Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කුමාරි දයානන්දගේ “පද්මරාගය” පාඨක දෝතට.
පුවත්
January 22, 2025
පුවත්පත් තීරු ලිපි රචකාවියකද වන කුමාරි දයානන්දගේ පළමු නවකථාව “පද්මරාගය” කෘතිය එළිදැක්වීම ජනවාරි 19 වැනි ඉරිදා කෑගල්ල අඹන්පිටිය ද ෆැක්ට්‍රි උත්සව ශාලාවේදී සිදු විය....
ලෝක බැංකුවේ ණය වෙලාවට දෙනවා, ජනාධිපතිට පොරොන්දුවක්
පුවත්
January 21, 2025
රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් අද (21) ජනාධිපති...
මාලිංගගේ “KILLER” දොරට වඩියි
පුවත්
January 21, 2025
ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංග නමින් “KILLER” නමැති කෘතියක් ඊයේ (20) කොළඹ දී එළිදක්වනු ලැබීය. එම ග්‍රන්ථයේ පන්දු යැවීම්...
වී සඳහා සහතික මිලක් නෑ, අවම මිලක්
පුවත්
January 21, 2025
වී මිල දී ගැනීම සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් තීරණය කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. වී සඳහා නිෂ්පාදන පිරිවැයක් තීරණය කිරීමෙන්...
මුළු ලෝකයම පීඩාවට පත්කරන, රෝගය
පුවත්
January 21, 2025
ඩිමෙන්ෂියා තත්වය 2060 වර්ෂය වනවිට අදට වඩා දෙගුණයකින් වර්ධනය වනු ඇතැයි ඇමෙරිකාවේ දී සිදුකරන ලද නවතම පර්යේෂණයකින් තහවරු වී ඇත. ඒ අනුව අවුරුදු 55ව්...
චීනයෙන් ලංකාවට, තවත් සම්මන්ත්‍රණ ශාලාවක්
පුවත්
January 21, 2025
චීනයෙන් තවත් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් ශ්‍රී ලංකාවට ලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි. එම නව සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීමට යෝජිතව ඇත්තේ කොළඹ වරාය නගරයේ...
මන්ත්‍රීවරුන්ට වාහන ?
පුවත්
January 21, 2025
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රජයෙන් වාහනයක් ලබාදීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි. ඉදිරියේ දී කිසිදු මන්ත්‍රීවරයකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා...
“ජනාධිපති කියන දේ වෙන්නේ නෑ” – බිමල්
පුවත්
January 20, 2025
ජනාධිපතිවරයා දුන් උපදෙස් පවා ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි. ඔහු මේ බව කියා සිටියේ වරායේ ඇතිවන...
ගල්ඔය ඉවුරු කැඩී යයි. ගොයම විනාශයි
පුවත්
January 20, 2025
ගල්ඔයේ ඉවුරු අම්පාර නේනකාඩු ප්‍රදේශයෙන් කැඩී ගොස් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ හේතුවෙන් කුඹුරු අක්කර රැසක් ජලයෙන් යටවී ඇත. එලෙස ජලයෙන් යට වී...
ශ්‍රී ලංකාවට ආ නැව් 30ක්, හැරී ගිහින්
පුවත්
January 15, 2025
ශ්‍රී ලංකාවට පැමිණි නෞකා 25ක් හෝ 30ක් පමණ ආපසු හැරී ගොස් ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යජනිත් රුවන් කොඩිතුවක්කු පවසයි. ඔහු පවසන්නේ බහාලුම්...
ගල්ඔය බැම්ම කැඩී යාමේ අවදානමක්
පුවත්
January 14, 2025
දැඩි වර්ෂාව හේතුවෙන් ගල්ඔය ගෙඟේ බැම්ම කැඩීයාමේ අවදානමක් ඇතැයි අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම පවසයි. මේ හේතුවෙන් දැනටමත් 40ක පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානකරා...
දේශගුණික යුක්තියේ දේශපාලනය
factum
January 14, 2025
රමිඳු පෙරේරා විසිනි 2024 දෙසැම්බරයේදී, ජාත්‍යන්තර අධිකරණය (ICJ) දේශගුණික අර්බුදයට එරෙහිව සටන් කිරීම සඳහා රාජ්‍යයන්ගේ ජාත්‍යන්තර බැඳීම් පිළිබඳ ඓතිහාසික නඩුවක වාචික නඩු විභාගය අවසන් කළේය. දේශගුණික...
1
...
60
61
62
...
1,098
Page 61 of 1,098
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok