spot_img
spot_img

Author: Editor Rata

“ජනාධිපති ඉල්ලා අස්වීමෙන් තොර විසඳුමක් නෑ” – ඩලස් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් කියති

ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ ඒකාන්තයෙන් ම සිය ධූරයෙන් ඉවත්විය යුතුයැයි ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරු 47 දෙනකු තිරණය කර තිබේ. රටේ ඇතිවී තිබෙන අර්බුදකාරි තත්වය තේරුම්ගෙන ජනාධිපතිවරයා...

අරගලයට වැට බැඳ, ජනපති රකින්න හැදූ බුද්ධි වාර්තාවක් එළියට

අරගලකරුවන්ගෙන් ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීම සඳහ‍ා කොළඹ යුද බලෙකොටුවක් බවට පරිවර්ථන කිරීමේ ආරක්ෂක සැළැස්මක් මේ වනවිට හෙළිදරව් වී තිබේ. කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධකාරී...

ජපානයේ හිටපු අගමැති ඝාතනය කරයි

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ දේශපාලන උත්සවයකදී සිදුකළ වෙඩි තැබීමකින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. අද (08) උදෑසන දකුණේ නාරා නගරයේ දේශනයක් පවත්වමින්...

“නැව ගිලුණත් බෑන්ඩ් චූන්”. රටම අර්බුදයේ, පදවියේ මහා සැණකෙළියක්

ඉන්ධන, විදුලි සහ ගෑස් ප්‍රශ්නවලින් ජනතාව පීඩා විඳිද්දී අනුරාධපුර පදවිය ප්‍රදේශයේ මහා සැණකෙළියක් පැවැත්වීමට ඇති සූදානම පිළිබඳ ප්‍රදේශවාසීන් දැඩි විරෝධයක් එල්ලකර ඇත. මේ වනවිටත් එම...

තෙල් නැව් එන දිනයක් නෑ. ආණ්ඩුව කියන්නේ බොරු

ඉන්ධන නැවක් පැමිණෙන බවට රජය විවිධ දින සඳහන් කරමින් සිදුකරන ප්‍රකාශ සියල්ල ජනතාව නොමඟ යවමින් කාලය ගත කිරීමට කරන ප්‍රකාශයන් බව ඛනිජ තෙල් නීතිගත...

ගෝඨා යන්න- ත්‍රෛනිකායික භික්ෂු එකතුවකින් උපවාසයක්

ගෝඨාභය රජපක්ෂට ජනපතිධුරයෙන් ඉවත්වන්නැයි ඔහු බලයට ගෙන ඒමට මුල් වු ත්‍රෛනිකායික  මහා සංඝරත්නයෙන්ම බලපෑම් කරමින් උපවාසයක් ආරම්භ කර ඇත. ඊයේ (07) සිට පිටකොටුව බෝධිය ඉදිරිපිට...

පොහොට්ටු මන්ත්‍රී අහසට වෙඩි තබමින් පලා යයි

ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ධර්ම දේශනයක් පැවැත්වූ නිවසක ද අහසට වෙඩි තබා පලාගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස ‍පලා ගොස් ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

සෞඛ්‍ය සේවයට ඉන්ධන නෑ. විශ්‍රාමික යුද හමුදා නිලධාරීන්ට සතිපතා ඉන්ධන දෙයි

අති විශේෂ ගැසට් නිවේදනයකින් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරු ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන ලබාදීම අත්හිටුවා ඇතත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට...

දුම්රිය ගාස්තු ඉහළ දැමීමේ ගැසට් පත්‍රය මුද්‍රණයට

දුම්රිය ගාස්තු ලබන සඳුදා (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට අදාළ ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇතැයි මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ පවසයි. ඒ අනුව දුම්රියේ...

පාස්පොර්ට් පෝළිමේ සිටි ගැබිනිය දරුවා බිහිකළේ රෝහලේ දී. දරුවා තවමත් ජීවතුන් අතර

පාර්ස්පෝර්ට් පෝළිමේ සිටි කාන්තාව ඊයේ (07) දරුවකු ප්‍රසූත කළේ කාසල් රෝහලේ දී වත් එලෙස උපන් බිළිඳිය මියගොස් නැතැයි ද දරුවා කාසල් රෝහලේ නොමේරූ ළදරු...

ගාල්ලේ තෙල් පෝළිමක ගැටුමකින් තරුණයෙක් මියයයි

ගාල්ල දෙවට ඉන්ධන පිරිවුම්හළක සිදුවූ ගැටුමකින් අද (08) අලුයම පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල වංචාවල ප්‍රදේශයේ පදිංචි අචිර සාලින්ද නමැති 25...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 11,152 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 791 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 59කින්...

Recent articles

spot_img
error: Content is protected !!