහා පුද්ගලික ජෙට් යානයක් භාවිතා කරන අතර එය අද සවස මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපෙ‍ාළෙන් පිටත්වීමට නියමිතය. මීට පෙර...

කොළඹට ඇඳිරිනීතිය පනවයි

කොළඹ දිස්ත්‍රික්කය පුරා අද (14) මධ්‍යහ්න 12.00 සිට හෙට (15) උදෑසන 5.00 දක්වා මෙලෙස ඇඳිරිනීතිය පනවා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. මහජන ආරක්ෂක...

ගෝඨාභය මාලදිවයිනෙන්, සිංගප්පූරුව බලා යාමට සූදානම්

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (14) ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යහ්න 12.00ට පමණ මාලදිවයිනෙන් පිටව යාමට නියමිතව තිබිණි. සෞදි ගුවන් සේවයට අයත් යානයකින් හෝ පුද්ගලික...

ගෝඨාභය මාලදිවයිනට ගෙන්වාගත්තේ ඩොලර් මිලියන 05කට ද ?

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ සිට මාලදිවයිනට ආරක්ෂිතව ගෙන්වාගෙන සිංගප්පූරුවට යැවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක මුදලක් ලබාගත්තේ දැයි යනුවෙන් මාලදිවයිනේ මාධ්‍ය...

Recent articles

spot_img
error: Content is protected !!