spot_img
spot_img

Author: Editor Rata

බණ්ඩාරනායක පිළිරුවට නිගා කළේ කඩකප්පල්කාරීන්. සැබෑ අරගලකරුවන් නොවේ

ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට නිග්‍රහ සිදුවන ආකාරයෙන් පසුගිය දා කටයුතු කළේ සැබෑ අරගලකරුවන් නොවන බවත්, ජනතා අරගලය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා කණ්ඩායමක් බවත්...

බවුසර් රියදුරෝ තෙල් ප්‍රවාහනයෙන් ඉවත් වෙති

ඉන්ධන ප්‍රවාහනය කිරීමෙන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වන බව ලංකා ඛනිජ තෙල් පුද්ගලික ටැංකි රථ රියදුරන්ගේග සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ඩී.වී.ශාන්ත...

මුහුණ filter කරන ගැහැනු. සමාජ මාධ්‍යවලට 90%ක්ම Photo දාන්නේ වෙනස් කරලා

කාන්තාවන්නේ 90%ක් ම තමන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යජාලා වෙත එක්කිරීමට පෙර ඒ සඳහා filter හෝ වෙනත් සංස්කරණ ක්‍රමවේදයක් භාවිතා කරන බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ කරන ලද...

රජයේ ආයන බෙදා දෙයි. අලි සබ්‍රිට 83ක්, ජනපතිට 50ක්, අගමැතිට 43ක්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කිරිමට ජනාධිපතිවරයා එකඟ වී ඇතැයි ද ඒ අනුව නව අගමැතිවරයකු සහ සීමිත කැබිනට් මණ්ඩලයක් ඉදිරියේ දී පත්කරන බව ඊයේ (29) පැවැති...

කරාපිටියට ලේ ඕනෑ. පරිත්‍යාගශීලීන්ගේ අවධානයට

කරාපිටිය ශික්ෂණ රෝහලට A+ සහ O+ වර්ගයේ රුධිරය ඉතාමත් ඉක්මණින් අවශ්‍ය කර තිබේ. දින ගණනක සිට මෙම රුධිර ඝන දෙකෙහි හිඟතාවක් බවතින බවත් අද (30)...

ගුවන් යානා අත්‍යාවශ්‍ය යැයි ආණ්ඩුවේ වෘත්තීය සමිති කියයි

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිය දී, රුසියන් යුකරේන යුද්ධය සහ මෙරට ඇති තත්වය නිසා සංචාරක කරමාන්තය බිඳ වැටී ගුවන් ගමන් සීමා...

මෙරට ආහාර ද්‍රව්‍ය උද්ධමනය 46.6%ක්

ශ්‍රී ලංකාවේ ආහාර ද්‍රව්‍ය මිල වැඩවීම මේ වනවිට සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි තරමට ඉහළ ගොස් ඇතැයි චෝදනා නැගෙමින් තිබේ. මහ බැංකු වාර්තාවේ දැක්වෙන පරිදි අප්‍රේල්...

“සර්ව පාක්ෂික අන්තර් පාලන කතා විහිළුවක්” – ටිල්වින්

වර්තමාන ජනාධිපතිවරයාට සහ ආණ්ඩුව ඉවත්වීම හැර අන්තර්කාලීන හෝ කුමන ආකාරයේ හෝ ආණ්ඩුවක් ගැන සිතා වැඩක නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

“බදු වැඩිකළ යුතුයි” – මුදල් ඇමති

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි කියයි. 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වූ විගස වැට් බද්ද...

කොටස් වෙළෙඳ පොළ තුන්වැනි දිනටත් ඉහළ නගී

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (29) දිනයේ ගනුදෙනු 23,353 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,488ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 12කින් ඉහළ...

ඉදිරියේ දී සිදුවන දේ ගැන ජනාධිපති කියයි

පාර්ලිමේන්තුව නියේජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ආරාධනා කරන බව ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මේ වනවිට ස්වාධීනව සිටින පක්ෂ...

ත්‍රිපෝෂ නිෂ්පාදනයත් නවතී

පෝෂණය අඩු දරුවන් සඳහා රජයෙන් නොමිලයේ ලබාදුන් ත්‍රිපෝෂ නිෂ්පාදනය නැවතී ඇති බවත් ඉදිරියේදී ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකි බවත් ත්‍රිපෝෂ සමාගම පවසයි ජා ඇල, කපුවත්තේ පිහිටි ත්‍රිපෝෂ...

Recent articles

spot_img
error: Content is protected !!