spot_img
spot_img

Author: Editor Rata

ජනපතිගෙන් විශේෂ පණිවිඩයක්, twitter ඔස්සේ

සාමකාමීව උද්ඝෝෂණ කිරීම සඳහා ජනතාවට ඇති අයිතියට බාධා නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටුවන...

ආණ්ඩුවෙන් තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් විපක්ෂයට එක්වෙති

මෙතෙක් ආණ්ඩුවට සහය දැක්වූ ෆයිසල් කාසිම්, ඉෂාක් රහුමාන ්සහ එම්.එස්.තවුෆික් යන මන්ත්‍රීවරු තිදෙනා අද (20) ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත්හ. කාසිම් සහ තවුෆික් ශ්‍රී...

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රජයට දැඩි විරෝධයක් පළකරයි

ජනතාවට තම අයිතීන් වෙනවෙන් උද්ඝෝෂණය කිරීමට හිමිකමක් ඇති බවත්, එලෙස සාමාකාමී උද්ඝෝෂණයක යෙදුණු පිරිසකට අමානුෂික ලෙස පහරදීම හෙළා දකින බවත් ජාත්‍යන්තර මානව සංවිධාන අද...

ගාල්ලේ ධීවරයෝ ආණ්ඩුකාර කාර්යාලය වට කරති

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් තමන්ගේ  රැකියාව කරගත නොහැකි තත්වයක් උදා වී ඇතැයි පවසමින් ගාල්ල නගරයේ අද (20) උද්ඝෝෂණයක නිරත වූ ධීවරයෝ මේ වනවිට දකුණු...

“ජනතා ඉල්ලීමට උණ්ඩයෙන් පිළිතුරු එපා” ගාල්ලේ නීතිඥයන් උද්ඝෝෂණයේ

“ජනතාවගේ ඉල්ලීමට උණ්ඩයෙන් පිළිතුරු දෙන්න එපා” යැයි කියමින් නීතිඥයෝ අද (20) දහවල් ගාල්ල නගරයේ උද්ඝෝෂණයක නිරතවූහ. කොටුව උසාවි සංකීර්ණය අසළ සිට පා ගමනින් ගාල්ල බස්...

ඉන්ධන පෝළිම් නොතකා, තෙල් ගැසූ අධි සුඛෝපභෝගී ජීප් රථය (වීඩියෝ සහිතයි)

සිය ගණනක් ජනතාව ඉන්ධන ලබාගැනීම සඳහා පෝළිමේ සිටිය දී ඒ කිසිදු පෝළිමක් නොතකා පැමිණි අධි සුඛෝපභෝගී ජීප් රථයක් කඩුවෙල, කොතලාවල පට්ටියවත්ත ඉන්ධන පිරවුම්හළෙන් රුපියල්...

ධීවරයෝ පා ගමනින් ගාල්ලට පැමිණ උද්ඝෝෂණයේ

ඉන්ධන මිල අධික ලෙස ඉහළ දැමීම හේතුවෙන් තම රැකියාව කරගත නොහැකි බව පවසමින් ගාල්ලේ ධීවරයෝ විශාල පිරිසක් අද (20) මාගාල්ල ධීවර වරායේ සිට ගාල්ල...

කාන්තා නේවාසිකාගාරයක, කසිප්පු නිෂ්පාදනාගාරයක්

ආඬිඅම්බලම කෝවින්න ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කාන්තා නේවාසිකාගාරයක පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් කටුනායක පොලිසිය විසින් වටලා  එය පවත්වාගෙන ගිය පුද්ගලයකු සහ උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන...

කොග්ගල ඇඟළුම් කම්හලක ආහාර විෂ වී, කරාපිිටිය රෝහල පිරෙයි

කොග්ගල නිදහස් වෙළෙද කලාපයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ අද (20) උදෑසන ආහාර ගැනීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් මේ වනවිට එහි සිටි සේවක සේවිකාවන් 327ක්...

උද්ඝෝෂණයක් නිසා, බලපිටියෙන් ගාල්ල කොළඹ පාර වැසේ

ඉන්ධන ලබාගැනීම සඳහා ‍පෝළිම්වල සිටි පිරිසක් අද (20) උදෑසන බලපිටිය නගරයේ උද්ඝෝෂණයක නිරතව සිටින බැවින් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල...

ගමේ ග්‍රාම නිලධාරියාටත්, ඉන්ධන මිල නිසා වැඩකරන්න බැහැ කියයි

රටේ ආර්ථික අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් තමන් සේවා කරන කාලය සීමා කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ...

ඉන්ධන ප්‍රවාහනයට බාධා කරන්න එපා

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර්වලට බාධා නොකරන්න යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉල්ලා සිටියි. රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට ඒල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් තම කණස්සල්ල පළකරන...

Recent articles

spot_img
error: Content is protected !!