spot_img
spot_img

Author: Editor Rata

ජනාධිපති ඉවත්කරන හැටි ගැන, ග්වාටමාලාවෙන් ලැබුණු අපූරු ආදර්ශය

ශ්‍රී ලංකාවට සෑම අතින්ම සමාන වූ ග්වාටමාලාවේ සිටි දූෂිත ඒකාධිති පාලකයකු ඉවත්කිරීමට එරට ජනතාව ඉතාමත් සාර්ථක ජන අරගලයක් සිදුකර එම අරමුණ ජයගත් ආකාරය මෙහි...

දරුවාට බෙහෙත් නැතැයි කී යුවළට, මන්ත්‍රීගේ සොහොයුරා පහර දෙයි

තම දරුවාට අවශ්‍ය ඖෂධ නැතැයි කියමින් ආණ්ඩුවට විරෝධය දක්වා facebook සටහනක් දැමූවා යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහෝදරයෙක් තමන්ට පහර දුන් බවට අඹු සැමි යුවළක්...

තෙල්වලින් කොමිස් ගහලා රටම විනාශ කළ පාලකයෝ ගැන හෙළිදරව්වක්

මේ වනවිට ශ්‍රී ලංකාවේ බෙදාහරින ඉන්ධන භාවිතා කරන වාහන සියල්ල ටික දිනකින් නැවත භාවිතා කළ නොහැකි තත්වයට පත්වනු ඇතැයි ඉන්ධන, විදුලි සහ ජල ඒකාබද්ධ...

මයිනාගෝ ගම විරෝධතා කරුවෝ පාරේ කොටසක් අල්ලා ගනිති

මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ඉල්ලා අස්වන්න යැයි බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලකරුවන් විසින් “මයිනාගෝ ගම” යනුවෙන් නම් කරමින් ඉදිකර තිබූ අට්ටාල පොලිසිය විසින් ඉවත්කිරීම හේතුවෙන්...

“ලිපියට මම අත්සන් කළා. බොරු ප්‍රචාර එපා”, අස්ගිරි මහ නා හිමියෝ කියති

ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සන් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යවන ලද ලිපියෙහි තම අත්සන පිළිබඳ ගැටලුවක් නැතැයි ද එයට තමන් කැමැත්තෙන් අත්සන් කරන...

බස්, ත්‍රී රෝද රථ අනතුරකින් තිදෙනකු මරුට

පොළොන්නරු මඩකලපුව මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම අසළ දී බස් රථයක් හා ත්‍රී රෝද රථයක ගැටී තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අඹු සැමි...

සෙබළ බිරිඳක්, ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

කහටගස්දිගිලිය පලුකෙටුවැව ප්‍රදේශයේ ගෙවත්තක වළ දමා තිබූ ටී 56 ගිනි අවියක් ජීව උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ටී...

ගාල්ල GotGo ගම සිට ගාලු මුවදොර GotaGO ගමට පා ගමනක්

ගාල්ල ගෝඨාගෝ ගම සිට කොළඹ ගාලු මුවදොර ගෝඨාගෝ ගම දක්වා අද (01) උදෑසන තරුණයන් දෙදෙනෙක් පා ගමනක් ආරම්භ කළහ. ගාල්ල නගරයේ ගෝඨාගෝ ගම ආරම්භ කර...

දේශපාලකයන් ප්‍රතික්ෂේප කිරීමට සංඝ සම්මුතියක් සූදානම්

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අනතර්පාලන ආණ්ඩුවක් පිහිටුවන්නේ නැතිනම් සියලු දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරමින් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කරන බව මහා සංඝරත්නය පවසති. ඊයේ (30) කොළඹ...

මිරිහානේ දී පොලිසිය අහිංසකයන් අත්අඩංගුවට අරන්. චෝදනා කිසිවක් නෑ

මිරිහානේ දී පොලිසිය විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර රඳවාගෙන සිටීමේ සිද්ධියක් අධිකරණයේ දී අනාවරණය වී තිබේ. මෙලෙස රඳවාගෙන ඇත්තේ උදය කුමාර ප්‍රදීප්...

විශ්වාසභංගය මේ සතියේ පාර්ලිමේන්තුවට

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ අව්ථාවේ දී ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ආණ්ඩුපක්ෂය සමඟ සිට පසුව ස්වාධීන වූ පක්ෂ...

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න, කමිටුවක් පත්කරයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ මූලික කටයුතු සඳහා නියෝජිතයන් 05 දෙනකු පත්කර තිබේ. මෙතෙක් ආණ්ඩුව සමඟ කටයුතු කර ස්වාධීන වූ පක්ෂ 11 ට අමතරව සෙසු පක්ෂ...

Recent articles

spot_img
error: Content is protected !!