spot_img
spot_img

Author: Editor Rata

රාජපක්ෂවරුන්ගේ වත්කම් හොයන්න යැයි ඇමෙරිකාවේ FBI ආයතනයට පැමිණිල්ලක්

ශ්‍රී ලංකාවේ කළු තොප්පි සමාජ ව්‍යාපාරය (Black Cap Movement) ඇමරිකාවේ FBI ආයතනයට (Federal Bureau of Investigation) පැමිණිල්ලක් ගොනු කරමින් රාජපක්ෂවරු සතුව ඇමෙරිකාවේ ඇති දේපළ...

ජාත්‍යන්තර අරමුදලේ සහායෙන් පමණක් ගොඩ එන්න බෑ. අවුරුදු 10-15ක් මේ ප්‍රශ්නය තියෙනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහායෙන් පමණක් රටට ගොඩඒමට නොහැකි බවත්, මෙම අර්බුදය තවත් වසර 10-15ක් පමණ පවතිනු ඇති බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි. “අයිඑම්එෆ් එකෙන්...

රඹුක්කන වෙඩි තැබීමට ඇමතිවරු තිදෙනෙක් අණ දීලා ?

රඹුක්කන දී විරෝධතාකරුවන් පළවාහැරීම සඳහා වෙඩි තබන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට උපදෙස් ලබා දී ඇත්තේ කැබිනට් ඇමතිවරු තිදෙනකු විසින් බව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඊයේ...

ඉතියෝපියාවටත් වඩා ශ්‍රී ලංකාව පහළට වැටිලා ?

වේගයෙන් දියුණුවන රටක් බවට පත්ව ඇති ඉතියෝපියාවේ පවා ගෑස් දෙන්නේ සතියකට එක් දිනයක් බවත්, පෙට්‍රල් දෙන්නෙන් දින දෙකක් පමණක් බවත් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන...

රඹුක්කන වෙඩි තැබීමට අණදුන් පුද්ගලයා අධිකරණයේ දී අනාවරණය වෙයි

රඹුක්කන විරෝධතාව විසුරුවාහැරීම සඳහා වෙඩි තැබීමට අණ දුන් පුද්ගලයා කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න යැයි පොලිසිය අද (22) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී...

ළමා රෝහලේ බෙහෙත් හිඟයක්. රෝහල් අධ්‍යක්ෂ උදව් ඉල්ලයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යාවශ්‍ය ඖෂධ නොමැති බැවින් ඒ සඳහා පරිත්‍යාග ලබා දෙන්න යැයි ඉල්ලා එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය ලිපියක් යොමුකර තිබේ. මෙම...

ජනමාධ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි. අන්තර්වාර ආණ්ඩුවක් අවශ්‍ය බව කියයි

ජනාමාධ්‍ය අමාත්‍යධූූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකළ බව නාලක ගොඩහේවා පවසයි. රටේ ම ජනතාව විශාල ආර්ථික පීඩනයකට ලක්ව ඇති අවස්ථාවක රට ගොඩනැගීමට...

“කෛරාටික දේශපාලනය එපා. ජනතාවට සවන්දෙන්න” – ඩලස්, ජනපතිට කියයි

අර්බුදය විසඳීම සඳහා නව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න යැයි පවසමින් හිටපු ජනමාධ්‍ය ආමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය ඔහු විසින් 21 වැනි...

කුරුසය කර තබාගෙන ජෙහාන් ‍ගාලු මුවදොරට පැමිණෙයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා කටුවාපිටියේ සිට ගාලු මුවදොර අරගල බිම දක්වා කුරුසයක් කර තබාගෙන පා ගමනින් පැමිණි රංගන ශිල්පී ජෙහාන්...

පාර්ලිමේන්තුවේ බහුතරය වැඩක් නෑ. හැමෝ ම එකතුවෙලා අර්බුදය විසඳමු

පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන 113 පෙන්නා මේ අර්බුදය විසඳිය නොහැකි බවත් සියලු දෙනාම එකතු කරගත් ගමනක් යා යුතු බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද...

වරාය රාජ්‍ය ඇමති හදිසියේ ම මහා මාර්ග රාජ්‍ය ඇමති වෙයි

පසුගිය දා අමාත්‍යවරු පත්කිරීමේ දී වරාය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් විජිත බේරුගොඩ අද (22) යළි දිවුරුම් දුන්නේ ය. ඒ මහා මාර්ග රාජ්‍ය අමාත්‍යවරයා...

Litro gas සිලින්ඩරය 5,000 ඉක්මවයි. කැබිනට් අනුමැතිය ගන්න යැයි අගමැති කියයි

ලිට්‍රෝ ගෑස් සමාගම කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 5,175ක් දක්වා ඉහළ දැමීමට ගෙන ඇති තීරණය අමාත්‍ය මණ්ඩලයට යොමුකර අනුමැතිය ලබාගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද...

Recent articles

spot_img
error: Content is protected !!