Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
විදුලි බිල අගෝස්තුවේ සිට වැඩි වන හැටි
පුවත්
July 19, 2022
ලංකා විදුලි බල මණ්ලය කරන ලද ඉල්ලීමකට අනුව විදුලි බිල්පත් 69% ක ප්රමාණයකින් ඉහළ දැමීමට අනුමැතිය ලැබී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක...
අරගලයේ පක්ෂය මැතිවරණ කොමිසම ප්රතික්ෂේප කරයි
පුවත්
July 19, 2022
විරෝධතාකරුවන් පිරිසක් විසින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචිකරන ලෙස සිදුකර තිබූ ඉල්ලීම මතිවරණ කොමිසම විසින් ප්රතික්ෂේප කර අත. කොමිසම පවසන්නේ එවැනි පක්ෂයක් මැතිවරණ පනතෙන් පරිභාහිරව ලියාපදිංචි...
ඉන්ධන ලැබෙන දින වෙනස් වෙයි
පුවත්
July 19, 2022
වාහන අංක තහඩුවේ අවසන් අංකයට අනුව ඉන්ධන ලබාදීම ජූලි 21 වැනි දින සිට ක්රියාත්මක වන බවත් QR කේතය අනුව ඉන්ධන ලබාදීම නියමු ව්යාපෘතිය් ලෙස...
පාසල් ආරම්භය තවත් කල් යයි
පුවත්
July 19, 2022
පාසල් ආරම්භ කරන දිනය ලබන 25 වැනි සඳුදා දක්වා කල් දැමීමට අධ්යාපන අමාත්යාංශය තීරණය කර තිබේ. මීට පෙර ප්රකාශ කළේ ලබන 21 වැනි දා...
ඉන්දියාවේ ඉගෙන ගන්නා ශ්රී ලාංකික සිසුන් ලියාපදිංචි කරයි
පුවත්
July 19, 2022
ඉන්දියාවේ විශ්වවිද්යාල සහ අධ්යාපන ආයතනවල ඉගෙනුම ලබන ශ්රී ලාංකීය සිසු සිසුවියන් සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සමීක්ෂණයක් ආරම්භ කර තිබේ. නවදිල්ලියේ ශ්රී...
බස් ගාස්තුව අඩු කරයි
පුවත්
July 19, 2022
ඉන්ධන මිල අඩුකිරීම හේතුවෙන් අද (19) මධ්යම රාත්රියේ සිට බස් ගාස්තු සංශෝධනය කරන බව ජාතික ගමනාගමන මණ්ඩලය පවසයි. ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තුව 2.23%කින්...
ශ්රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දෙනවා යැයි දයාසිරි කියයි
පුවත්
July 19, 2022
ශ්රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන් ම ජනාධිපතිවරයා තෝරාගැනිමේ දී ඡන්දය භාවිතා කරන බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි. ඔහු කියා සිටියේ අද (19)...
ඉන්ධන බෙදාහැරීම අරඹයි
පුවත්
July 19, 2022
ශ්රී ලංකාවට ලැබී ඇති ඉන්ධන තොග අද (19) සිට දුම්රිය සහ ට්රක් රථ මගින් ප්රාදේශීය ගබඩා සංකීර්ණ වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි ඛනිජ...
රනිල්ට එරෙහි පෙත්සම විසි කරයි
පුවත්
July 19, 2022
රනිල් වික්රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාගේ මන්ත්රී ධූරය අහෝසි කරන ලෙස නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්රභා කිරීමට ශ්රේෂ්ඨාධිකරණය අද...
ජනාධිපතිධූරයට තුන්කොන් සටනක්, සජිත් සටනට නෑ
පුවත්
July 19, 2022
අනුප්රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා නාම යෝජනා කැඳවීමට අද (19) පාරිලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී ඒ සඳහා නම් තුනක් යෝජනා වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්රේමදාස...
ජනමතයට එරෙහිවන, අඳුරු ව්යවස්ථාවක ශාපය අදත් එළෙසම
දේශපාලනය
July 19, 2022
ශ්රී ලංකාවේ ක්රියාත්මක වී ඇති ජනාධිපති ක්රමය මෙරට බහුතර ජනතාවක් විසින් ප්රතික්ෂේප කරන බව ඉතාමත් පැහැදිළිව පෙනෙන්නට තිබෙන කරුණකි. 2022 ජුනි මාසයේ දී වෙරිටේ...
සමාජ මාධ්ය ඔස්සේ මන්ත්රීවරුන්ට තර්ජනය කළොත් නීතිය ඉදිරියට
පුවත්
July 19, 2022
සමාජ මාධ්ය ඔස්සේ විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම්වලින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට තර්ජන එල්ලවන බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ. ඔහු මේ පැමිණිල්ල ලිඛිතව කර...
1
...
483
484
485
...
1,103
Page 484 of 1,103
Recent articles
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 20, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok