Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
රුහුණ අධ්‍යාපන විද්‍යා පීඨයේ කොරෝනා පොකුරක්. සියලු දෙනා ආශ්‍රිත වෙලා
පුවත්
January 22, 2022
ගාල්ල අක්මීමණ, කුරුඳුවත්තේ පිහිටි රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨයේ පුහුණුව ලබන ගුරු සිසු සිසුවියන් ඇතුළු 60කට වැඩි පිරිසක් ඊයේ (21) සවස් වනවිට කොරෝනා ආසාදිත බව...
රිච්මන්ඩ් විදුහලට මාස 15ක දී විදුහල්පතිවරු තිදෙනෙක් එයි. අලුත් ම විදුහල්පති මෙන්න
පුවත්
January 22, 2022
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට නව ස්ථිර විදුහල්පතිරවයකු නැවත පත්කර තිබේ. වසර දෙකකට අඩු කාලයක දී එම විද්‍යාලයට පත්ව ආ දෙවැනි ස්ථිර විදුහල්පතිවරයා වන අතර තුන්වැනි...
HNB වැඩි කොටස් අයිතියක් LOLC සමාගම සතුවෙයි
පුවත්
January 21, 2022
කොළඹ කොටස් වෙළඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 38,677ක් සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 4,952ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 10කින් ඉහළ ගිය...
රට පුරාම කොරෝනා. සංචාරකයන්ගෙන් ආරක්ෂාවෙලා වැඩක් නෑ
පුවත්
January 20, 2022
කොරෝනා වයිරසය රට පුරාම මේ වනවිට ව්‍යාප්ත වී ඇති බැවින් සංචාරකයන් සඳහා ජෛව බුබුළු පවත්වාගෙන යාමේ සංකල්පයක් අනවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්...
බැංකු පොළී අනුපාත ඉහළ දැමුව ද කොටස් වෙළෙඳ පොළ දිගටම ඉහළට ?
පුවත්
January 20, 2022
කොළඹ කොටස් වෙළඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 48,008ක් සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 7,077ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 101කින් පහළ ගිය...
5000 දීමනාව බොරුවක් වෙයි. ඉලක්කම් සෙල්ලමක් පමණයි. චක්‍රලේඛයත් රහසේම අත්හිටුවලා
පුවත්
January 20, 2022
රජයේ සේවකයන්ට ලබා දීමට තීරණය කළ රුපියල් 5000.00 දීමනාව තාවකාලිකව අත්හිටුවා ඇති බව දක්වමින් ලිපි නිකුත් වී ඇත. මේ සම්බන්ධයෙන් අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගණකාධිකාරීවරයා...
විශ්‍රාම වයස තීරණය කරමින් ගැසට් නිවේදනය ඊයේ නිකුත් කරයි
පුවත්
January 20, 2022
2022 අයවැය යෝජනාව අනුව රජයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වයස අවුරුදු 65ක් දක්වා දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (19) නිකුත්කර තිබේ. රාජ්‍ය සේවා පළාත්...
ඩොලර් නැති ගැටලුවට 2029 දක්වා විසඳුමක් නෑ
පුවත්
January 20, 2022
රටේ ඇතිවී තිබෙන විදේශ විනිමය අර්බුදය 2029 දක්වා ම විසඳාගත නොහැකි වනු ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා පවසන්නේ මේ ආණ්ඩුව...
ඉන්දියාවෙන් ලැබෙන තෙල් ණය, තවත් බරක් වෙයි ද ?
පුවත්
January 19, 2022
ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලැබෙන බව පැවසුව ද එය ලැබෙන්නේ ඉන්ධන වශයෙන් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා වෘත්තීය සමිති පවසයි. ඒ අනුව...
කොටස් වෙළඳ පොළ සමස්ත සමාගම් වටිනාකම, බිලියන 6,040 ඉක්මවයි
පුවත්
January 19, 2022
කොළඹ කොටස් වෙළඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 46,544ක් සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් මිලියන 5,566ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 05කින් ඉහළ...
වනිඳු හසරංග ලෝක ක්‍රිකට් කණ්ඩායමට
ක්‍රීඩා
January 19, 2022
2021 ලෝක විස්සයි-20 ක්‍රිකට් පිලට ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඇතුළත්ව සිටියි. ලෝක ශ්‍රේණිගත කිරීම්වල විස්සයි-20 පන්දුයවන්නන් අතරින් පළමු ස්ථානය හිමිකරගෙන සිටින...
විදුලි කප්පාදුවක් ගැන විශේෂ දැනුම් දීමක්
පුවත්
January 19, 2022
විදුලි සැපයුම පැයක පමණ කාලයකට අද (19) දිනයේ විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මේ වනවිට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි...
1
...
650
651
652
...
1,088
Page 651 of 1,088
Recent articles
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
පුවත්
August 12, 2026
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 12, 2026
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
පුවත්
August 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok