Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පැරණි සහ ප්‍රමුඛ සමාගම් කෙරෙහි උනන්දුව වැඩිවීම කොටස් වෙළෙඳ පොළ වර්ධනය වේගවත් කරයි
පුවත්
January 25, 2022
කොළඹ කොටස් වෙළඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 43,209 සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 18,423ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 12.5කින් ඉහළ ගිය...
මැණිකේ පන්සලටත් රිංගයි. හිමිවරු පෙමක පැටැලේ (වීඩියෝ)
පුවත්
January 24, 2022
මැණිකේ මගේ හිතේ ගීතය මේ වනවිට භික්ෂූන් වහන්සේලාගේ සිත් ඇතුළටත් රිංගාගෙන ඇත. යොහානි ද සිල්වා විසින් ගායනා කළ "මැණිකේ මගේ හිතේ" ගීතය මේ වනවිට...
ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකක කොරෝනා රෝගීන්ට. සාමාන්‍ය සැත්කම් නවතී
පුවත්
January 24, 2022
කොරෝනා ආසාදිතයන් රට පුරාම වැඩිවෙමින් පවතින බැවින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය නැවත කොරෝනා ආසාදියන් සඳහා වෙන්කළ බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන...
රටපුරා මාර්ග අඳුරුකිරීමට, විදුලි උපකරණ අක්‍රිය කිරීමට කැබිනට් යෝජනාවක්
පුවත්
January 23, 2022
විදුලි පරිභෝජනය අඩු කිරිම සඳහා විථි පහන් නිවා දැමීම, වායුසමන යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීම, කාර්යාල විදුලි උපකරණ භාවිතය නවතා දැමීම යන යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්...
ආහාර උද්ධමනය 21.5% කින් ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව කියයි
පුවත්
January 23, 2022
2021 දෙසැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ ආහාර උද්මධනය 21.5%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කළ නිවේදනයක දැක්වේ. එහි දැක්වෙන්නේ දෙසැම්බර් මාසයේ...
පේරාදෙණිය විද්‍යා පීඨයේ කොරෝනා පොකුරක්. ආශ්‍රිතයන් 400ක් පොදු වාහනවල රටපුරා යති
පුවත්
January 23, 2022
පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ මේ වනවිට කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති අතර ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් වූ සිසු සිසුවියන් 400ක පමණ පිරිසක් පොදු ප්‍රවාහන සේවා භාවිතාකරමින්...
මෙරට 96.15% ක් ම ඔමික්‍රෝන් ප්‍රභේදය බව තහවුරු වෙයි
පුවත්
January 23, 2022
කොරෝනා ආසාදිත වූ 78 දෙනකුගේ ජෛව අනුක්‍රමිකතා පරීක්ෂා කළ විට ඉන් 75 දෙනකුට ම වැළඳී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය බව තහවුරු වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය...
නීලාගේ දේහයට ඉතාලියේ දී අවසන් ගෞරව (මෙතෙක් නොදුටු ඡායාරූප සහ වීඩියෝ)
පුවත්
January 23, 2022
ඉතාලියේ දී මියගිය ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහගේ දේහය ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට ගෙනඒමට පෙර එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සළසා දී...
rata.lk ට එරෙහිව දොස්තරලාගේ පැමිණිල්ල බොරුවක් බව පොලිස් නීති අංශය කියයි.
පුවත්
January 22, 2022
rata.lk වෙබ් අඩවිය විසින් කරන ලද හෙළිදරව්කිරීමක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් පිරිසක් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක්...
කරාපිටියේ කොරෝනා පරීක්ෂණ නතරවෙයි ? “පරීක්ෂණ කට්ටල වෙනුවෙන් ණය වෙන්න බෑ” අධ්‍යක්ෂ කියයි
පුවත්
January 22, 2022
කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල නොමැතිවීමෙන් එම පරීක්ෂණ සීමා සහිත කිරීමට සිදුව ඇත. මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලෙන්...
උපකුලපති ධූරත් මන්ත්‍රී චිට් ක්‍රමයට දෙන යුගයක පෙරනිමිති. වියත්මඟ ඊට සහය දෙයි
පුවත්
January 22, 2022
මේ වනවිට පුරප්පාඩු වී ඇති වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය සඳහා මහාචාර්ය එච්.එම්.ඒ.හේරත් පත්කරන්න යැයි වියත්මඟ සහ දේශපාලකයන් රැසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීම් කරමින් ලිපි...
ශිෂ්‍යත්ව ළමුන්ට ගුරුවරයෙක් විභාග ශාලාවේ දී පහර දුන්නැයි දෙමාපියෝ පාසලක් වටලති. පොලිසියත් කැඳවයි
පුවත්
January 22, 2022
නාගොඩ රාජකීය විද්‍යාලයේ ශාලා අංක 02හි අද (22) ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් තිදෙනකුට ශාලාවේ නිරීක්ෂණ කටයුතු සඳහා සිටි ගුරුවරයකු විසින් පහර දීමේ සිද්ධියක්...
1
...
649
650
651
...
1,088
Page 650 of 1,088
Recent articles
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
පුවත්
August 12, 2026
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 12, 2026
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
පුවත්
August 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok